[FONT="]ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව[/FONT][FONT="] [/FONT][FONT="]ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට[/FONT][FONT="] [/FONT][FONT="]වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර[/FONT][FONT="], [/FONT][FONT="]තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට[/FONT][FONT="] [/FONT][FONT="]තනා ඇති සෝමවතී චෛත්‍යය[/FONT][FONT="], [/FONT][FONT="]බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට[/FONT][FONT="] [/FONT][FONT="]ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය[/FONT][FONT="], [/FONT][FONT="]තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු[/FONT][FONT="] [/FONT][FONT="]කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය[/FONT][FONT="], [/FONT][FONT="]එසේම අවුකන[/FONT][FONT="], [/FONT][FONT="]මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක්[/FONT][FONT="] [/FONT][FONT="]ගනී.[/FONT][FONT="]
[/FONT]