සෝතාපන්න වන අලුත්ම ආකාරය

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    පතකඩය, මම ඔබට සමාව දෙමි, අස් කල යුතු සාදය දකින්න

    sothapanna kenata mamathwaya duru wenawa kiyala ahala thiyenwa samanthbadrath oya wagene me palaya lebuwa kiwwata mamathwayen pirila, oyath wedi dura yanda kalinma mama kiyalne
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඔබ වැරදියි. සෝතාපන්න වූ විට මමත්වය දුරුවනවා යන්න දුර්මතයක්. බොහෝ අය මෙසේ සිතන්නේ සත්කාය දිට්ටි යනු මමත්වය නැතිවීම යනුවෙන් සිතා සිටින නිසාය. සත්කාය දිට්ටි යනු පංච ස්කන්ධය සාර යැයි ඇතිවන දෘෂ්ටියයි. මෙහි සත් යනු සාර යන්නයි. කාය යන්නෙන් පංච ස්කන්ධය හෙවත් ලෝකය (මෙයට තම ශරීරයද ඇතුලත්ය) නිරූපනය කරයි. මමත්වය දුරු වන්නේ රහත් භාවය ලැබූ විටයි. අනාගාමී වූවෙකුට පවා මමත්වය පවතියි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සත්කාය දිට්ටි

    Pahadili karanna

    සත්කාය දිට්ටි යනු පංච ස්කන්ධය සාර යැයි ඇතිවන දෘෂ්ටියයි. මෙහි සත් යනු සාර යන්නයි. කාය යන්නෙන් පංච ස්කන්ධය හෙවත් ලෝකය (මෙයට තම ශරීරයද ඇතුලත්ය) නිරූපනය කරයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    mehi kaaya yanu pancha upadanaskandaya noweda?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    mehi kaaya yanu pancha upadanaskandaya noweda?

    සෝතාපන්න වීම යනු සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස තේරුම්ගැනීම නොව, මේ ලොකය අනිච්ච, දුක්ඛ, අනත්ත දෙයක් බව වටහා ගැනීමයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සෝතාපන්න වීම යනු සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස තේරුම්ගැනීම නොව, මේ ලොකය අනිච්ච, දුක්ඛ, අනත්ත දෙයක් බව වටහා ගැනීමයි.

    ekagai
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙහි ඇති ප්‍රශ්නය දැකිය හැකි කෙනාට ඉතා ඉක්මනින්ම සොතාපන්න ඵලයට පත් විය හැක. පැය ගනන් බණ අහන්න ඕනෙ නෑ

    හොඳයි, සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස (Identity view, Attachment to rites and rituals, Doubt about the teachings) යන්නෙහි තේරුම කුමක්ද?

    ඇත්තෙන්ම ඔව්, යමෙක් සොතාපත්තිය වැනි මාර්ග ඵල ලබා ඇත්දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණයි. තමාට තමා සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කරගත හැක.

    සෝතාපන්න යන්නෙහි අර්ථය ඔබ දන්නවාද?

    සොත්තාපන්න වෙච්ච උන් මොකටද කිරියේ පෝස්ට් දාන්නේ යකෝ?

    හුඟක් සිංහල උන් හිතාගෙන ඉන්නේ බුද්ධාගම නැති කරන්නේ මැටි බුදුපිලිම දෙකතුනක් කඩලා ගොන් ආතල් ගන්න නූගත් හම්බ පක්කු කියලා..........ඒත් ඇත්තටම බුදුදහම නැති කරන්නේ මේ වගේ පල් හොරු........

    අර රහත්වුනා කියලා ඇඩ්වර්ටයිස් කරන එකාත් ඇතුලුව......
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සොත්තාපන්න වෙච්ච උන් මොකටද කිරියේ පෝස්ට් දාන්නේ යකෝ?

    හුඟක් සිංහල උන් හිතාගෙන ඉන්නේ බුද්ධාගම නැති කරන්නේ මැටි බුදුපිලිම දෙකතුනක් කඩලා ගොන් ආතල් ගන්න නූගත් හම්බ පක්කු කියලා..........ඒත් ඇත්තටම බුදුදහම නැති කරන්නේ මේ වගේ පල් හොරු........

    අර රහත්වුනා කියලා ඇඩ්වර්ටයිස් කරන එකාත් ඇතුලුව......

    Bohoma isthuthi
     
    බුදු දහම ඇරෙන්න අපිට ඇඩ්වටයිස් කරන්න වෙන දෙයක් නෑ
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සොත්තාපන්න වෙච්ච උන් මොකටද කිරියේ පෝස්ට් දාන්නේ යකෝ?

    හුඟක් සිංහල උන් හිතාගෙන ඉන්නේ බුද්ධාගම නැති කරන්නේ මැටි බුදුපිලිම දෙකතුනක් කඩලා ගොන් ආතල් ගන්න නූගත් හම්බ පක්කු කියලා..........ඒත් ඇත්තටම බුදුදහම නැති කරන්නේ මේ වගේ පල් හොරු........

    අර රහත්වුනා කියලා ඇඩ්වර්ටයිස් කරන එකාත් ඇතුලුව......

    it's unwise to make poor judgments