පතකඩය, මම ඔබට සමාව දෙමි, අස් කල යුතු සාදය දකින්න
sothapanna kenata mamathwaya duru wenawa kiyala ahala thiyenwa samanthbadrath oya wagene me palaya lebuwa kiwwata mamathwayen pirila, oyath wedi dura yanda kalinma mama kiyalne

සත්කාය දිට්ටි
Pahadili karanna
සත්කාය දිට්ටි යනු පංච ස්කන්ධය සාර යැයි ඇතිවන දෘෂ්ටියයි. මෙහි සත් යනු සාර යන්නයි. කාය යන්නෙන් පංච ස්කන්ධය හෙවත් ලෝකය (මෙයට තම ශරීරයද ඇතුලත්ය) නිරූපනය කරයි.
mehi kaaya yanu pancha upadanaskandaya noweda?

උඹ දැන් සෝතාපන්නද?![]()
Dan, kauru hari sowan unada?![]()
සෝතාපන්න වීම යනු සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස තේරුම්ගැනීම නොව, මේ ලොකය අනිච්ච, දුක්ඛ, අනත්ත දෙයක් බව වටහා ගැනීමයි.
මෙහි ඇති ප්රශ්නය දැකිය හැකි කෙනාට ඉතා ඉක්මනින්ම සොතාපන්න ඵලයට පත් විය හැක. පැය ගනන් බණ අහන්න ඕනෙ නෑ
හොඳයි, සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස (Identity view, Attachment to rites and rituals, Doubt about the teachings) යන්නෙහි තේරුම කුමක්ද?
ඇත්තෙන්ම ඔව්, යමෙක් සොතාපත්තිය වැනි මාර්ග ඵල ලබා ඇත්දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණයි. තමාට තමා සෝතාපන්න බව ප්රත්යක්ෂ කරගත හැක.
සෝතාපන්න යන්නෙහි අර්ථය ඔබ දන්නවාද?
සොත්තාපන්න වෙච්ච උන් මොකටද කිරියේ පෝස්ට් දාන්නේ යකෝ?
හුඟක් සිංහල උන් හිතාගෙන ඉන්නේ බුද්ධාගම නැති කරන්නේ මැටි බුදුපිලිම දෙකතුනක් කඩලා ගොන් ආතල් ගන්න නූගත් හම්බ පක්කු කියලා..........ඒත් ඇත්තටම බුදුදහම නැති කරන්නේ මේ වගේ පල් හොරු........
අර රහත්වුනා කියලා ඇඩ්වර්ටයිස් කරන එකාත් ඇතුලුව......

I don't know.

If so, do you belive in punar-uppaththiya?
oya Bhawaye aawadha? nadda?