සොල්දාදුවෙක්_දුෂණය_කරලා

Tipi Tip

Banned
Apr 25, 2013
76
11
0
සොල්දාදුවෙක්_දුෂණය_කරලා

කාන්තාවන් සිව් දෙනෙකු විසින් සොල්දාදුවෙක් දුෂණය කරලා



25 හැවිරිදි හමුදා භටයෙකු පැහැරගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු විසින් ඔහුව සතියකට ආසන්න කාලයක් බලහත් කාරයෙන් රදවා තබාගෙන ලිංගික අතවරයට ලක් කොට කැලැබද පෙදෙසක දමාගොස් තිබියදි සොයාගත් පුවතක් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වෙනවා.


සිම්බාබ්වේ හි මුරාරේ නගරයට තරමක් දුරින් ගමන් කරමින් සිටි හමුදා භටයා අසල නැවැත්වු මර්සිඞීස් වර්ගයේ රථයක සිටි කාන්තාවන් පිරිසක් ඔහුව නගරය වෙත ගෙනයා හැකි බවට පවසා තිබෙනවා.

පසුව එම ආරාධනාව පිලිගත් හමුදා භටයා රථයට නැගි ටික දුරක් ගිය පසු එය නියමිත මාර්ගයෙන් පිට පැන වෙනත් මාර්ගයක ගමන් කරන බව හැගි ගිය හමුදා භටයා එම කාරණය රථය පැදවු කාන්තාවගෙන් විමසූවිට පිහියක් පෙන්වා තර්ජනය කර රෙදි කඩකින් දෑස් බැද නාදුනන නිවසකට ගෙන ගොස් දින 4 ක් පුරා ඔහුව ලිංගික
අතවරයට ලක් කර ඇතැයි සිම්බාබ්වේහි මැනිකලැන්ඞ් පොලිස් ප‍්‍රකාශක උප පොලිස් පරික්ෂක නුසොන්ඩිවා ක්ලීන් පවසනවා.

දෑස් බැද දන්ගොමුවා රක්ෂිත කදුකරයේ දමාගොස් සිටි අතවරයට පත් හමුදා භටයා පසුව සොයාගත් අතර මෙම අතවරය සිදුකල කාන්තාවන් සිව් දෙනා සොයා පොලිස් පරික්ෂණ කටයුකු ආරම්භ කර ඇති බව උප පොලිස් පරික්ෂක නුසොන්ඩිවා ක්ලීන් වැඩිදුරටත් පවසනවා.
 
  • Like
Reactions: sachith19920726

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
හද්ද පරණ නිවුස් එකක්. මම කියෝපු එකෙ තිබ්බෙ වෙල්කම් ටු ද ඒඩ්ස් වර්ල්ඩ් කියලා ගියාය කියලා අන්තිමට.
 

Tipi Tip

Banned
Apr 25, 2013
76
11
0
හද්ද පරණ නිවුස් එකක්. මම කියෝපු එකෙ තිබ්බෙ වෙල්කම් ටු ද ඒඩ්ස් වර්ල්ඩ් කියලා ගියාය කියලා අන්තිමට.

ha :(