සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සො&#35

udsic

Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සො&#35

    යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වූහ. මෙම නිර්මාණය සඳහා මූල්‍යමය දායකත්වය ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශයෙනි. සොල්දාදුවකුගේ ශරීරයට රොබෝ සවි කළ පසු ඔහුට මිනිසුන් විසි දෙනෙකුගේ ශක්තියෙන් තම කාර්යය ඉටු කළ හැකියැයි මෙම නිර්මාණයට දායක වූ පිරෙන්සි සාන්ත ආනා කාර්මික විදුහල් සිසුහු කියති. රොබෝ දෑත මත කිලෝ සියයකට වඩා වැඩි බරක් දරා සිටිය හැකි අතර මිනිසෙකුගේ දෙපය හා දෑත ක‍්‍රියා කරන ආකාරයෙන්ම රොබෝද ක‍්‍රියාත්මක වෙයි. මෙවැනි රොබෝවරු ද තව තවත් නිර්මාණය කිරීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වෙයි.

    1bfcda22c0ea39c5c9e94d401c2c8528.jpg

    5d96cfd7057827b89c8c50872393a4cb.jpg

    5a4ac0c947e072f38d57f2ae149fb3ef.jpg

    9e53b08478d14642e48e21fa85d3f157.jpg

    921d6c2b01e708d0576a8ae6a04d45e9.jpg




    මෙය ගෙඩි පිටින් උපුටා ගත්තේ:http://www.lankadeepa.lk/index.php/articles/29904
     
    • Like
    Reactions: IShyam

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මතකද 1986 දි ආව Aliens Film එක...?
    ඒකෙත් මේ වගේම රොබෝ කෙනෙක්ව පෙන්නනව නේද...? බලන්න.. අපි ඒ කාලේ science fictions වල දැකල පුදුම වෙලා... මේව නම් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි කියල හිතුවට... දැන් ඒවත් ඇත්ත වේගෙන එනව... :cool::cool:



    AliensPowerLoaded.jpg


    Power-Loader-Aliens.jpg


    Aliens-1986-Hollywood-Movie-Watch-Online.gif
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    avatar film eketh tiyanawa neda ?

    ඔව් ඔව්... Avatar එකෙත් තියෙනව අලුත් design එකක්. Avatar film එක නම් ලගදි නෙ ආවෙ. Aliens film එක ඇවිත් අවුරුදු 26ක් දැන්...


    3166386.jpg
     

    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2
    0
    මතකද 1986 දි ආව Aliens Film එක...?
    ඒකෙත් මේ වගේම රොබෝ කෙනෙක්ව පෙන්නනව නේද...? බලන්න.. අපි ඒ කාලේ science fictions වල දැකල පුදුම වෙලා... මේව නම් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි කියල හිතුවට... දැන් ඒවත් ඇත්ත වේගෙන එනව... :cool::cool:



    AliensPowerLoaded.jpg

    Denim eke color ekath copy kara gena:shocked::shocked: