සෝඩා එක්ක අරක්කු
මේ කතාව නම් සිල්වත් හාමුදුරු නමක් ගැන නෙවේ. මේ හාමුදුරුවෝ ගමේ මිනිස්සුන්ට තමන් හොඳ සිල්වත් හාමුදුරුනමක් කියලා පෙන්නගන හිටියේ. ගමේ මිනිස්සුත් හාමුදුරුවන්ට සෑහෙන ගෞරවයෙන් සැලකුවා. ඔහොම ඉන්නකොට හාමුඳුරුවෝ ගමේ ගෙදරකට බනකට වැඩියා. බනට ඇවිල්ලා ඉන්නකොට හාමුදුරුවන්ට පොඩි බඩේ අමරුවක් හැදුනා. පොඩි බඩේ අමාරුවක් කිව්වට පොඩ්ඩක් ලොකුවටම හැදුනා. බන ගෙදර හිටපු කට්ටිය හාමුඳුරුවෝ වටේ වට වෙලා එක එක බේත් කියනවා.
“හාමුදුරුවනේ තම්බපු කොත්තමල්ලි ටිකක් දෙන්නද?”
“කොත්තමල්ලි එපා” හාමුදුරුවෝ කිව්වා.
“එහෙනං හාමුදුරුවනේ සීනි නැතුව කෝපි එකක්? ”
“කෝපි එපා”
“එහෙනං හාමුදුරුවනේ ලුනු දාල දෙහි ටිකක්”
“දෙහි එපා”
“එහෙනං හාමුදුරුවනේ හකුරුත් එක්ක බෙලිමල් ටිකක්”
“බෙලිමල් එපා”
“එහෙනං හාමුදුරුවනේ සෝඩා එක්ක අරක්කු ටිකක්”
“සෝඩා එපා”

උපුටා ගැනීම: .thelastrow dot net eken

altuth panda ge 1st joke eka