I've watched that podcasts quite a while ago ;
Seems legit
අපි අහලා තියෙන්නේ මුරුසිය ට පිටුවහල් කරා කියලානේ
එදා මුරුසිය = අද මොරිෂස් .
ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ අවසානය ගැන ලංකාවේ ඉතිහාස පොතේ තියන කතාව ගොඩක් British Propaganda කියලා කියවූවා
@හෙළයෙක් දාපු Thread එකකින්.
ඉතිහාසය වනාහි ජයග්‍රහකයාගේ වීර කාව්‍යයක් ලු නේ !