කීයක් වුනාද.සොලාර් පැනෙල් එකක් ගත්තා 150W එක ඇස්බැස්ටෝස් වහලක මවුන්ට් කරන්නේ කොහොමද ??
දන්නා කෙනෙක් කියන්න රූප එක්ක නම් ගොඩක් හොදයි ,
A plus Eco එකේ තිබ්බ 150W 22500යි පට්ට ගනන් මම ගත්තා 250W 20 ගානේ කඩුවෙල තැනකින්කීයක් වුනාද.
කොහෙන්ද ගත්තෙ
Machan 250w eka kiyak wunada? Warranty ahema tiyenawada? No eka pm ekak dannakoA plus Eco එකේ තිබ්බ 150W 22500යි පට්ට ගනන් මම ගත්තා 250W 20 ගානේ කඩුවෙල තැනකින්
එළියේ තියන්න එපා මොකද කැඩෙන්න පුළුවන්, කාමරයක් ඇතුලට කරලා fix කරපන්.සොලාර් පැනෙල් එකක් ගත්තා 150W එක ඇස්බැස්ටෝස් වහලක මවුන්ට් කරන්නේ කොහොමද ??
දන්නා කෙනෙක් කියන්න රූප එක්ක නම් ගොඩක් හොදයි ,
details plsA plus Eco එකේ තිබ්බ 150W 22500යි පට්ට ගනන් මම ගත්තා 250W 20 ගානේ කඩුවෙල තැනකින්
768185752 kaduwela pahuwela ranala primary school eka gawa thiyenne 250w 20,000 thiyanawa 270w sure naMachan 250w eka kiyak wunada? Warranty ahema tiyenawada? No eka pm ekak dannako
------ Post added on Apr 1, 2022 at 10:55 PMdetails pls