සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    Directions unclear.
    1. Mulu dawasema thaniyama weda nam kohomda wife pregnant wune ? :oo:
    2. Kohe imbee kiyala da balaporoththu wela thiyenne ? :eek:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    කො‍ටු පනින්න කියාපු එකක් නේ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඒ ඔය ෆීල්ඩ් එකේ හැටි. වෙන වැඩ වගේ නෙමෙ එන්ජිනියරින්. නවත්තල අයෙ පටන්ගනන් අමාරුයි. දෙයක් හිතද්දි ඒ ප්‍රෝසස් එක ඉන්ටරප්ට් උනොත් ලේසි නෑ. ඉතින් පොඩි හරි ඩිස්ට්‍රැක්ෂන්ස් පට්ට අවුල්.

    අනිත් එක ගොඩක් Programmers ල ටිකක් Introvert සීන් එකේ ඉන්නේ.
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    හැම softwear ඉන්ජෙක්ගෙම ලයිෆ් එක එහෙම වෙන්නැතිනේ.
    P.s මට හිතුනෙ උබට මොකක් හරි කැරකෙන්න යනවා වගේ කියලා මුලදී
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    summary :D
    ubalata hodata
    1)logical thinking hodata tiye nam , godak welawata demand karala (kata tiye nam) , tak gala project work complete karanna puluwan
    2) technology gana update wenna puluwan nam gemak na ,tak gala project work complete
    3) oya mukuth onee na , hodatta salli tiyenam , school eka hoda nam , onna gansiyaka buva wele inna puluwan nam , thamange wede oya junior kanekuta dunna ,shape thama ithin :lol:

    bari nam thama mee okkoma case

    pissu da ban
    සාධාරණ භයක් තියනවා එහෙම වෙයිද කියලා :baffled:
    වෙලාවට තාම බැදලා නෑ :sorry:
    ------ Post added on May 16, 2021 at 11:09 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ගොඩක් උන් සයිඩ් ප්‍රොෙජක්ට්ස් වල වැඩ කරනව. ඔය සබ්ජෙක්ට් එකට පට්ට ආස උන් ගෙදර ඇවිල්ලත් ඕකම තමයි කරන්නේ. උන් තමයි නියම වැඩ්ඩො. ඔය වගේ උන්ගෙන් තමයි හොද Open source projects එන්නේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කම්පැනිය / WFH අනුව තමා.
    හැමෝටම එහෙම නෑ

    දැන් මට ගෙදර ඉදන් කරන්න තරන් වර්ක් ලොඩ් නෑ,
    හැබැයි පවුලට තියනව. ඒ ගොල්ලො WFH .
    eka tama me 500 gaane didi pupawal hoyan yanne :angry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    anna word eka - ගොඩක් Programmers ල ටිකක් Introvert සීන් එකේ ඉන්නේ.
    oka thama case eka
    ඒ ඔය ෆීල්ඩ් එකේ හැටි. වෙන වැඩ වගේ නෙමෙ එන්ජිනියරින්. නවත්තල අයෙ පටන්ගනන් අමාරුයි. දෙයක් හිතද්දි ඒ ප්‍රෝසස් එක ඉන්ටරප්ට් උනොත් ලේසි නෑ. ඉතින් පොඩි හරි ඩිස්ට්‍රැක්ෂන්ස් පට්ට අවුල්.

    අනිත් එක ගොඩක් Programmers ල ටිකක් Introvert සීන් එකේ ඉන්නේ.

    marry kalama owa baa goyiyo :lol:
    ගොඩක් උන් සයිඩ් ප්‍රොෙජක්ට්ස් වල වැඩ කරනව. ඔය සබ්ජෙක්ට් එකට පට්ට ආස උන් ගෙදර ඇවිල්ලත් ඕකම තමයි කරන්නේ. උන් තමයි නියම වැඩ්ඩො. ඔය වගේ උන්ගෙන් තමයි හොද Open source projects එන්නේ.
    ------ Post added on May 16, 2021 at 11:11 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    සොෆ්ට්වෙයා ඉන්ජොන්ගෙ මම දැකපු දෙයක් තමයි උන් පට්ට ඕපන්, බ්‍රයිට්, කඩ්ඩ හොදට පුලුවන්. මට ඕන තරම් ඩොකාල පවා සෙට් වෙලා තියෙනව එච්චර බ්‍රයිට නෑ. ක්‍රිටිකල් තින්කින් නෑ කඩ්ඩත් වැඩිය බැරි.

    software engineering කෙල්ලෙක් නම් පට්ට. උන් මාර ස්මාර්ට්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    පවුල IT da ? apoyi wahama management walata pannina ready wenna support ekak deepan
    කම්පැනිය / WFH අනුව තමා.
    හැමෝටම එහෙම නෑ

    දැන් මට ගෙදර ඉදන් කරන්න තරන් වර්ක් ලොඩ් නෑ,
    හැබැයි පවුලට තියනව. ඒ ගොල්ලො WFH .
     
    • Haha
    Reactions: Solo Rider