සොෆ්ට්වෙයාර් ඉන්ජලා එන්න - රට පයිමු!!!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    කිරියේ ඉන්න එකී මෙකී නොකී සියළු සොෆ්ට් වෙයාර් ඉන්ජලා එන්න. අයි ටී පීල්ඩ් එකේ..රටේ ක්‍රයිසී එක දන්නවනේ සිංහළු.. දන්න දන්න ඔක්කොම රට පයිනවා.. සිංගා , ඩුබායි, ඔසී ,යූකේ, සිවීඩන්.. මගෙත් යාළුවෝ ගොඩක් ඉදිරිමාස වල යන්න ඉන්නේ. මචන්ලා.. එහෙම කොහිමද මයිග්‍රේට් වෙන්නේ කියලා කියපල්ලකෝ..

    කිරියේ දැනටත් රට ඉන්න කොල්ලෝ ටික සප් එකක් දියල්ලකෝ බන්.. ලොකු උදව්වක්..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630

    ithin yaluwo yanawa nam ungen ahaganin......
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Flying Dog GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    කිරියේ ඉන්න එකී මෙකී නොකී සියළු සොෆ්ට් වෙයාර් ඉන්ජලා එන්න. අයි ටී පීල්ඩ් එකේ..රටේ ක්‍රයිසී එක දන්නවනේ සිංහළු.. දන්න දන්න ඔක්කොම රට පයිනවා.. සිංගා , ඩුබායි, ඔසී ,යූකේ, සිවීඩන්.. මගෙත් යාළුවෝ ගොඩක් ඉදිරිමාස වල යන්න ඉන්නේ. මචන්ලා.. එහෙම කොහිමද මයිග්‍රේට් වෙන්නේ කියලා කියපල්ලකෝ..

    කිරියේ දැනටත් රට ඉන්න කොල්ලෝ ටික සප් එකක් දියල්ලකෝ බන්.. ලොකු උදව්වක්..
    අනේ සර්ට ජන්දේ දුන්න උබලා රට සෞභාගය වෙනකම් ඉදපු උබලා පිට රට උන්ට අමු කුනුහරපෙන් බැන්න උබලා දැන් ප්ලීස් රට වල පල්ලට යනකොට රට පනින්න එපා ඒ තමා කුහක කම . ඔහේ ඉදන් ඕක හදපන් මෙහේ ඇවිත් මේවත් කනව උබල
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    ඔසී යනව නම් ස්කිල් මයිග්‍රෙශන් වලින්, මෙතනට ගිහින් තමන්ට තියන පොයින්ට්ස් චෙක් කරගන්න. දැන් ඩිමාන්ඩ් එක වැඩි හින්ද ටෝටල් පොයින්ට්ස් 80+ තියෙන්න ඔනෙ කොහෙට යන්නත්.
    තමන්ගෙ පොයින්ට්ස් ටික තමන්ටම හදල බලාගන්න පුලුවන් මෙතනින් - https://immi.homeaffairs.gov.au/help-support/tools/points-calculator

    මේ විදිහට තමයි පොයින්ට්ස් වෙනස් වෙන්නෙ. ඊට අමතරව පාර්ට්නර් පොයින්ට්ස්, ස්පොන්සර්ශිප් පොයින්ට්ස් එහේම පොඩ්ඩ පොඩ්ඩ දාගෙන >= 80 ගන්න.

    Age -
    * 18 - 25 yrs = 25 points
    * 25 - 33 = 30 points
    * 33 - 40 = 25 points
    * 40+ = 15 points

    Experience -
    * 3 - 5 yrs = 5 points
    * 5 - 8 yrs = 10 points
    * 8+ yrs = 15 points

    * You will get more points if you have work in Australia before.
    * එක්ස්පීරියන්ස් වෙරිෆයි කරගන්න තමන්ගෙ සර්විස් ලෙටර්ස් ඔක්කොම යවන්න ඕනෙ Australian Computer Society (ACS) එකට. මෙකෙදි කරපු ප්‍රොජෙක්ට්ස්, යූස් කරපු ටෙක්නොලොගීස්, තමන්ගෙ රෝල් එක සහ රෙස්පොන්සිබිලිටීස් ඔක්කොම දාන්න ඕනෙ සර්විස් ලෙටර් එකට. එයාල ඒව බලල තමයි ඩිසයිඩ් කරන්නෙ ඔයාට SE ෆීල්ඩ් එකට හරියන එක්ස්පීරියන්ස් අවුරුදු කීයක් තියනවද කියල. ඉන්ටර්න් පීරියඩ් එක ගනන් ගන්නෙ නෑ. ACS තීරණය මත තමයි එක්ස්පීරියන්ස් පොයින්ට්ස් ටික තීරණය වෙන්නෙ.

    Qualifications -
    * PhD = 20 points
    * Bachelors = 15 points

    English Competency
    * IELTS 7 / PTE 65+ = 10 points
    * IELTS 8 / PTE 79+ = 20 points

    IELTS කරන්න කැමති අය ඒක කරන්න. නැත්තම් PTE කරන්න. පර්සනලි මට නම් PTE ලේසී ඔන්ලයින් එකක් හින්දා. පොඩි පොඩි ජිල්මාර්ට්ස්/ට්‍රික්ස් තියනව යූස් කරල ස්කොර් කරන්න පුලුවන්.

    --------------------------------

    * මුලුන්ම ACS validation එකට ඇප්ලයි කරන්න. ඒ ප්‍රොසෙස් එකට මාස 2ක් විතර යනවා.
    * ඒ අතරෙ IELTS/PTE කරන්න. PTE රිසාල්ට්ස් දවස් 2න් එනවා. IELTS රිසාල්ට්ස් 2 වීක්ස් වගෙ ඇතුලත එනව.
    * උඩ ඒවගෙ රෙසාල්ට්ස් ආවම අවශ්‍ය කරන පොයින්ට්ස් ටික තියනව නම්, ඊට පස්සෙ එකක් EOI (Expression of Interest) ලොග් කරන්න ඕනෙ. එකෙන් කියන්නෙ මන් මෙහෙ ඇවිත් වැඩකරන්න කැමතී වගෙ දෙයක් කියල ස්ටේට්ස් ස්පොන්සර්ශිප් එකක් ඉල්ලනව වගේ වැඩක්. ඒකට ස්පොන්සර්ශිප් එකක් ලැබුනොත් ඉතින් වැඩේ ඕල්මෝස්ට් හරි. මේකට නම් ටික කාලයක් යනව. ඉක්මනට ලැබිච්ච උනුත් ඉන්නව.
    * EOI ආවට පස්සේ ඉතින් තියෙන්නෙ වීසා ඇප්ලයි කරන්න.
    ** ඔච්චරයි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    පොඩි පොඩි ජිල්මාර්ට්ස්/ට්‍රික්ස් තියනව යූස් කරල ස්කොර් කරන්න පුලුවන්.

    මේක පොඩ්ඩක් විස්තර කරලා කියන්න කෝ ගොඩක් වැදගත් වෙනවා මචං.
    මෙතැන දාන්න බැරිනම් PM එකක් දාන්න මචං
     
    • Like
    Reactions: koj500

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    මේක පොඩ්ඩක් විස්තර කරලා කියන්න කෝ ගොඩක් වැදගත් වෙනවා මචං.
    මෙතැන දාන්න බැරිනම් PM එකක් දාන්න මචං
    This is the PTE exam format. 4 main communication skills will be assessed.

    1. Speaking - Read aloud, Repeat sentences, Retell Lecture, Describe images, Answer short questions

    2. Writing - Essay writing, Summarize given text

    3. Reading - Multiple choice-single answer, Multiple choice – multiple answers, Fill in the blanks, Re-order paragraph

    4. Listening - Fill in the blanks, Highlight correct summary, Highlight incorrect words, Multiple choice – single answer, Multiple choice – multiple answers, Select missing words, Summarize spoken text, Write from dictation

    ආන්ස්වර්ස් මාර්ක් වෙන්නෙ කොම්පුටර් ප්‍රොග්‍රෑම් එකකින්. එතකොට අපිට ලේසියෙන්ම ටෙම්ප්ලෙට්ස් යූස් කරන්න පුලුවන් සමහර ප්‍රශ්ණ වලට උත්තර දෙන්න. ප්‍රශ්ණ 10ක් ආවත් එකම ටෙම්ප්ලෙට් එක යූස් කරන් කට පාඩමින් කියවගෙන යන්න පුලුවන්.. ටෙම්ප්ලේට් එකෙ අතර මැද්දට ප්‍රශ්ණෙට අදාල කී වර්ඩ්ස් කීපයක් රින්ගවන්න විතරයි තියෙන්නෙ.

    ස්කොරින් සිස්ටම් එකට් ගොඩක්ම බලපාන්නෙ Oral Fluency සහ Pronounciation. ඔය දෙක අමාරු අයට තමයි ටෙම්ප්ලේට් යූස් කරගෙන ගොඩයන්නෙ.

    රචනාවට උනත් ටෙම්ප්ලේට්ස් තියනවා නෙට් එකේ ඕන තරම්. ඉතින් ඒව මැදට මාතෘකාවට අදාල පොයින්ට්ස් දෙක තුනක් එබුවනම් හරි.

    මේ ලින්ක්ස් දෙක පොඩ්ඩක් බලන්න ස්කොරින් ගැන අයිඩියා එකක් ගන්න.

    https://pteprotips.com/pte-scoring-...6t4G_d82riH3esKwI6RyztErbFE94Z1GwZP0pqx_flqGY

    Last edited:

    nidarsha91

    Well-known member
  • හුගාක් උන් අපේ රට දාල දුවන්න හදනවා. කමක් නෑ ඒක උඹලගෙ කැමැත්ත.
    මේක මට SLBC එකේ අහපු කෙනෙක් කිව්වෙ. ජපන් යවනවලු විදේශ සේවා නියුක්ති කාර්යන්ශෙන්. කිසිම මුදලක් අය කරන්නෙ නැහැලු. කන්ජි නම් හොදටම හොඳයි හිරගනා කතකනා නම් ඒත් කමක් නෑ. භාෂාව බැරි නම්, මාස කීයකද කෝස් එකක් කරවනවලු. උවමනා වුන් ඉන්නව නම් කතා කරල බලපල්ලා.

    හිත හයිය සිංහයො තවත් ටික කාලයක් අල්ලගෙන ඉමු. වෙන සිංහලයන්ට රටක් නෑ කොහෙවත්. තෙරුවන් සරනයි !