මයින්දගෙ පවුලෙ උං, උඩට උල වගේ තියෙන පොහොට්ටු හැඩේට මාර ආසාවක්නෙ තියෙන්නෙ...
කොළඹ මැද උලක් වගේ කුළුණක් හැදුව, බඩ පිස්ස රොකට් හැදුව, මත්තල එයාපෝට් එකේ ලකුණත් උලක්, අන්තිමට මහ ජෝඩුවගෙ සොහොනත් උලට හැදුව........ මුංගෙ පක්ශෙ ලකුණත් උලක්, මයින්ද අතේ තියාගෙන ඉන්නෙත් ඒ හැඩේම ගැජට් එකක්.... අනේ මංද...
කේන්දර කාරයෙක්වත් කියල තියෙනවද දන්නෑ, ඔය හැඩතලෙන් සුබ ඵල ගේනව කියල....