සෝතාපත්ති අංග

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉතාම වටිනා ධර්ම දැනුම බෙදා දීමක්.
    හැබැයි මේව බලන කට්ටිය මෙතන අඩුයි. කොහෙවත් යන නිළියෙක්ගෙ පින්තූරයක් දැම්මොත් නම් ඔක්කොම බලල කමෙන්ට් දාවි.
    සෝතාපත්ති අංග හතර ටිකක් ගැඹුරින් කියනවා. තව පාරක් අහන්න ඕන හොඳින් තේරුම් ගන්න.
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතාම වටිනා ධර්ම දැනුම බෙදා දීමක්.
    හැබැයි මේව බලන කට්ටිය මෙතන අඩුයි. කොහෙවත් යන නිළියෙක්ගෙ පින්තූරයක් දැම්මොත් නම් ඔක්කොම බලල කමෙන්ට් දාවි.
    සෝතාපත්ති අංග හතර ටිකක් ගැඹුරින් කියනවා. තව පාරක් අහන්න ඕන හොඳින් තේරුම් ගන්න.

    ධර්ම දේශනාවෙ සැබෑ වටිනාකම තේරුම් අරන් ඒ ගැන අදහස් දැක්වීම ගැන සතුටුයි. :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සෝතාපත්ති අංග

    මීවනපලානේ පචෝරිස් හිමි සෝතාපත්ති අංග ගැන කී දේශනාවක් ඉහත වීඩියෝවේ දැක්වේ.

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    සුවපත් වේවා !
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සුවපත් වේවා !

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark