සාමාන්‍ය PC නම් format කරන්න + Drivers + Softwares rs 1,000 වගේ තමයි.
තව Skype Accounts හදාලා දීලා Viber දාලා, Email accounts හදලා දීලා, CoralDrew, Auctocad දාලා Dongle එක ගහලා ඒකෙ Software දාලා APN හදලා, ලොකු වැඩ කරනවා නම්
1 ,500 - 2,000 වගේ ගන්නවා, (සමහර වෙලාවට ඊට වැඩි වෙනවා)
Government PC නම් 1,500 තමයි අඩුම එතන ඉදන් 3,000 වෙනකල් ගන්න පුලුවන්,
ඒක Original Anti-Virus / Firewall එහෙම දානවා නම් එකකට 4,000 - 6,000
වගේ ගන්න පුලුවන්.
Gov වල Cheque එකක් දෙන නිසා උබ අනිවා Register කරගන්න වෙනවා Business එක.
ගොඩක් වෙලාවට 10,000 - 15,000 වගේ එකපාර කඩන්න පුලුවන් Gov වලින් ඒ නිසා වෙන වෙනම ගනං දාන්නෙ නැ, ඔක්කොටම එකක් දාලා Quotation එකක් දෙන්න.
Gov වල අනිවා PC ගලවලා සුද්ද කරලා. PC ටික පොඩ්ඩක් මොනාහරි දාලා පොලිශ් කරලා, Sticker ගලවලාකැඩිච්ච Network pin ගහලා ඔක්කොම කරලා දෙන්න ඕන, Gov අයට ඇතුලෙ වෙන වැඩ වලට වැඩිය පිට ඔපේ තමයි ඕන,
Gov වැඩක් කරාම පුලුවන් නම් Manager ට Pen එකක් වගේ දෙයක් තැගි දෙන්න, එත්කොට ඊලග පාරත් ඔයාටම කතා කරයි
LAP එකක් නම් 1,000 - 1,500 වගේ තමයි. වැඩි අමාරුවක් නැ ලැප් Format කරන එක, ඒ නිසා අඩු ගානක් ගත්තට අව්ලක් නැ, Drivers එහෙම හොයන්න අමාරු නැ,
ලැපක් Format කරාම පුලුවන් නම් Original AV එකක් දාන්න පුලුවන් ඒකට යන්නෙ 1,200 විතර, ඒත් අපිට 1,500 k ගන්න පුලුවන්.
ඒත් එක්කම අනිවා හොද Mouse එකක් විකුනන්නත් පුලුවන්,![]()
:
තව system PC එකක් නම් ඒ කියන්නෙ, POS, Accounts, Payroll සිස්ටම් එකක් තියෙන එකක් නම්, 4,000 ක් ගන්නවා, මේවා ගොඩක් පරිස්සමෙන් Format කරන්න ඕන. Database Backup ගන්න ඕන, ODBC Backup ගන්න ඕන, IP Config කරන්න ඕන, Firewall හදන්න ඕන, Shares හදන්න ඕන, Format කරලා .net Frameworks, Report Engine Runtimes, SQL Server දාන්න ඕන,
අපිට System එක දාන්න බැරිනම් Software Company එකට කතා කරලා Teamviewer දාලා දෙන්න ඕන System එක Setup කරන්න.
බැන්කුත් 4,000 යි, ඒත් බැන්කුවෙ ඒවා ව්ලියට ගෙනියන්න දෙන්නෙ නැ, ඇතුලෙ ඉදන්ම කරන්න ඕන, Format කරලා Internet එක හදලා දෙන්න ඕන,
මේ වැඩේ විතරක් කරලා ගොඩ ගිහිපු උන් ඕන තරම් ඉන්නවා, Software Company වල වැඩ කරනවට වඩා ගානක් හොයනවා ගෙදර ඉදන් මම දන්න සමහර අය
thanks. +++
කැඩිච්ච Network pin ගහලා ඔක්කොම කරලා දෙන්න ඕන, Gov අයට ඇතුලෙ වෙන වැඩ වලට වැඩිය පිට ඔපේ තමයි ඕන,