ow bn math inne me adahase athamai.....![]()
ela machan.
kohoma hari mea sasaren ethera wemu.
budu saranai.
ow bn math inne me adahase athamai.....![]()
Agreed
උබ කිව්ව වගේ, එහෙම හෙලිකල විට මිනිස්සු ඒ පුද්ගලයව මනින්න ගන්නවා.. එටපස්සෙ ඔහුගේ ඵලය සැකකරලා කරල මිනිස්සු පවු පුරවගන්නව(මෙහෙමත්කලා, ඉතින් ඕකා සෝවාන්ද කියලා ).ඒකට කියන්නේ ආර්යෝපවාදය කියල. ඒකේ විපාකය තමයි, නිවන පමාවන එක. මාර්ගය කොපමන වැඩුවත් ඵල නෑ..
ඒ නිසා, මාර්ගය වඩන්න කමටහන් ගන්න වෙලාවේ කරන්න දේවල් වලින් එකක් තමයි, ආර්ය පුද්ගලයින්ගෙන් සමාව ගන්න එක,පෙර සන්සාරේදී නොදැනුවත්කම නිසා උන්වහන්සේලාට නින්දා කර ඇත්නම්.

සෝවාන් වුන කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද?
රාගය
රාගය උපදවන දෙයක් (කාන්තාවක්, පුරුෂයෙක්, වීඩියෝවක්, පින්තූරයක්) දුටුවාම ආශාව ඇතිවුනත් ඒක වරදක් කියලා හිතලා ඈත්වෙනවාද?
නැත්නම් තමාගේ බිරිඳට හැර වෙනත් කෙනෙක් ගැන එහෙම ආශාවක් එන්නේ නැද්ද?
බිය
හිතමු සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කා කියලා.
එතකොට බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි. ඈතට දුවයි.
සෝවාන් වුන කෙනෙක් මේවගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද?
තවත් අවස්ථාවක් ගත්තොත්,
විෂ සහිත සත්තු ගොඩක් එකතැනක ඉඳලා හම්බවෙනවා.
තමන්ගේ ගෙදර වත්තේ කියමු.
ඉන්න දෙන එක අනතුරුදායක නිසා ඒ සත්තු ඈතකට ගිහින් දැම්මා.
මේ හිතේ බිය සැකය නිසා ඒ සත්තු හිටපු තැනට යන්න බයයි සාමාන්‍ය කෙනෙක්.
කොච්චර හෙවුවත් හොයාගන්නත් බැරි වුනාට සමහරවිට යම් සම්භාවිතාවයක් තියනවා ඒ එකෙක් හරි පස් අස්සේ ඉන්නත්.
මේවගේ අවස්ථාවකදී සෝවාන් වුන කෙනෙක් හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද?
සෝවාන් වුන කෙනෙක් විතරක් නෙවෙයි, වෙනත් මාර්ගඵලයන් ලැබූ කෙනෙක්ගේ හැසිරීම
ක්‍රියා කරන ආකාරය ගැනත් සඳහන් වෙන්නේ කොහොමද කියලා දන්නවානම් පැහැදිලි කරන්න.
විශේෂයෙන් රහතන් වහන්සේ නමක්...
podi deyak danaganna kamathi.
sowan margayata pamini kena, me bhawayema sowan palayata pathwenawada?

නැත්නම් තමාගේ බිරිඳට හැර වෙනත් කෙනෙක් ගැන එහෙම ආශාවක් එන්නේ නැද්ද?![]()
kawru hari balan hityoth ho chek karanna me de karnawa kiyala danunoth boruwat kaegagen ayin wey,බිය
හිතමු සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කා කියලා.
එතකොට බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි. ඈතට දුවයි.
සෝවාන් වුන කෙනෙක් මේවගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද?![]()
තවත් අවස්ථාවක් ගත්තොත්,
විෂ සහිත සත්තු ගොඩක් එකතැනක ඉඳලා හම්බවෙනවා.
තමන්ගේ ගෙදර වත්තේ කියමු.
ඉන්න දෙන එක අනතුරුදායක නිසා ඒ සත්තු ඈතකට ගිහින් දැම්මා.
මේ හිතේ බිය සැකය නිසා ඒ සත්තු හිටපු තැනට යන්න බයයි සාමාන්‍ය කෙනෙක්.
කොච්චර හෙවුවත් හොයාගන්නත් බැරි වුනාට සමහරවිට යම් සම්භාවිතාවයක් තියනවා ඒ එකෙක් හරි පස් අස්සේ ඉන්නත්.
මේවගේ අවස්ථාවකදී සෝවාන් වුන කෙනෙක් හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද?
සෝවාන් වුන කෙනෙක් විතරක් නෙවෙයි, වෙනත් මාර්ගඵලයන් ලැබූ කෙනෙක්ගේ හැසිරීම
ක්‍රියා කරන ආකාරය ගැනත් සඳහන් වෙන්නේ කොහොමද කියලා දන්නවානම් පැහැදිලි කරන්න.
විශේෂයෙන් රහතන් වහන්සේ නමක්...
පෙරේදා පොඩි ඩිස්කශන් එකකදී...
Ashawak ethi wenawa, eka widinawa widagena ynakot terenawa...

පෙරේදා පොඩි ඩිස්කශන් එකකදී මට ඇසුනදෙයක් මේක..
මේ ඩිශ්කශන් එකර පාදක වෙලා තියෙන්නේ , තුන්වැනි ආර්ය පුද්ගලයාට කාම රාග නෑ කිව්වත්, අනාගමී අයකු කෑමක් සෑදීමට ආසාබව කියාතිබීඑම නිසා ගැටලු සහගත් තත්වයක් පැන නැගීමයි. ඒනිසා එසේ වුයේ කොහොමද කියක බලද්දී බුද්ධ දේශනාවී පහත පරිදි සදහන් බවයි කියැවුනේ.(මේ පිලිබදව ඔයාලත් හොයලා බලන්න )
දස සන්යෝජන - සක්කාය දි/විචිකිච්චා/සීලබ්බත ප/කාම රාග/පටිග (ඕරම්බාගීය සන්යෝජන )
- රුප රාග/ අරුප රාග/ මාන / උද්දච්ච/ අවිද්‍යා
පන්ච කාම (කාම)
- රුප කාම/ ශබ්ද කා/රස/ගන්ද/පොට්ටබ්බ
කාම රාග යනු ( 10 සන්යෝජන වලින් 4 වැන්න )
- පන්ච කාමයන් අග්‍රකර ගැනීමේ ස්වභවය
------------------------පන්ච-කාම---කාමරාග
1 සෝවාන් පුදගලයා.------ඇත--------ඇත
2 සකුර්දගාමී--------------ඇත--------තුනී
3 අනාගාමී---------------ඇත---------නැත
4 අරහත්---------------- නැත--------නැත
එනම්,
සෝවාන් පුද්ගලයා, පන්ච කාමය අග්‍ර කිරීමක් කරයි..
තව වචනයකින් කිව්වොත් ඔහු කාම-රාග ඇතිකරගනී.
සකුර්දාගාමී පුද්ගලයා පන්ච-කාමය( රුප කාම/ශබ්ද කාමය/ගන්ද....) අග්‍ර කරගැකිරීම මදය.
තව විදියකට කිව්වොත් එනම් ඔහුතුල කාම-රාග මදය
අනාගාමී කෙනා තුලත් පන්ච කාමය තිබුනත් එය( පන්ච කාමය ) අග්‍ර කරගැනීමක් සිදුනොවන බව (උඩ වගුව )
උදාහරනයක් ලෙස, අනාගාමී කෙනාගෙන් මෛතුන්‍ය සේවනයක්( පොට්ටබ්බ කාමය ) සිදු නොවනවාමයි කිය කිසිතැනක සදහන් නැතිබව.
රහතන් වහන්සේ තුල පන්ච කාමය අග්‍ර කරන්නට තබා උන්වහන්සේතුල පන්ච කාමයද නැතිබව..
රහතන් වහන්සේ දැන දැනම මෛතුන්‍ය සේවනයක් නොකරන බව.නමුත් කවුරුහෝ බලෙන් කලොත් එසේ සිදුවිය හැකි බව.
දෙයක් කියන්න ඔනි, මේක මේසම්බන්දයෙන් කෙනෙක් අසාතුබුන හිනදයි මේක දැම්මේ,ධර්ම දැනුම පිනිස.
නමුත් මේව නිවනටනම් කිසිම අදාලත්වයක් නැහැ.

Ashawak ethi wenawa, eka widinawa widagena ynakot terenawa meke kisima widimak nae kiyala, wardhak kiyala deyak nae, oni nm balgena inna puluwan namuth alla ganiimak ne, eka aye aye mathak wiimak ne, rasakiriimak nae, wena kenek ekka wunat enna puluwan namuth sithuwilla gena awdaanayen inna nisa sithuwille kriyathmak wimak wenne nae, ???
kawru hari balan hityoth ho chek karanna me de karnawa kiyala danunoth boruwat kaegagen ayin wey,
normal awathawak nm dakinawa sithuwilla enawa baya wenna namuth e saninma ekath ekka ena sithuwillak bawa aduragannawa ka gehenne nae(awasana sithuwilla anuwa wenas wenna puluan) podi gassimak wenna pluwan kalathurakin awsahya hodama de eya karanawa ayin wenawanm ehemy jiwitaya gena ashawak nethi handa mewage awsatha tikak amuthuy puluwan tharam berenna balay sathata haniyak nokara et awshayanm ehemmama innawa
sowan wuna kenekutah biyak tiyenawa eka normal ayge wage deyak neme, marana biya neme wenabiyak e nisa eya etant yanna akamathi wenna gathiyk tinawa et yanam oni nm yanawa, marenna baya nane ek hinda yanawa . satha kaala thuwal wunot edineda jiwitrayt eka paduwak dukak wen hinda tamabayk enne, jiwite gena bayak nae, ehemy kiyala moda thirana ganne ne,
wenath marga phala wunama metani israha awstha wenas eka pudgal y
ngen pudgalayt bohowita wenas
kom wunat rhathanwahanse kenek nm threna tharamin mata saththu ayin kirima karoth karnne (bawuthikawa nowiya haki) hamuduruwanwa hamben ena kenekut anathurk wey kiyala,
ithurutika danmama hoyanna oni nae passe hemit therunganna balanna
me prshana tika ahnna hethuwa ekko pothak kiyawala nethanm thamangema sithuwiliwala wenasak dekala wenna oni
me hema deyakma kenagen kenata sansara purudu anuwa wenas wenawa,
eka hinda mewa gena hitanna yanna epa
me wagema siduwimakt (sithuwili sowan kenekge wage wenna puluwan) lakwenawa samathaya diyunu karanakota, eka niwanat adala ne
eken ena me palanyak sahith sithuwili balahth kaarayen palanya karnawa sitha wisinma
eka denagnna puluwan hawanawen midila 1 month witr nikan hityama ara sithuwili palanaya gilihenawanm eka samathyen hadagtt ekak,