සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Uba kiyanne uber driver da? Natnam truck driver da? Athal tamai. UbER driver nam stable nane. Truck driver interstate yanna unama athal.habai digatama karanna ba.
    ට්‍රක් ඩ්‍රයිවින් ජොබ් එක මරු මැදපෙරදිග නම්.
    ට්‍රාන්සිට් ඩ්‍රයිවර් ජොබ් එක නම් මරු .
    අපෙ හිටියා ලංකාවෙ ඩබලක් .
    උන් කුවෙට් .කටාර් එනවා බොඩර් පැනලා. ආපුවහම නවතින්නෙ අපෙ අකමන්ඩෙෂන් එකෙ .
    මැදපෙරදිග හැටියට හොඳ ගාණකුත් සෙට් වෙනවා ආතල් එකත් තියෙනවා.
    තව පොඩි පොඩි අතයටින් වැඩ වලින් තවත් හොයනවා .
    අර වොල්වො තඩි ට්‍රක්ස් තියෙන්නෙ .අන්න එව්වා තමා එලවන්නෙ .
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    uba ganiyak neda ?..... :nerd: :yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,678
    113
    ඩිස්ට්‍රෑක්ට් වෙද්දි වැඩකරන්න අමාරුයිනේ බං. අපි වගේ ගොඩක් ස්මෝල් ටු මීඩියම් ස්කෙල් ප්‍රොෙජක්ට්ස් කරන උන් ඩයග්‍රම් බල බලා ප්ලෑන් ඇඳ ඇඳ නෙමෙයි කෝඩ් කරන්නෙ. මුලු ඩයග්‍රම් එකම තියෙන්නෙ ඔලුවෙ.


    උඹලට කියන්න මට දවසක් ලොකු අම්මා මගෙ ලයිෆ් ස්ටයිල් එක බලාගන ඉඳලා කීවා “චූටි පුතේ ඔයාට කම්පියුටරයක් තමා කසාද බඳින්න වෙන්නෙ“ කියලා ::-D:-D:-D

    එයාට සතුටට ඇඬුනා මම බඳින්න කලින් ගර්ල් ෆ්රෙන්ඩ් එක්කගන එහෙ ගිහිං අඳුන්නලා දුන්නාම.. (හෙන අවුලෙන් ඉඳලා තියෙන්නෙ මම බඳින්නෙ නැතිවෙයි, කෙල්ලක් හොයාගන්නෙ නැති වෙයි කියලා...)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    කොහොමද ඔය කට්ට තමන්ගේ දෙකට යෙදුවොත්? උබ කවදාවත් ඒ ගැන හිතලා නැ නේද? අපි ප්‍රොජෙක්ට් එකක් හෝ පිස් එකක් අග්රිමන්ට් එක ගහන්නේ හෙන ලොකු ගානකට. එකෙන් 1% වත් උබලට එන්නේ නැ . ඇත්ත එකයි. තමන්ගේ දෙකට අඩිය තියන්න කලේ හරි. එකට ඕනේ හරි දැක්මක්. පිළිවෙලට වැඩ කිරීම , සොෆ්ට්වෙයාර් එන්ගිනියරින් වල එන තියරි හරියට පිළිපැදීම. උබේ අතට එන කිසිම චාන්ස් එකක් මිස් කරන්න එපා. මේ ආදියේදී සල්ලි ගැන හිතන්නේ නැතුව පිළිවෙලට වෙලාවට නිවැරදිව වැඩක් කරලා රෙෆරන්ස් එකක් හදාගන්න ඕනේ. ඒක මහමෙරක් වටිනවා.ඒක දිගේ ගිහින් තව ඒවා අරගන්න ඕනේ.
    හිතලා බලපන් මේ ටික. සිතුවිල්ල තමා ඕනේ බැරි වැඩ නෙමේ
    අනෙ බන් කොම්පැනියක වැඩ කරපල්ලා.. ප්‍රඩක්ට් එකක් ස්ක්‍රැච් වල ඉදන් හදන්න අවුරුදු 5ක් වත් යනව ෆුල් ටයිම් වැඩ කරල. මම අවුරුදු 8ක් තිස්සෙ හදලත් ඉවරයක් නෑ. මම මේ කියන්නෙ කොහෙන් හරි අටෝ ගත්ත කෑලි බෑලි එකතු කරල ඇසෙම්බල් කරල හදන සිස්ටම් නෙමේ. හැමදේම තනියෙන් කරන නිසා සමහරවෙලාවට මාසයක් වගේ එකදිගට මහන්සි වෙලා හදපුව ශිෆ්ට්+ඩිලීට් ගහන්න වෙනව.
    අනිත් එක සමහර දේවල් කරන්න ගියාම එපා වෙනව. එකක් ඒ දේවල් කරන විදියක් හිතා ගන්නවත් බෑ. අනිත් දේ එකම දේ ආයිආයි කරන්න වෙන එක. හිතන තරම් සුන්දර නෑ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තමන්ගේ මිනිහත් එක්ක කතාකරල ප්‍රශ්න විසදගන්නේ නැතිව රටේ වටේ යන වුන්ට පුක දෙන ඔය වගේ ගෑනුන්ට පුකට පයින් ගහල එලවන්න ඕන :lol: :lol: :lol:
    මාසෙට මිනිහගෙන් හම්බෙන කුට්ටියත් හොදට ගන්නව ඇති ඔය ගෑනි :lol:
    (ඒ අතින් අපේ ගෑනුනම් වාසනව ;))

    ඕක ඉතින් ජොබ් එකේ අවුලක් නම් නෙමේ. සමහර විට තමන් වැඩ කරන කම්පැනි එකේ ප්‍රජොක්ට් එක මත වෙනස් වෙනවා වර්ක් ලෝඩ්. ඒ කොහෙම වෙතත් තමන් දැනගන්න ඕන පවුල එක්ක වෙලාව ගත කරන එක. ඒකට ජොබ් එකට බැනල වැඩක් නෑ. ජොබ් එකේ වරදක් නැති නිසා.

    ඔයිට වඩා රස්සා තියෙනවා මිනිහා මාස ගානකටවත් ගෙදරටවත් එන්න බැරි වෙන්න.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මටත් ඔය කල තමයි යන්නේ. programming විතරයි ජීවිතේ උදේට නැගිටිනව කබ කඩ කඩ ලැප් එක දිග ඇරගන්නවා. දවසටම එක වේලයි කන්නේ මට උයන්න කම්මැලි නිසා. සරමක් ගහන් phone ඕෆ් කරන් වැඩට බහිනව. හවස 3ට විතර පොඩි ඇලර්ට් එකක් දානව හවස 5 වෙනකන්. ආයෙ 12 විතර වෙනකන් වැඩකරල නාල නිදා ගන්නව.

    මම හිතන්නෑ මට ජීවිතේට පවුල් ජීවිතයක් ගෙනියන්න පුලුවන් කියල. කෝල් එකක් එන එකත් මට පුදුම වදයක්. ගෑනු ළමයි ගැන බලන්න වෙනව කියන එක හිතාගන්නවත් බෑ.

    View attachment 125365
    mokada ban me tool eka.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ow bro. 😑
    ------ Post added on May 17, 2021 at 2:00 AM

    අනෙ බන් කොම්පැනියක වැඩ කරපල්ලා.. ප්‍රඩක්ට් එකක් ස්ක්‍රැච් වල ඉදන් හදන්න අවුරුදු 5ක් වත් යනව ෆුල් ටයිම් වැඩ කරල. මම අවුරුදු 8ක් තිස්සෙ හදලත් ඉවරයක් නෑ. මම මේ කියන්නෙ කොහෙන් හරි අටෝ ගත්ත කෑලි බෑලි එකතු කරල ඇසෙම්බල් කරල හදන සිස්ටම් නෙමේ. හැමදේම තනියෙන් කරන නිසා සමහරවෙලාවට මාසයක් වගේ එකදිගට මහන්සි වෙලා හදපුව ශිෆ්ට්+ඩිලීට් ගහන්න වෙනව.
    අනිත් එක සමහර දේවල් කරන්න ගියාම එපා වෙනව. එකක් ඒ දේවල් කරන විදියක් හිතා ගන්නවත් බෑ. අනිත් දේ එකම දේ ආයිආයි කරන්න වෙන එක. හිතන තරම් සුන්දර නෑ
    අම්මෝ බන් 8ක්? ලොකුවට කියනවා නෙමේ මම නම් සාමන්යෙන් මැද ලෙවල් එකේ සිස්ටම් එකක් උපරිම මාස 8-12 යයි. වෙන වැඩ එක්ක කරලත්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    moo business ne karanne... financial freedom... muge wadeyma ithin job karana eunge katta highlight karana eka
    me wage thread sahenna damma moo
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    bolata chance modeling palayalla :D

    69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.

    මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වනවා.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    bolata chance modeling palayalla :D

    69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.

    මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වනවා.
    Today's motivation :P
     
    • Haha
    Reactions: saja

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    අම්මෝ බන් 8ක්? ලොකුවට කියනවා නෙමේ මම නම් සාමන්යෙන් මැද ලෙවල් එකේ සිස්ටම් එකක් උපරිම මාස 8-12 යයි. වෙන වැඩ එක්ක කරලත්.
    minor bug free application nam hadanna ba. eth major bug free application ekak hadanna puluwan within 12 months from scratch?? :ROFLMAO:
    I mean not bespoke system. bespoke system 12 months thisse hadala mona karannada..