සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹට වැරදිලා මචන්.උඹ තාම මුස්ලිම් උන් ගැන දන්නේ නෑ.උන්ගේ බිස්නස් කියන්නේ තනිකරම එක ජාලයක්.ඒකෙන් සිංහල දෙමල මිනිහට නැගිටින්න දෙන්නේ නෑ.උදාහරණයක් කියන්නම්.

    මගේ යාලුවෙකුට වීදුරු කඩයක් තියෙනවා.පානදුරේ.තවත් මුස්ලිම් කෙනෙක් කරන වීදුරු කඩයක් තියෙනවා පානදුර ටවුන් එකේ.දන්නම වීදුරු ගන්නේ ග්ලෝබ් ග්ලාස් එකෙන්.මේක මුස්ලිම් ව්‍යාපාරයක්.නමුත් මචන් මගේ යාලුවට වීදුරු හම්බවෙන ගානටත් වඩා අඩුවෙන් මුස්ලිම් කඩේ කෙනා වීදුරු විකුණනවා.කොහොමද මචන් ඌ එහෙම විකුණන්නේ? එකම කම්පැනියෙන් බඩු අරන් ? ගැටලුවක් තියෙනවා නේද?

    මූට කියන්න යන්න එපා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මිනිහට මේ ටිකේ කාල් මාක්ස් වැහිලා ඉන්නේ.වැඩිය කතාවට යන්න එපා.මිටියෙන් පාරක් එහෙම ගැහුවොත් ....බලාගෙන :lol::lol:
    :rofl::rofl::rofl:

    මෙතන පැත්තක ඉදන් පුක දීගෙන එක එකාගේ අම්මල තාත්තල ඇදලා ගන්න එපා
    මේකේ උන් බලාගනී
    පැත්තක ඉදන් අනිත් උන්ව අවුස්සන්න එපා
    :yes::yes::yes:
    සොහොන මල්ලිට ආදරයෙන් Bump ekak :P:P

    ආ මේ ඉන්නේ දෙමළා... මන් නම් මූට මන්නෙන් කොටලා මරන්නම තමයි බලන් ඉන්නේ...
    දෙනවා පැණි බේරෙන්න වෙලාවක..

    හොද කියන්න මනුස්සයෙක්ගේ නම දාල දෙයක් කිව්වත්
    මඩක් ගහන්න නම දාල දෙයක් කිව්වත් දෙකෙන්ම වෙන්නේ ඒ මනුස්සයව ප්‍රමෝට් වෙන එක

    අනික් දේ කෙනෙක්ගේ මතයක් ගැන කතා කරනව නම් උගේ ජාතිය ආගම ගැන නෙමෙයි උගේ මතය ගැන කතා කරපල්ල
    අනික ගෙදර ඉන්න දෙමව්පියන්ව ගාව ගන්නත් එපා වචනෙකින් හරි මිනිහෙක්ට බනින්න...

    මන් අනුන්ව හදන්න යන් නැත්තේ මම තවම හැදිලා නැති නිසා...

    මම සොහනයගේ මතයට කැමති නැහැ...
    මොකද මම ඔහොම මත තියන උන් ඕන තරම් දැකල අහල තියනව...
    ගොඩක් වෙලාවට ඔය දේ කරන්නේ උන් කැපිලා පෙන්න තමන් වෙනස් කියල පෙන්නන්න
    මතය කොච්චර හරි උනත් වැඩක් නැහැ ප්‍රයෝගිකව දෙයක් කරනකන්.

    මම සිංහල බෞද්ධ
    එත් තවම මට පන්සිල් පද පහ රකින්න බැහැ
    ඉතින් මන් වෙන එකෙක්ට ඒ ගැන දේශනා දෙන් නැහැ.

    හැබැයි වර්ගවාදය ගැන ආගම් වාදය ගැන කතා කරනවා නම් මට හිනා යනවා උබ කියන ඒවට

    ර පුරේ කොල්ලෙක්ව මියුසිකල් එකක ගහල මැරුව මචන් මුස්ලිම් කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුව කියල.

    අනිත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැම දේම දුන්නේ සිංහල උන් තමයි බන්.
    අදටත් මොකක් හරි උනාම ජාතිය ආගම නොබලා ඕනි එකෙක්ට උදව් කරන්නෙත් සිංහල එකාම තමයි.

    මනුස්සයෙක් උනාම තමන්ගේ ජාතියට ආගමට ආදරේ කරන්න ඕනි.
    ඒ ආදරේ අනුන්ට වදයක් නොවෙන්නත් ඕනි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    sirama kathawa saho:yes::yes::love:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    අනිවා. :yes:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    "සොහොන ඇරගනී" කියලා thread එකේ නම ඇඩ්මින් ට කියලා වෙනස් කර ගත්තොත් හොඳ නැද්ද​? :rofl:
     
    • Like
    Reactions: keerthi.mac

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P

    achchige ට්‍රොස්කි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl:

    :yes::yes::yes:

    ආ මේ ඉන්නේ දෙමළා... මන් නම් මූට මන්නෙන් කොටලා මරන්නම තමයි බලන් ඉන්නේ...
    දෙනවා පැණි බේරෙන්න වෙලාවක..

    හොද කියන්න මනුස්සයෙක්ගේ නම දාල දෙයක් කිව්වත්
    මඩක් ගහන්න නම දාල දෙයක් කිව්වත් දෙකෙන්ම වෙන්නේ ඒ මනුස්සයව ප්‍රමෝට් වෙන එක

    අනික් දේ කෙනෙක්ගේ මතයක් ගැන කතා කරනව නම් උගේ ජාතිය ආගම ගැන නෙමෙයි උගේ මතය ගැන කතා කරපල්ල
    අනික ගෙදර ඉන්න දෙමව්පියන්ව ගාව ගන්නත් එපා වචනෙකින් හරි මිනිහෙක්ට බනින්න...

    මන් අනුන්ව හදන්න යන් නැත්තේ මම තවම හැදිලා නැති නිසා...

    මම සොහනයගේ මතයට කැමති නැහැ...
    මොකද මම ඔහොම මත තියන උන් ඕන තරම් දැකල අහල තියනව...
    ගොඩක් වෙලාවට ඔය දේ කරන්නේ උන් කැපිලා පෙන්න තමන් වෙනස් කියල පෙන්නන්න
    මතය කොච්චර හරි උනත් වැඩක් නැහැ ප්‍රයෝගිකව දෙයක් කරනකන්.

    මම සිංහල බෞද්ධ
    එත් තවම මට පන්සිල් පද පහ රකින්න බැහැ
    ඉතින් මන් වෙන එකෙක්ට ඒ ගැන දේශනා දෙන් නැහැ.

    හැබැයි වර්ගවාදය ගැන ආගම් වාදය ගැන කතා කරනවා නම් මට හිනා යනවා උබ කියන ඒවට

    ර පුරේ කොල්ලෙක්ව මියුසිකල් එකක ගහල මැරුව මචන් මුස්ලිම් කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුව කියල.

    අනිත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැම දේම දුන්නේ සිංහල උන් තමයි බන්.
    අදටත් මොකක් හරි උනාම ජාතිය ආගම නොබලා ඕනි එකෙක්ට උදව් කරන්නෙත් සිංහල එකාම තමයි.

    මනුස්සයෙක් උනාම තමන්ගේ ජාතියට ආගමට ආදරේ කරන්න ඕනි.
    ඒ ආදරේ අනුන්ට වදයක් නොවෙන්නත් ඕනි.

    කොළොන්නාවේ ගංවතුර වෙලාවේ මුල්ම දවසේ කාටවත් යන්න බෝට්ටු නැතුව වෙලේවත්ත වෙන්න වත්ත පැත්තට. අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නව එහෙ. ගෙදර උඩ ත්ත්ටුවේ හිර වෙලා ඉන්නව කියල උයගන්නවත් විදියක් නැහැ කියල. අපේ අම්මල බත් උයලා තව අඩුම කුඩුම බිස්කට් එනම් මනම් සිද්දලේප පැනඩෝල් එනම් මනම් ගොඩක් පාර්සල් කරලා තත්ත්ව යැව්වා ගිහින් දෙන්න.

    ඒ උනත් මගට විතරයි යන්න පුළුවන් ගෙවල් ගාවට යන්න බහ. බෝට්ටුවක්වත් තිබිල නැහැ. එත් මුස්ලිම් අයගේ බෝට්ටු 3 ඇවිත් තියනවා. තාත්ත අහල තියනව කෑම ගිහින් දෙන්න පුලුවන්ද කියල. එත් බහ කියල

    මොකද ඒ අය මුස්ලිම් අයට විතරයි උදව් කරන්නේ. සිංහල කිසිම කෙන්ක්ට සපෝට් එකක් දෙන්නේ නැතුව මුස්ලිම් ගෙවල්වලට ගිහින් කට්ටිය බේරාගෙන තිබ්බ

    ඔන්න ඔහොමයි බන් මුස්ලිම් උන්. අපේ ත්ත්තත් ට්‍රිකක් සහජීවනයට බර මනුස්ය කලින්. දැන් බනිනවා මුස්ලිම් උන්ට හොදටම උන් තමයි ජාතිවාදියෝ කියල
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සොහොන අයියා සමාජවාදය කියල ඔය තෝරාගෙන තියන පාරට නං මම එච්චර එකඟ නෑ ,

    හැබැයි සොහොන අයියේ මට උබට මල්ලි කෙනෙක් හැටියට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ එලකිරියට ඔයා ඇත්ත නම් ගම් දීල address අරව මේවා දීල කෙලින් ඉන්න එක අගය කරනවා , හැබැයි මේකේ ඉන්නවා තව ගෑනු ජාතියක් මේකම ජීවිතේ කරගත්තු , සමහරු ඉන්නවා තමන්ට real life එකේ හොයාගන්න බැරි වෙච්ච ත්‍රිල් එක , පිළිගැනීම මේකෙන් හොයාගන්න උන් .. ඒ වගේ උන් ගොඩක් වෙලාවට ඒකට පාවිච්චි කරන්නේ "දේශ ප්‍රේමය , රට ගැන හැඟීම , මගේ ආගම" වගේ සංකල්ප. ඉතින් අපි කවුරු හරි උන් ගේ මතයට එරෙහි වෙන දෙයක් කිව්වොත් උන් හිතන්නේ අපි උන්ගේ පෞද්ගලිකත්වයට නින්දා කරා කියල .. ඒක ඌට මදි කමක් වගේ වෙනව .. ඉතින් මේ වගේ උන් ගොඩක් මේ එළකිරියේ ඉන්නවා සුපර් සීනියර් ල පවා .. ඒ වගේ අයට අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.(මමත් මේ ලඟදි ඉදන් වාද විවාද වලට පැටලෙන්නේ නෑ :rolleyes:)

    ඒ වගේම ඔය ජාතිවාදීන් ගැනත් දෙයක් කියන්න ඕනේ . සමහරු ඉන්නවා අපේ රටේ සැබෑම ජාතිවාදීන්, හැබැයි බහුතරයක් ම ඉන්නේ ජාතිකවාදීන් ලෙස පෙනී හිටින ජාතිවාදීන් , :lol: ඒ ගොඩක් අයට ජාතිවාදයයි ජාතිකවාදයයි පැටලිලා තියෙන්නේ .. ඔය ජාතිවාදීන් එක්ක කතා කරලා බේරෙන්න බෑ, සිංහල ජාතිවාදියෙක්ට උගේ වැරද්දක් පෙන්නුවොත් කියනවා උබලට අපේ වැරදි විතරයි පෙන්නේ මුස්ලිම් එකාගේ පෙන්නේ නෑ කියල, මුස්ලිම් ජාතිවාදියෙක්ට කිව්වම ඔකේ අනික් පැත්ත කියනවා .. :rofl: එහෙම නැත්තන් අපිට දේශද්‍රෝහීන් කියනවා .. ඔය වගේ එක එක කතන්දර ගොඩයි , කොහෙන් හරි ගහල බේරෙන්න පුළුවන් .. :yes: ඉතින් ඇත්තටම බැලුවම වෙලා තියෙන්නේ ඔය ජාතිවාදීන්ට ඕනේ කරන්නේ අපේ රටේ තියෙන මේ ජීවත් වෙන්න බොහොම අමාරු ආර්ථික ක්‍රමයත් එක්ක තමන්ගේ මනසට දැනෙන පීඩනය පිට කරගන්න විදිහක් විතරයි. බුකියට ගිහිල්ල බැලුවොත් ඔය වගේ උන් දුසිම් ගණනින් හොයාගන්න පුළුවන්.. ඔය මන් කිව්ව ජාතියේ ජාතිවාදීන්ට ඇත්තටම උන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍ය නෑ , :no: මොකද උන් එකෙන් ගන්නේ ආතල් එකක් .. මදුමාධව අරවින්දල , තව්හීඩ් ජමාඩ් ලා , සහ මේ කිරියේම සමහරු වගේ හිතට දැනෙන්න බොක්කට වදින්න හැඟීම් ඇවිස්සෙන විදිහට මොන කුණුහරපයක් ලිව්වත් විවාදයකින් තොරව ඒවා පිළිගන්න මිනිස්සු කොටසක් ඉන්නේ , ඒවා ඇහුවම තමන්ට ත්‍රිල් එකක් , වීරත්වයක් ආරෝපණය කරගන්න පුළුවන් නිසා .. :lol: ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ඕනේ කරනවා කියල හිතනවද ? කවදාවත් නෑ :rofl::no:

    ඔකුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්න නං ඔකුන්ගේ හිතේ තියන ඔය සේරම හැඟීම් ටික එක පාර පිට වෙලා යන්න ඕනේ , ඕක වෙන්න නං ඉතින් එක්කෝ සිවිල් යුද්ධයක් එන්න ඕනේ , එහෙමත් නැත්තන් එක ජාතියක් සමූල ගාතනය වෙන්න ඕනේ .. :rolleyes: මේ යන විදිහට ඔය දෙකෙන් එකක් ඉදිරි අවුරුදු 20-30 ඇතුලතත් වෙයි .. :rofl::rofl:

    ඒ හින්ද සොහොන අයියේ ඔය මිනිස්සුන්ට වැරැද්ද පෙන්නලා දීල වැඩක් නෑ , කලින් කිව්වා අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න .. මේ කිරියේ දැකපු හොඳ චරිතයක් නිසා තමයි මෙච්චර හරි කෙටුවේ .. :yes::yes:
    11.gif
    11.gif

    Post of the day!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    "සොහොන ඇරගනී" කියලා thread එකේ නම ඇඩ්මින් ට කියලා වෙනස් කර ගත්තොත් හොඳ නැද්ද​? :rofl:

    උබට එච්චරම පුකේ අමාරුවක් තියනවා නම කියල එහෙම කර ගනින් :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    sirama kathawa saho:yes::yes::love:
    :love::love:
    අනිවා. :yes:
    :cool::cool::cool:
    කොළොන්නාවේ ගංවතුර වෙලාවේ මුල්ම දවසේ කාටවත් යන්න බෝට්ටු නැතුව වෙලේවත්ත වෙන්න වත්ත පැත්තට. අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නව එහෙ. ගෙදර උඩ ත්ත්ටුවේ හිර වෙලා ඉන්නව කියල උයගන්නවත් විදියක් නැහැ කියල. අපේ අම්මල බත් උයලා තව අඩුම කුඩුම බිස්කට් එනම් මනම් සිද්දලේප පැනඩෝල් එනම් මනම් ගොඩක් පාර්සල් කරලා තත්ත්ව යැව්වා ගිහින් දෙන්න.

    ඒ උනත් මගට විතරයි යන්න පුළුවන් ගෙවල් ගාවට යන්න බහ. බෝට්ටුවක්වත් තිබිල නැහැ. එත් මුස්ලිම් අයගේ බෝට්ටු 3 ඇවිත් තියනවා. තාත්ත අහල තියනව කෑම ගිහින් දෙන්න පුලුවන්ද කියල. එත් බහ කියල

    මොකද ඒ අය මුස්ලිම් අයට විතරයි උදව් කරන්නේ. සිංහල කිසිම කෙන්ක්ට සපෝට් එකක් දෙන්නේ නැතුව මුස්ලිම් ගෙවල්වලට ගිහින් කට්ටිය බේරාගෙන තිබ්බ

    ඔන්න ඔහොමයි බන් මුස්ලිම් උන්. අපේ ත්ත්තත් ට්‍රිකක් සහජීවනයට බර මනුස්ය කලින්. දැන් බනිනවා මුස්ලිම් උන්ට හොදටම උන් තමයි ජාතිවාදියෝ කියල

    ඕක තමයි ඇත්ත බන්...
    ඉස්සර ඉදිය බන් හොද මුස්ලිම් මිනිස්සු
    මේ අය වෙනස් වෙන්න ගත්තේ අරාබි රටවල් වල උනුයි පකිස්තාන් උනුයි ආවට පස්සේ මන් හිතන්නේ...

    .:J@S:.

    Manna Aran arahe kapaganin 😃😃😃😂😚😘😛😘

    හරියට කෝට් කරන්න ඉගෙන ගනින්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;20327535 said:
    ප්‍රයෝගිකව මොනවාද බන් අපිට කරන්න පුළුවන්

    මම ඉස්සරවෙලත් කියුවා

    මම බැංකුවකට ගියා බිස්නස් එකක් පටන් ගන්න ණයක් ඇහුවා

    සින්නකර ඔප්පු ඕනෑලු / ඉඩම නිරවුල් වෙන්න ඕනෙලු

    ඉඩමක් නැතුව සල්ලි ගන්න පුළුවන් වෙන විදිහක් තියනවාද කියලා ඇහුවා

    වෙන විදිහක් නැහැලු

    ඔන්න ජිවිතයට සිංහල මනුස්සයෙක්ට ආපු ප්‍රයෝගික ප්‍රශ්න

    එත් බැංකු වල අපේ ඩිපොසිට් ගන්නවා

    ලක්ෂ ගණන් ෆිනෑන්ස් වලින් ගන්න වාහන වලට නය දෙනවා

    ඉතුරු කිරීම් බාර ගන්නවා

    එත් තරුණයෙක් බැංකුවට ගිහින් ණයක් ඉල්ලනවා

    දෙන්නේ නැ තබ සතයක්

    මේ ක්‍රමේ මොකටද තවත් උන්ට සල්ලි පොදී ගහගෙන ඉන්න හොදයි එත් අපිට අතක් හිතක් දෙන්න නම් බැ :angry:

    ඔන්න අපිට එන නියම ප්‍රශ්න නැතුව මේ එක එක මුස්ලිම් ලබ්බවල් නෙමේ අපේ නියම ගැටලුව වෙන්නේ

    උබට ලොකුවටම තියෙන්නේ බැංකු ප්‍රශ්නෙනම් නියම විසදුමක් තියෙනවා.. උබම කියන විදිහට උබට සේරම මිනිස්සු එකයි ජාති ආගම් අවුලක් නෑනේ.. උබ කෙලින්ම පල්ලියකට ගිහින් කොනකපාගෙන මුස්ලිම් වෙයන්.. ඊටපස්සේ උබේ බැංකු ප්‍රශ්නේ නිකම්ම විසදෙනව.. ශරියා බැංකු ක්‍රමයේදී පොළි අයකරන්නෙවත්, ඉඩම් ඔප්පු තියාගන්නෙවත් නෑ.. :lol: ඊට පස්සේ උබට ඉස්ලාම් අන්තවාදය ගැන තමන්ගෙම ජාතියේ උන් එක්කම ඉදගෙන අඬ්‍යනය කරන්නත් පුළුවන් :rolleyes:

    සොහොන;20327720 said:

    :P හිතපන් උබත් බැංකුවකට ගියා කියලා

    උබටත් මේකම නේද උන් කරන්නේ

    උබ මුස්ලිම් හෝ හින්දු උනහම මේවා විසදෙනවා ද

    එහෙනම් මටත් කලින් ඔහොම නය ඉල්ලන් අපු උන් සේරම හින්දු හරි මුස්ලිම් හරි වෙනවානේ බන්

    බැංකුවෙන් නය ගන්න

    මෝඩ ආතල් කියවන්න එපා බන් :P

    ප්‍රශ්නයකට වැදගත් විදිහට හිතපන්

    උඹට වැරදිලා මචන්.උඹ තාම මුස්ලිම් උන් ගැන දන්නේ නෑ.උන්ගේ බිස්නස් කියන්නේ තනිකරම එක ජාලයක්.ඒකෙන් සිංහල දෙමල මිනිහට නැගිටින්න දෙන්නේ නෑ.උදාහරණයක් කියන්නම්.

    මගේ යාලුවෙකුට වීදුරු කඩයක් තියෙනවා.පානදුරේ.තවත් මුස්ලිම් කෙනෙක් කරන වීදුරු කඩයක් තියෙනවා පානදුර ටවුන් එකේ.දන්නම වීදුරු ගන්නේ ග්ලෝබ් ග්ලාස් එකෙන්.මේක මුස්ලිම් ව්‍යාපාරයක්.නමුත් මචන් මගේ යාලුවට වීදුරු හම්බවෙන ගානටත් වඩා අඩුවෙන් මුස්ලිම් කඩේ කෙනා වීදුරු විකුණනවා.කොහොමද මචන් ඌ එහෙම විකුණන්නේ? එකම කම්පැනියෙන් බඩු අරන් ? ගැටලුවක් තියෙනවා නේද?

    මොකක්ද බන් සොහොන උබ මේ කරගන්නේ?
    උබ ශරියා නීතිය ගැන දන්නේ නෑ. . ශරියා නීතිය බැන්කුවට අදාල වෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ. .
    මම බැන්කු එක්කම ගනුදෙනු කරන එකෙක්. . ලෝන්, ටී ඕ.ඩී, පී.ඕඩී ගත්ත ඉතුරුම්, ජන්ගම ගිනුම් සියල්ල එක්ක බැන්කු කීපයක් සමග ගනුදෙනු කරන වයාපාර කරන එකෙක්. . ඕක මන් කිව්වේ මේ දේ කියන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලා අහන්න පුලුවන් නිසා. .

    මන් මේ ගැන කලින් කීප විටක පැහැදිලි කරා ඒත් ආයේ පැහැදිලි කරන්නම් උබ මේව දන්නේ නෑ කියලා හිතෙන නිසා. .

    ඔබ මුස්ලිම් නම් ශරියා නීතිය යටතේ ඔබ බැන්කු නයක් ගද්දි ඇපයක් තියන්න අවශ්ය නෑ. .
    ඔබ ගන්න නය මුදලට පොලී ගෙවිමක් කරන්න අවශ්ය නෑ. . ඔබේ වයාපාරය සාර්තක වූ පසු ඔබ ලබාගත් නය මුදල පොලී රහිතව ගෙවිය හැකියි. .
    ඔබේ වයාපාර පාඩු ලබනවා යයි කියා නය මුදල ගෙවීම ප්‍රමාද කල හැකියි. .

    දැන් උබ අහයි එහෙම කොහොමද බැන්කුවක නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. .
    උබට ඒකට උත්තරය ඔව් මචන් එහෙම නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. . උබ නොදන්නවා වුනාට ශරියා නීතිය යටතේ තමයි මුස්ලිම් මිනිස්සුන්ට දඩුවම් ලැබෙන්නෙත්. .
    මුස්ලිම් අය බදින්නෙත් ශරියා නීතියට අනුව එහිදි ඔහුට වයස 12ත් 18ත් අතර ගෑනු ලමෙක්ව තමන්ගේ කැමැත්ත පරිදි ඕනම විටක බදින්න පුලුවන්. . වයස 12ට අඩු ගෑනු ලමෙක්ව පල්ලියේ කැමැත්ත අරන් බදින්න පුලුවන්. .
    ඕන්න ඔහොමයි ශරියා නීතිය ඔය සුලු කොටසක් විතරයි. . සින්හල කොල්ලෙක් අවුරුදු 15ක කෙල්ලෙක්ව බැන්දත් මොකද වෙන්නේ කියලා උබ දන්නවනේ නේද? ඒ නිසා ඊට වඩා ඒ ගැන කියන්නේ නෑ. .

    අනිත් දේ තමයි ඔහොම නීති දෙකක් තියෙන නිසා මුස්ලිම් මිනිහා එක්ක තරගෙට වයාපාර කරන සින්හල, දෙමල මිනිහට ලොකු අසාදාරනයක් වෙනවා. .
    ඒකට හේතු මේ විදියට කියන්නම්. .

    1. මුස්ලිම් මිනිහට ඇපයක් ලබා නොදී ඕනම විටක වයාපාරයක් ඇරබිය හැකියි.
    වෙන ජාතිකයෙක්ට එසේ කල නොහැකියි. ඔහුට නයක් ලබාගැනීමට අවශ්යනම් අනිවාර්යෙන්ම ඇපයක් තැබිය යුතුයි, නිරවුල් ඔප්පු තිබිය යුතුයි, ප්ලෑන් පාස් කර තිබිය යුතුයි, ආදායම් වාර්තා, පත්තිරු, වීතිරේකා, හිමිකම් සහතික සහා තව ඔයවගේ ගනනාවක් පෙන්විය යුතුව තියෙනවා. . ඒ සම්බන්දව වැඩිවිස්තර මගේ "ලෝන් එකක් දාලා ඉඩමක් ගන්න" ත්‍රේඩ් එකේ ඇති. .

    2. සින්හල, දෙමල හෝ වෙනත් ජාතියක මිනිහට බැන්කු නය ගැනීමේදි බැන්කු පොලිය අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. .
    නමුත් මුස්ලිම් මිනිහට පොලියක් ගෙවිය යුතු වන්නේ නෑ. . ඒ නිසාම ඔහුට අනිත් ජාතින්ට වඩා අඩු මුදලට ඔහුගේ බාන්ඩ අලවිකල හැකියි. . ඒක ඔහුට තරගක් වෙන අනිත් ජාතික වයාපාරිකයන්ට කරන ලොකු අසාදාරනයක්. .

    3. මුස්ලිම් මිනිහගේ වයාපාරය පාඩු පිට හෝ ලාබයක් නොමැතිව දුවන්නේ නම් ඔහුට නය ගෙවිය යුතු කාල සීමාව දික්කර ගත හැකියි. . බොහොමයක් මිස්ලිම් අය ලාබ ලැබුවත් පාඩු ලබනවා යයි කියා කාල සීමාව දික්කර ගන්නවා. .
    වෙනත් ජාතිකයෙක් නම් මොන හේතුවක් තිබ්බත් අලාබයක් වුනත් උපරිම වාරික ගෙවීම පැහැර හැරිය හැකි වන්නේ 3 වතාවක් පමනයි. .
    3 වතාවකට වඩා පැහැර හරින්නේ නම් ඔහුට ඔහුගේ ඇපය අහිමි වෙනවා. . ඔහු ඇපයට තියන්නේ ඔහුගේ නිවස නම් ඔහුට ඔහුගේ නිවසත් අහිමි වෙනවා. .
    නය ගෙවිය නොහැකිනම් ඇපය වෙන්දේසියේ විකිනෙනවා. . ඉතින් අරූ පාරේ. .

    4. බැන්කු නයක් ලබාගද්දි මුස්ලිම් හැර අනිත් ජාතිකයන්ට ලොකු අසාදාරනයක් වෙනවා. .
    ඔබ හිතන්නකෝ ඔබට නිවසක් තියෙනවා කියලා. . ඔබ දැන් නිවස සමග ඉඩම විකුනනවනම් ඔබට ලක්ශ 40කට විකුනන්න පුලුවන් කියලා හිතමු. . නිවස ඉදිකර ඇති ඉඩමට ලක්ශ 20යි නිවසට ලක්ශ 20යි කියලා හිතමු. . ඔක්කොම වටිනාකම ලක්ශ 40යි. .
    හැබැයි නිවස ප්ලෑන් පාස් නොකර හදලා නම් බැන්කු නයක් ගද්දි නිවසේ වටිනාකම වන ලක්ශ 20 තක්සේරු වෙන්නේ නෑ. . හරි ඔබ යන්තම් නිවස නැතුව හෝ ඉඩමට විතරක් ප්ලෑන පාස් කරා කියලා හිතමු. . දැන් එහි සැබෑ වටිනා කම ලක්ශ 20යිනේ. . ඒත් බැන්කුවෙන් ඉඩම තක්සේරු කරද්දි ලක්ශ 14කට වගේ තමයි තක්සේරු වෙන්නේ. . ඒ කියන්නේ උබේ ලක්ශ 40ක ගේ සහිත ඉඩමේ තක්සේරු වටිනාකම ලක්ශ 14යි. . සනීපයි නේද බන්? ඉවර නෑ තව තියෙනවා. . උබට උබේ නිවසේ තක්සේරු වටිනාකම වත් නයක් විදියට ගන්න බෑ. . ඒකෙනුත් උපරිම 70%ක් විතරයි නයක් විදියට ගන්න පුලුවන් ඒ කියන්නේ 980000ක් විතරයි ගන්න පුලුවන්. . ඒක ගන්නත් මාස ගානක් කට්ට කන්න ඕනා. . බැන්කු ගාස්තු, නගරසබහවේ වැඩ වලට, වැලිවේශන් චාර්ජ් සේරම ගියාම ඔතනිනුත් 20000ක් විතර අඩුවෙනවා. .

    සේරම අනිත් ජාතින්ට විතරයි. . මේ වගේ වැඩ නිසා අනිත් ජාතින් මුස්ලිම් මිනිහා එක්ක වයිරයක් ඇතිකරගන්නවා. .
    ශරියා නීතිය ගෙනත් ජාති අතර අසමගිය ඇති කරන්න වැඩ කලෙත් මුස්ලිම් අයම තමයි. .

    දැන් උබට තේරෙනවද මචන් වෙනස? උබ කම්කරු පක්ශේ වුනත් බව්තික වාදියෙක් වුනත් කාටවත් ඒකෙන් වැඩක් නෑ. .
    මම මොන පක්ශෙක වුනත් මොන ආගමක වුනත් ඒකෙනුත් කාටවත් වැඩක් නෑ. .
    ඒක උබේ කැමැත්ත මේක මගේ කැමැත්ත. .

    නමුත් මචන් උබත් මමත් දෙන්නම මේ අසාදාරනයට කතාකල යුතු නොවේද?
    උබත් මමත් අනිත් ජාතිකයන් සියල්ලත් ශ්‍රී ලාන්කිකයන් නම් ඇයි ශී ලාන්කික වෙච්ච ජාතීන් අතර නීති 2ක් තියෙන්නේ?

    උබ සියලුම ජාතින් වෙනුවෙන් පෙනී ඉන්න බවනේ කියන්නේ. . ඉතින් ජාතින් අතර අසමගියක් ඇතිවෙන්න මේ වගේ හේතු ලොකුවටම බලපානවා. .
    මේ රටින් ශරියා නීතිය අයින් කරන්න කතාකරපන් අන්න එදාට මට විතරක් නෙවෙයි අද උබට බනින හේමෝම උබට කටපුරා කියයි උබ සැබෑ ලෙසම ජාතින් අතර සමගිය ඇතිකරන්න වෙහෙසෙන එකෙක් කියලා. .

    මට මචන් තව ගොඩක් දේවල් උබට කියන්න තියෙනවා. .
    මෙතනට අදාල නැති නිසා ඒවා නොකියා ඉන්නවා. .

    මට ආයේ කියන්න තියෙන්නේ උබේ බුද්දියෙන් විමසන්න කියලා විතරයි බන්. .
     
    Last edited: