සෝතාපත්ති තත්ත්වයට පත්වීම

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Somahamuduruwoth buduhamduruwo lankawe kiyala tiyenawa

    පුදුමයක් නෑ ඉතින්...'
    ඒ "හාමුදුරුවොන්ට" ඔට්ටේලියාවේ පන්සලෙන් ලංකාවට එන්ට වුන ඇත්ත හේතුව හොයල බලන්න. ;-)

    ඊට අමතරව සෝම හාමුදුරුවොන්ට බුදු දහම ගැන තිබුනු අවබෝදය ඉතාම නොගැඹුරු එකක්. ලංකාවේ සමාජය තුල බවුද්ද ප්‍රබෝදයක් ඇති කලා, නමුත් ධර්මය ගැන ගැඹුරු වැටහීමක් තිබුන හිමි කෙනෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553

    Ehema scene ekak matath teruna tama.eth itin mokadda ekak tiyenawa ban.oya devanapiya asoka owa godak patalila tiyenawa.ratawal dekema ekama repeat ekak tiyenawa names walath
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    කොහෙද එහෙම තියෙන්නේ කියලා කෝට් කරන්න පුලුවන්නම් වටිනවා. අපි දන්න සෝවාන් ඵලය ලබන්නනම්, කළ්‍යාණ මිත්‍රයෙක්/යෝ දේශනා කරන සත්ධර්මය විතරයි බාහිරින් ලැබෙන්න අවශ්‍යය.
    "ඛණ සම්පත්තිය" කියන්නේ මග එල.

    එතකොට "අක්ඛණ (අ-ඛණ)" කියන්නේ මග එල ලබන්න බැරි අවස්ථා.

    මේවා විග්‍රහ වෙනවා -> අක්ඛණ සුත්තං

    එකේ පෙන්වා දෙන එක කාරනයක්, "මජ්ඣිමෙසු ජනපදෙසු" ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලයේ, ප්‍රතිරූප් දේශයේ, ජම්බුදිපයේ නැතිනම් අද ලංකාව කියන ප්‍රදේශයේ ජිවත් වන්නේ නැති නම් මග එල නැති බව.

    අපරාපරන්ත හෝ සුනාපරන්තයේ නම් ජිවත් වන්නේ, පතිරූපදේශයට - ඒ කියන්නේ ලංකාවට එන්න අවශ්‍යය වෙනවා බුදුන් ජීවමානව ඉන්න අවස්ථාවේ බුද්ද ශක්තියට අනුගත වෙන්න.

    බුද්ද පරිනිර්වානයෙන් පසු, පතිරූපදේශයේ ස්ථාන 4, ඒ කියන්නේ බුදු වුන හිරිවඩුන්න හෝ අර උඩ පෙන්වා දුන් සෙසු ස්ථාන අවශ්‍ය වෙනවා බුද්ද ශක්තියට අනුගත වෙන්න.

    මීවන පලානයාගෙන් අහල කියපන්කෝ බුදුහාමුදුරුවෝ ලංකාවේ නම් ඉපදුනේ,බන කිව්වේ මාගධී බාසාවෙන් නම් ඇයි බන් මාගදී බාසාවේ පුලුටක්වත් ලංකාවේ නැත්තේ.
    ඔබතුමාට -> මෙතන වන දේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    පුදුමයක් නෑ ඉතින්...'
    ඒ "හාමුදුරුවොන්ට" ඔට්ටේලියාවේ පන්සලෙන් ලංකාවට එන්ට වුන ඇත්ත හේතුව හොයල බලන්න. ;-)

    ඊට අමතරව සෝම හාමුදුරුවොන්ට බුදු දහම ගැන තිබුනු අවබෝදය ඉතාම නොගැඹුරු එකක්. ලංකාවේ සමාජය තුල බවුද්ද ප්‍රබෝදයක් ඇති කලා, නමුත් ධර්මය ගැන ගැඹුරු වැටහීමක් තිබුන හිමි කෙනෙක් නෙවෙයි.
    ඔව්...මොකද මොහනය ගැන කියද්දි එහෙම කතා කියවුනා එයාගෙන්
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    "

    ඔබතුමාට -> මෙතන වන දේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
    එතන මෙතන වෙන ඒවා නෙවෙයි සිම්පල් පුරස්නයක් ඇහුවේ උඹට උත්තර දෙන්න බැරි නම් කමක් නෑ. උඹලා කියන ගොන් කතා වලට ඓතිහාසික සාක්කි හොයන්ඩ වෙන්නේ ගයනි රණසිංහගේ රෙද්ද අස්සෙන් තමයි

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    එතන මෙතන වෙන ඒවා නෙවෙයි සිම්පල් පුරස්නයක් ඇහුවේ උඹට උත්තර දෙන්න බැරි නම් කමක් නෑ. උඹලා කියන ගොන් කතා වලට ඓතිහාසික සාක්කි හොයන්ඩ වෙන්නේ ගයනි රණසිංහගේ රෙද්ද අස්සෙන් තමයි

    ඔබතුමා ඉපදුනේ බුදුන් උපන් දේශයේ. ඔබතුමා කතා කරන්නේ බුදුන් දේශනා කල භාෂාවකින්. ඔබතුමා අද ජිවත් වෙන්නේ වසර 1800 පසු සිරි සධර්මය මතුවුණ යුගයක.

    නමුත්, එංගලන්තයෙන් ආව සුද්දා බතුමා උපන් රටට ආවේනික වටිනාම සම්පත වූ බුදු ධහම මංකොල්ල කාලා, සියලු අයිතිහාසික පොත් හොරකම් කරලා, ඔබතුමාගේ අනන්‍යතාව ඔබතුමාටම අහිමි කරා. මේකට කියන්නේ "Ideological subversion" කියලා. ඒ සුද්දා අද වුනත් අර කොළඹ තියෙන විශාල බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්‍යාලේ ඉදන් කරන්නේ ඒකයි.

    එතකොට ඔබතුමාට "ඛණ සම්පත්තිය" ලැබිලා නැති හේතුව මේකයි. කොහොමද ඒකට මීවනපලානේ හිමි වග කියන්නේ?
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එකේ පෙන්වා දෙන එක කාරනයක්, "මජ්ඣිමෙසු ජනපදෙසු" ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලයේ, ප්‍රතිරූප් දේශයේ, ජම්බුදිපයේ නැතිනම් අද ලංකාව කියන ප්‍රදේශයේ ජිවත් වන්නේ නැති නම් මග එල නැති බව.

    අපරාපරන්ත හෝ සුනාපරන්තයේ නම් ජිවත් වන්නේ, පතිරූපදේශයට - ඒ කියන්නේ ලංකාවට එන්න අවශ්‍යය වෙනවා බුදුන් ජීවමානව ඉන්න අවස්ථාවේ බුද්ද ශක්තියට අනුගත වෙන්න.

    බුද්ද පරිනිර්වානයෙන් පසු, පතිරූපදේශයේ ස්ථාන 4, ඒ කියන්නේ බුදු වුන හිරිවඩුන්න හෝ අර උඩ පෙන්වා දුන් සෙසු ස්ථාන අවශ්‍ය වෙනවා බුද්ද ශක්තියට අනුගත වෙන්න.

    'බුද්ධ ශක්තිය' කියන්නේ මොකක්ද?

    ඒකට අනුගත නොවී මාර්ගඵල ලබන්න බැහැ.. කියලා කියන්නේ ඇයි?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    'බුද්ධ ශක්තිය' කියන්නේ මොකක්ද?

    ඒකට අනුගත නොවී මාර්ගඵල ලබන්න බැහැ.. කියලා කියන්නේ ඇයි?

    මාර්ග එල සදහා බුදුන් ජීවමානව වැඩ සිටින භූමියට යායුතු බව උඩ පෙන්නුවා. උන් වහන්සේගේ එලෙස පෙනී සිටීමෙන් මාර්ග එල ලබන්න යම් කිසි බලපෑමක් හෝ උපකාරයක් ලැබෙනවා.

    එලෙස ලැබෙන ශක්තිය "බුද්ද ශක්තියයි". "බව" කියන්නේ කෙලෙස් = {රාග-බව, දේවශ-බව, මෝහ-බව} <- මේ බව උදුරා දමන, නැතිනම්, බව-උද්ද කරන ශක්තිය බුද්ද ශක්තියයි.

    මීට පෙර සිටි බුදු වරයා පිරිනිවන් පෑ පසු විසිරිලා තිබුණ බුද්ද ශක්තිය අහෝසි වෙනවා. නමුත් ගොතම හිමි ප්‍රග්නාදික බුදු වරයෙක්. උන් වහනසේ ධර්ම බාන්ඩාගාරික කෙනෙක් සහ ස්ථාන 4 බල ගන්වනවා පිරිනිවන් පෑ පසු මාර්ග එල ගැනීම සදහා. අනෙක් බුදුවරුන් එහෙම කරන්නේ නැහැ පිරිනිවන් පෑ පසු මාරගය අහෝසි වන නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    'බුද්ධ ශක්තිය' කියන්නේ මොකක්ද?

    ඒකට අනුගත නොවී මාර්ගඵල ලබන්න බැහැ.. කියලා කියන්නේ ඇයි?
    Conentrated energy wage ekakne.ara rishi waru himalayata,mount kailasa gihilane body eka atha arinne.ekane okoma himalayata yanne dhayana ganna.energy help ekak athi wade ikmanata wenna.Ai trained LLM ekak wage.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මාර්ග එල සදහා බුදුන් ජීවමානව වැඩ සිටින භූමියට යායුතු බව උඩ පෙන්නුවා. උන් වහන්සේගේ එලෙස පෙනී සිටීමෙන් මාර්ග එල ලබන්න යම් කිසි බලපෑමක් හෝ උපකාරයක් ලැබෙනවා.

    එලෙස ලැබෙන ශක්තිය "බුද්ද ශක්තියයි". "බව" කියන්නේ කෙලෙස් = {රාග-බව, දේවශ-බව, මෝහ-බව} <- මේ බව උදුරා දමන, නැතිනම්, බව-උද්ද කරන ශක්තිය බුද්ද ශක්තියයි.

    මීට පෙර සිටි බුදු වරයා පිරිනිවන් පෑ පසු විසිරිලා තිබුණ බුද්ද ශක්තිය අහෝසි වෙනවා. නමුත් ගොතම හිමි ප්‍රග්නාදික බුදු වරයෙක්. උන් වහනසේ ධර්ම බාන්ඩාගාරික කෙනෙක් සහ ස්ථාන 4 බල ගන්වනවා පිරිනිවන් පෑ පසු මාර්ග එල ගැනීම සදහා. අනෙක් බුදුවරුන් එහෙම කරන්නේ නැහැ පිරිනිවන් පෑ පසු මාරගය අහෝසි වන නිසා.

    දැන් ඔයකියන ස්ථාන ටිකට ගිහින් මොනවා කරහමද සෝතාපන්න වෙන්න පුලුවන්?

    ඕන කෙනෙක්ට ඔය ස්ථාන ටිකට ගිහින්, අදාල කලයුතු දේවල් කරලා සෝතාපන්න වෙන්න පුලුවන්ද?

    Conentrated energy wage ekakne.ara rishi waru himalayata,mount kailasa gihilane body eka atha arinne.ekane okoma himalayata yanne dhayana ganna.energy help ekak athi wade ikmanata wenna.Ai trained LLM ekak wage.

    🥀
    ------ Post added on Nov 12, 2025 at 10:08 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් ඔයකියන ස්ථාන ටිකට ගිහින් මොනවා කරහමද සෝතාපන්න වෙන්න පුලුවන්?

    ඕන කෙනෙක්ට ඔය ස්ථාන ටිකට ගිහින්, අදාල කලයුතු දේවල් කරලා සෝතාපන්න වෙන්න පුලුවන්ද?

    🥀
    ------ Post added on Nov 12, 2025 at 10:08 AM
    පේනවනේ ඔය උඩ "ලංකාවේ හිමාලෙ"යි "බුද්ද සක්තියයි ගැන වැල් බයිල කියන සැට් එක, මුන්ට බෙහෙත් වැඩ කරන්නේ නෑ, ඉන්ස්ටිටියුශනලයිස් කරල තියන්න ඕනේ ලෙඩ්ඩු. 🤣🤣
     
    • Sad
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පේනවනේ ඔය උඩ "ලංකාවේ හිමාලෙ"යි "බුද්ද සක්තියයි ගැන වැල් බයිල කියන සැට් එක, මුන්ට බෙහෙත් වැඩ කරන්නේ නෑ, ඉන්ස්ටිටියුශනලයිස් කරල තියන්න ඕනේ ලෙඩ්ඩු. 🤣🤣

    ඔය ස්ථාන, පුද්ගල ශක්ති (බුද්ධ ශක්තිය) දෘස්ටි යට තියෙන්නේ වස්තු, පුද්ගල දෘෂ්ටිය. ඒකටත් යට සක්කාය දිට්ටිය.

    *මේක මෙහෙමයි..* කියලා අල්ලන හැම තැනම ඔහොම තමයි.

    ලෞකික සම්මා දිට්ටිය විදිහට බුදු කෙනෙක් පනවන්නෙත් යෝනිසෝ මනිසිකාරයට පත් වෙන්න වීර්යය වඩන පෘථග්ජනයගේ හිත-සුව පිණිස. පහුර කර ගන්න ඕනේ ධර්මය කරේ තියන් යන්න ගියහම වෙන්නේ ඉවුරෙම එරෙන එක.
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය ස්ථාන, පුද්ගල ශක්ති (බුද්ධ ශක්තිය) දෘස්ටි යට තියෙන්නේ වස්තු, පුද්ගල දෘෂ්ටිය. ඒකටත් යට සක්කාය දිට්ටිය.

    *මේක මෙහෙමයි..* කියලා අල්ලන හැම තැනම ඔහොම තමයි.

    ලෞකික සම්මා දිට්ටිය විදිහට බුදු කෙනෙක් පනවන්නෙත් යෝනිසෝ මනිසිකාරයට පත් වෙන්න වීර්යය වඩන පෘථග්ජනයගේ හිත-සුව පිණිස. පහුර කර ගන්න ඕනේ ධර්මය කරේ තියන් යන්න ගියහම වෙන්නේ ඉවුරෙම එරෙන එක.
    මෙන්න මෙතන සෑර් කිව්ව දේ යමක් හිතන්න තියෙනවා 🙏
     
    • Like
    Reactions: Fiona Dabare

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දැන් ඔයකියන ස්ථාන ටිකට ගිහින් මොනවා කරහමද සෝතාපන්න වෙන්න පුලුවන්?

    ඕන කෙනෙක්ට ඔය ස්ථාන ටිකට ගිහින්, අදාල කලයුතු දේවල් කරලා සෝතාපන්න වෙන්න පුලුවන්ද?

    ඇස -> { පෙනීම }
    කන -> { ඇසීම }
    නාසය -> { සුවඳ }
    හම -> { ස්පර්ශය }
    මන -> { ධම්ම }
    ----- පෘතග්ජනයාට මෙතනින් පහළ තියෙන ඉන්ද්‍රිය කෙලෙස් නිසා ආවරණය වී ඇත -----
    සද්දා ඉන්ද්‍රිය -> { සොතාපත්ති අංග }
    විරිය ඉන්ද්‍රිය -> { සතර ඉද්ද්දීපාද }
    සති ඉන්ද්‍රිය -> { සතර සතිපට්ටන }
    සමාධි ඉන්ද්‍රිය -> { සතර ධ්‍යාන }
    ප්‍රඥා ඉන්ද්‍රිය -> { චතුරාර්ය සත්‍ය }

    තමන්ගේ චිත්ත සන්තානයේ ඉන්ද්‍රිය සහ බල ධර්ම ක්‍රියාත්මක වෙනවා වටේ සිදුවන වන දේවල් හදුනාගන්න.

    ඉන්ද්‍රිය -> { බල ධර්ම }

    ඇහෙන්න සහ බලන්න ආදී වශයෙන් බාහිර අවයවයන් තිබුනත්, කෙලෙස් වලින් වැහිලා තියෙන ඉන්ද්‍රියන් මන්ක්ල්පිතයි (virtual). මේවා මට මතක දේවල් පමණයි (වැරදි තියෙන්න පුලුවන්). තව ඉන්ද්‍රියන් තියෙනවා මන සහ ජිවිත ඉන්ද්‍රිය වැනි.

    1. සොතාපත්ති මග <- සද්දා ඉන්ද්‍රිය මතු කර ගත් "සද්දස්ස කුලපුත්‍රයා"
    2. 4 - ස්ථාන වලින් එකකට ගොස් බුද්ද ශක්තියට අනුගත වීම
    3. සොතාපත්ති එලය <- මාර්ගය පුරන වුනා

    එතකොට, මිරිගම 7 - දවසේ භාවනා වැඩසටහනේ දී, අර පස් වග මහනුන්ට බුදුන් වහන්සේ ඉස්සින්බැස්සගලදී දුන්න මාර්ගය පිලිබඳ දේශනාව ලැබෙනවා. මෙතන සුත්‍ර 10-15 ආශ්‍රයෙන්, පරියාප්ති සාසනය ඇතුලත් ධහම් පරියාය නැතිනම් නියාම පැහැදිලි කර දෙනවා.

    මූල පරියාය
    නිබ්බෙධික පරියාය
    සංසප්පනිය පරියාය
    සබ්බ ආසව සංවර පරියාය
    සමචිත්ත පරියාය
    ... ආදී වශයෙන්

    ඉන්පසු යෝගාචාවරයා, පළමුව සද්දා ඉන්ද්‍රිය මතු කර ගැනීම සදහා 4-කමටහන් වඩනවා. 4-කමටහන් වඩන කෙනා දහම් කරුණු දැන (ජානතෝ), දැක (පසක් කොට දකින) අවස්තාවක් එනවා. මේකෙන් අර වැහිලා තියෙන සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. දැන් සොතාපත්ති එලය සදහා අවශය වන බල ධර්ම ක්‍රියත්මක වී "සද්දස්ස කුලපුත්‍රයා" බවට පත් වී අවසන්.

    සද්දස්ස කුලපුත්‍රයා මින් පසු බුද්ධ ශක්තියට අනුගත වෙනවා. බුදුන් වහන්සේ මෙතනදී යෝගාචාවරයා නිශ්චිත වශයෙන් "සුගතිගාමී" වන බව පෙන්වනවා.

    යෝගාචාවරයා නිශ්චිත වශයෙන් සුගතිගාමී වෙන්නේ බුදුන් දෙසු මාර්ගයට වැටුන නිසා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ඔය ස්ථාන, පුද්ගල ශක්ති (බුද්ධ ශක්තිය) දෘස්ටි යට තියෙන්නේ වස්තු, පුද්ගල දෘෂ්ටිය. ඒකටත් යට සක්කාය දිට්ටිය.

    *මේක මෙහෙමයි..* කියලා අල්ලන හැම තැනම ඔහොම තමයි.

    ලෞකික සම්මා දිට්ටිය විදිහට බුදු කෙනෙක් පනවන්නෙත් යෝනිසෝ මනිසිකාරයට පත් වෙන්න වීර්යය වඩන පෘථග්ජනයගේ හිත-සුව පිණිස. පහුර කර ගන්න ඕනේ ධර්මය කරේ තියන් යන්න ගියහම වෙන්නේ ඉවුරෙම එරෙන එක.
    Hema ekatama drusitya drustiya kiyanna epa ban.budu kenekgen dharmaya laga idan ahana ekenekta normal yonisomaniskara karanawata wada ikmanin margapala enawa.drushtiya drushtiya kivvata eka energy system eken wena ekak.drushitya kivvata ginnata pennoth ginigannawane.ewage tama budda energy lagata giyama gamana ikman wenawa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ewage tama budda energy lagata giyama gamana ikman wenawa

    ඉතින් ගොඩක් හොදයි. ළගට ගිහින් පුලුවන් තරම් ඉක්මන් කරගන්න. 🙏🏻

    දහම් කරුණු දැන (ජානතෝ)

    දැනගන්න ධහම් කරුණු මොනවද?
    දැනගත් ධර්මය 'දැක පසක්' කරන්නේ කොහොමද?
    ------ Post added on Nov 12, 2025 at 2:45 PM

    normal yonisomaniskara karanawata wada ikmanin margapala enawa.

    normal සහ abnormal යෝනිසෝ මනසිකාරයක් කියලා විශේෂණ පද නැහැ. මාර්ගඵල ලබන්නේ යෝනිසෝ මනසිකාරය එක්කම තමයි කොහේ හිටියත්.
    ------ Post added on Nov 12, 2025 at 2:48 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113

    normal සහ abnormal යෝනිසෝ මනසිකාරයක් කියලා විශේෂණ පද නැහැ. මාර්ගඵල ලබන්නේ යෝනිසෝ මනසිකාරය එක්කම තමයි කොහේ හිටියත්.
    ------ Post added on Nov 12, 2025 at 2:48 PM
    Ow e unata energy support ekak wenawa ara wage tanaka hitiyama.eka ehema newei kiyanna be.maitree bala oya okoma energies.energy kiyanneth drushtiyak kiyala kiyay dan.hemadema genama ehema balanna be
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113
    Ow e unata energy support ekak wenawa ara wage tanaka hitiyama.eka ehema newei kiyanna be.maitree bala oya okoma energies.energy kiyanneth drushtiyak kiyala kiyay dan.hemadema genama ehema balanna be

    නියත විවරණ දෙද්දිත් වෙන්නේ ඔහොම දෙයක් වෙන්න පුළුවන්. බුදුවරු විතරක් නෙමෙයි අසූමහා ශ්‍රාවක කෙනෙක් වෙන්නත් විවරණ ගන්න ඕන නේ.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    නියත විවරණ දෙද්දිත් වෙන්නේ ඔහොම දෙයක් වෙන්න පුළුවන්. බුදුවරු විතරක් නෙමෙයි අසූමහා ශ්‍රාවක කෙනෙක් වෙන්නත් විවරණ ගන්න ඕන නේ.
    Buduhamuduruwo gawa damanaya wenawa minissu sattu.nalagiri,angulimala etc.eka nikan dharmaya ahuwata witarak wena ekak newe.buduhamruwo kivva kathawa wena ekek angulimata kivvanam kana palenna gahai.energy siddiyak wenawa.eka ehemai newei kiyanna be.buduhanruwowe lagin bana ahana ekedi sarthaka wediy results.dan itin buduhanduruwo rupe thula ne wage katha kivvata wedak ne.e side ekenma okoma balanna be