සොරි_ටීචර්

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    අඩෝ පට්ටට ලියලා තියෙනවා උබ මචන්.
    තව තව ඉස්සරහට ලියන්න පුලුවන් වෙයන් උබට.
    Rep++
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සිප් සත කියල දෙන අපෙ ගුරුතුමිය.....ගරු
    වැදලා දෙපා ගත් ඔවදන් වෙන්න.......සරු
    එවනි ගුරු මවක් හට කෙලි චතුවා......මරු
    හොද මිනිහෙක් ලෙස ඉන්නට වෙයන්..හුරු

    :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්...

    පෙර හිල අතුලේ සව්කන්ජිය.................පිටවෙන්න
    දෙනවද මීයා මට එලියට.........................අරගන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටික කාලෙක ඉදන් මම වැඩිපුර 18+ කවි පන්ති කිරියේ පොස්ට් කලා. ඔයාල විශ්වාස කරත් නොකරත් එවා 100%ක්ම මගේ සවයං නිර්මාණ. එත් සමහර සුනඛ පුත්‍රයෝ ඒවා කොපි කරලා එයාලගෙම බ්ලොග් වල ගොඩක් කලින් දාපු වෙන ත්‍රෙඩ් එඩිට් කරලා එයාලා ලියපුවා වගේ හරි උජාරුවෙන් පොස්ට් කරලා තිබ්බා, ඒ කොහොම උනත් ඒ අය ඒවා කොපි කරේ මගෙන් කියලා එයාලගේ හෘද සක්ෂිය දන්නවා. ඒ නිසා පහලින් දාලා තියෙන කවි ත්‍රෙඩ් සහ කවි කමෙන්ට් කොහෝ කව්රු දාලා තිබුනත් එවා එලකිරි.කොම් එකේ chathupatiyaගෙන් කොපි කරලා ගත්තුවා බව අමතක කරන්න එපා.

    ගොඩක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම ලියපු 18+ කවි පන්ති සහ වෙනත් අයගේ ත්‍රෙඩ් වල මම දාපු කවි කමෙන්ට්ස් මම පහලින් දානවා, සමහර විට මේ හැම එකක්ම ඔයාලා බලලත් ඇති, නොබලපුවත් ඇති, වෙලාවක් තියෙනවනම් බලලා කමෙන්ට් දන්නකෝ . .

    මේ හැම කවි පන්තියකම ලින්ක් එක මෙතන තියෙනවා, අදාල නම ක්ලික් කරලා කවි පන්තිය මතුකර ගන්න. . .

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සද්දෙට වදිනවා නිතබේ මගේ .................වලූ
    ගානක් නැහැනේ කැඩුනත් මට ඇඳේ .....පොලූ