සොෆ්ට්වෙයා......!!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    All My Application


    images


    Capture.JPG

    අද මම දෙන්නේ සොෆ්ට්වෙයා එකක් නෙමෙයි ....ගොඩක්.
    ටිකක් අන්තර්ජාලයේ සේරිසරනකොට මට ලැබුනෙ.

    මේකේ තියෙනවා අපට එදිනෙද අවශ්‍යකරන සොෆ්ට්වෙයා ගොඩක්....ඕන අය ඉන්නවනම් ලබාගන්න පුළුවන් ..ගොඩක්ම ඒවා දෙන්නේ ෆ්‍රී ....

    මේක ගැන දන්නා අය ඇති ..එත් නොදන්නා අයට මේක වැදගත් වෙයි කියල හිතුනා..

    images





    http://allmyapps.com


    රේප් එහෙම දුන්නට කමක් නෑ....