සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අහලා තියෙන විදියට ඕක තමා හොඳම වර්ක් ලයිෆ් බැලන්ස් එක තියෙන අයි ටී කොම්පැණි එක.
    අනික් එව්වා ඉතිං ගාමන්ට් සහ කම්මල් වගෙ තමා කියල තමා බොහොමයක් ආරංචිය .
    එත් සමහරුන්ට අවුලක් නැහැ .
    එහෙම නෑ බං. තව හොඳ ඒවා තියෙනව. මං ඉන්න එකෙත් සෑහෙන දුරට work life balance එක තියෙනව. ඒ හින්දම අපි great place to work ඉන්නව දැන් අවුරුදු 3ක වගේ ඉඳල
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    එහෙම නෑ බං. තව හොඳ ඒවා තියෙනව. මං ඉන්න එකෙත් සෑහෙන දුරට work life balance එක තියෙනව. ඒ හින්දම අපි great place to work ඉන්නව දැන් අවුරුදු 3ක වගේ ඉඳල
    මොකක්ද මචන් company එක?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    machan keeyak wage yanawada me tika goda daanna? recommend place ?
    Issara nam eka exam ekakata $150k wune.
    mehe ganen 25kata kittuwa giya
    Exam eka self study karla lanakwe exam center ekakin karanna puluwan
    mama nam exam eka kare kolluptiye handiye (Liberty eka langa WSO2 eka issaraha) thiyena NetAssist kiyana pot eke. ANC building eke 5th floor eke thiyenne.
    uba exam ekata ready unata passe online exam center ekai time slot ekai book karagena giihn liyanan thiyenne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ow me certificates tika goda dageena godak dura giya un innawa :D
    View attachment 125570
    ඔය කොර්සස් ටික විතරමද ? නැත්තම් වෙනත් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් සමඟ ඔය කොර්ස් ටික කරලා දුර ගිය අයද ?
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මේකේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා සල්ලි නිසා මොන තරම් කූජීත ජීවිත මිනිස්සු තෝරගන්නවද ඒ කුජීත ජීවිත තුල කුනු වෙවී පල් වෙවී ජීවත් වෙනවද. ඒම ජීවත්වෙන ගමන් කොච්චර කලකිරෙනවද , වෙන යමක් කල නොහැකි නිසා බැදගත්ත බෙරේ ගහනවද කියන එක .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේකේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා සල්ලි නිසා මොන තරම් කූජීත ජීවිත මිනිස්සු තෝරගන්නවද ඒ කුජීත ජීවිත තුල කුනු වෙවී පල් වෙවී ජීවත් වෙනවද. ඒම ජීවත්වෙන ගමන් කොච්චර කලකිරෙනවද , වෙන යමක් කල නොහැකි නිසා බැදගත්ත බෙරේ ගහනවද කියන එක .
    "Choose a job you love , and you will never have to work a day in your life"
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා සල්ලි නිසා මොන තරම් කූජීත ජීවිත මිනිස්සු තෝරගන්නවද ඒ කුජීත ජීවිත තුල කුනු වෙවී පල් වෙවී ජීවත් වෙනවද. ඒම ජීවත්වෙන ගමන් කොච්චර කලකිරෙනවද , වෙන යමක් කල නොහැකි නිසා බැදගත්ත බෙරේ ගහනවද කියන එක .

    Kohomada ithin minissu eken midenne?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මම දන්න මළය කෙනෙක් ඉන්නව. ඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ. කිසි එකෙක් එක්ක ආශ්‍රයක් කතා බහක් නෑ. මූ අනාත වෙලා හිටියේ. අඩුම බයික් එකක් තිබ්බෙත් නෑ.

    මූ මොන ජල්බරියක් කරලද දන්නෑ දැනට මාස 3කට විතර කලින් එක පාරටම bmw 520d එකක් අරගත්ත. ඊට පස්සේ ඒරියා එකේ ලස්සනම ගේකුත් ගැහුව.

    අහල පහල උන් නම් කියන්නේ ඌ සොෆ්ට්වෙයාර් හදනව කියල. කොහොම හරි ඌට ඒකෙන් සරුයි වගේ. ලගඳි පොඩි උත්සවේකට ඌ කැම් එකක් උස්සන් ආව ලෙන්ස් එක දිගයි අඩි 2ක් විතර.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    Mokakda machan minimum amount eka kiyanne?
    Software project ekaka costing wala minimum amount? need details machan
    12 months yana bespoke system ekakata uba ganna minimum amount eka mokadda ahapuwama 'its depend' kiyanne how? confused.
    as a example mama bespoke karanne na. General System ekakata mona requirement kohoma awath mage minimum price eka 25000.. ita aduwen kisima system ekak danne na at any cost.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    12 months yana bespoke system ekakata uba ganna minimum amount eka mokadda ahapuwama 'its depend' kiyanne how? confused.
    Mama machan time base costing ekak karnane na
    Development life cycle events walata thama costing karanne
    EX: analysis costing
    design costing
    R&D costing wage
    tailored system ekakata time base costing ekakd enawa kiyanne fail machan

    මම දන්න මළය කෙනෙක් ඉන්නව. ඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ. කිසි එකෙක් එක්ක ආශ්‍රයක් කතා බහක් නෑ. මූ අනාත වෙලා හිටියේ. අඩුම බයික් එකක් තිබ්බෙත් නෑ.

    මූ මොන ජල්බරියක් කරලද දන්නෑ දැනට මාස 3කට විතර කලින් එක පාරටම bmw 520d එකක් අරගත්ත. ඊට පස්සේ ඒරියා එකේ ලස්සනම ගේකුත් ගැහුව.

    අහල පහල උන් නම් කියන්නේ ඌ සොෆ්ට්වෙයාර් හදනව කියල. කොහොම හරි ඌට ඒකෙන් සරුයි වගේ. ලගඳි පොඩි උත්සවේකට ඌ කැම් එකක් උස්සන් ආව ලෙන්ස් එක දිගයි අඩි 2ක් විතර.
    Definitely not with softwares
    ------ Post added on May 18, 2021 at 5:29 PM