සෝතාපන්න වෙන්න බණ අහන්න

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    "හොදට තටු තියෙන, හොද නිරෝගී, හොද බල සම්පන්න ego තමයි තටු කපාගන්නේ" 😛
    ඒක පැහැදිලියි නේද මල්ලි? ලෝකේ දේවල් තියෙනවා මයි, ඒවා එක්ක ඔට්ටු වෙන මම ඉන්නව මයි කියල දැඩි මතයක හිටිය කාලයක් තිබුනනෙ ;-)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බන්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
     
    • Wow
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බණ්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.

    ඉතින් එහෙම වුනා කියමු..
    ඒකයි, මේ පෝස්ට් එකෙයි අතරේ සම්බන්ධෙ මොකක්ද?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඉතින් එහෙම වුනා කියමු..
    ඒකයි, මේ පෝස්ට් එකෙයි අතරේ සම්බන්ධෙ මොකක්ද?

    කොල්ලො ගහ ගහ සෝතාපන්න වෙන්න බැරුව ඇති නේ අනේ මමනම් ඔව්ව ගැන වැඩිය දන්නේ නෑ නිකමට හිතුනේ. :rofl:
     
    • Haha
    Reactions: clumsyhulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොල්ලො ගහ ගහ සෝතාපන්න වෙන්න බැරුව ඇති නේ අනේ මමනම් ඔව්ව ගැන වැඩිය දන්නේ නෑ නිකමට හිතුනේ. :rofl:

    කොල්ලෝ ගහන කෙනෙක්ට සෝතාපන්න වෙන්නත් පුලුවන්. සෝතාපන්න වෙලා කොල්ලෝ ගහන්නත් පුලුවන්.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කොල්ලෝ ගහන කෙනෙක්ට සෝතාපන්න වෙන්නත් පුලුවන්. සෝතාපන්න වෙලා කොල්ලෝ ගහන්නත් පුලුවන්.

    මරු මරු ඌ කොල්ලො ගහ ගහ සිල් පද කඩලා පෘතග්ජන භික්ෂුවක් වෙන්නවත් සුදුසුකමක් නැතුව ගිහියන්ට සෝතාපන්න වෙන හැටි උගන්නනවා පට්ට :cool:

    ලස්සනට බන කියන ගොඩක් උන් ඔහොම තමා හොරෙන් බොනවා බඩු ගහනව දේපල රැස් කරනව හැබැයි මිනිස්සුන්ට බන කියන්නෙ දන් දීපියව් අත් ඇරපියව් නොබීපියව් බඩු නොගහව් කියල.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මරු මරු ඌ කොල්ලො ගහ ගහ සිල් පද කඩලා පෘතග්ජන භික්ෂුවක් වෙන්නවත් සුදුසුකමක් නැතුව ගිහියන්ට සෝතාපන්න වෙන හැටි උගන්නනවා පට්ට :cool:

    සිල් පද පනවලා තියෙන්නේ පෘථක්ජන අය වෙනුවෙනුයි, ශාසනයේ උන්නතිය වෙනුවෙනුයි.

    ශාසනික පැත්තෙන් තියෙන වටිනාකම පැත්තකට දැම්මොත් ආර්ය කෙනෙක්නම්, ඇයි ආර්ය කෙනෙක් සිල් රකින්නේ?

    සීලයක් ආරක්ෂා කරනවනම් මාර්ගඵල ලබල, ලබපු මාර්ගඵලය ගැන ප්‍රශ්නයක් තියෙනවා.

    දන් දීපියව් අත් ඇරපියව් නොබීපියව් බඩු නොගහව් කියල.

    කෝ කොතනද මෙයා එහෙම කියන්නේ?
    ------ Post added on Jun 23, 2025 at 11:11 AM
     
    • Love
    Reactions: nuwan9999

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බන්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
    ඔබ කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් මේ දේ කියන එක යුතුකමක්.
    මමත් මේ ස්වාමින් වහන්සේගේ බන අහල නෑ. ඒත් මේ ව්ඩියෝ එකේ තියන මුන්වහන්සේ කියන කාරනා සියල්ල ඇත්ත.ඔබත් ප්‍රතික්ෂේප කිරීම පැත්තක තියලා නිවැරදිව කියන්නේ මොකක්ද කියල තෝර ගන්න.යහපතක් වෙයි.
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බන්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
    හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. :-)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. :-)

    මුන්ට බුද්ධාගම ගැන කිව්ව ගමන් මතක් වෙන්නෙ, අතඇරපන්, අරක කරන්න හොද නැහැ මේක හොද නැහැ.. අරක එපා..

    ට්‍රැක්. පෘථක්ජන ටට්යෝ තමයි ඔය ට්‍රැක් කතා ඔලුවට දාන්නේ මිනිස්සුන්ගේ.

    යකෝ කාම රාගය තියෙන කෙනෙක් සෙන්සුවල් ප්ලෙසර් එක විදින්න තියෙන කැමැත්ත බලෙන් සප්රෙස් කරන් හිටියත් නැතත් රාගය නැති වෙන්නැහැ. මාර්ගඵල ලබල උපාදානය අඩු වෙන පිලිවෙලට ඔය සංයෝජන *අතහැරෙනවා*. මේක බලෙන් සිල් රැකලා කරන දෙයක් නෙමෙයි. ආර්ය කාන්ත සීලය වඩන එකක් නෙමෙයි, වැඩෙන එකක්.
     
    අනිවාර්යෙන්ම, suppress කරගෙන ඉඳල කොහොමත් ගොඩයන්න බැහැ, එකෙන් වෙන්නේ අසහන කාරයො සෙට් එකක් හැදෙන එක - උදාහන්රන මේ site එකෙත් ඕනි තරම් තියෙනව:lol:. බඩයන්න බෙහෙත් බීල පුකට ඇබ ගහන සීන් එකෙක් මේකෙ නැහැ,
     
    • Like
    Reactions: Fiona Dabare

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. :-)

    මේ ධර්මයයි ඔබයි බුවා බම්. බණ්ඩාරගම කිව්වට ඉංගිරිය පැත්තෙ ඉඳල තියෙන්නෙ අවුරුදු 10 විතර ඉස්සර. ඔය පැත්තෙ මිනිස්සුන්ගෙන් පොර ගැන පොඩ්ඩක් ආරංචි කරල බලපන්කො විෂමාචාර ක්‍රියාවන් ගැන විස්තර කියයි. අලුත්ම විස්තර කොහොමද දන්නෑ ඒ කාලෙනම් ගමෙන් දානෙවත් හම්බෙලා නෑ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මේ ධර්මයයි ඔබයි බුවා බම්. බණ්ඩාරගම කිව්වට ඉංගිරිය පැත්තෙ ඉඳල තියෙන්නෙ අවුරුදු 10 විතර ඉස්සර. ඔය පැත්තෙ මිනිස්සුන්ගෙන් පොර ගැන පොඩ්ඩක් ආරංචි කරල බලපන්කො විෂමාචාර ක්‍රියාවන් ගැන විස්තර කියයි. අලුත්ම විස්තර කොහොමද දන්නෑ ඒ කාලෙනම් ගමෙන් දානෙවත් හම්බෙලා නෑ.

    ඔව් ඔව් මචං මම ගියා, පන්සල පල්ලෙහා කඩේ ඩයල් ඉන්නව, මේ පන්සල එක්ක පුදුම ඇරියස් එකක් තියන. පල්ලෙහා තියෙන්නෙ මං කලින් ඔය ගැන දාපු comment. හොයපු දේ ලැබුණු නිසා දැන් නම් ඉතින් ඔය පන්සල් promote කරන්න යන්නෙ නැහැ.... හොඳයි කියල එකක් දැක්කොත් පොස්ට් එකක් දානව එච්චරයි... 🙏

    මම මචන් බුද්ධාගමෙ ටෙක්නිකල් පැත්ත ගැන එච්චර දන්න එකෙක් නෙමෙයි. ඒත් දැක්ක, ඇහුව දේවල් වලින්, කතා කරපු අයගෙන් මෙතන ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා එච්චරයි. ලොකු සැප ආවාස ගෙවල්, තඩි ස්පීකර් මොකුත් නැහැ දානෙට තිබ්බෙත් සෝයා මීට් සහ කිරි හොදි...
    කඩේදී ගමේ ඩයල් දෙකක් කතා දෙකක් කිව්ව.
    එකෙක් කිව්ව, "ඔතනට ගිය ගමන් කිරි වීදුරුවක් දෙනව, ඒක බීල ටික දවසකින් සියලු දේපල හාමුදුරුවන්ට ලියල දෙන්න හිතෙනව" කියල. අනිකා කිව්ව "ඔතනට එන පවුල් වලට හූනියන් කරනව" කියල.
    කිරි කොහොම වෙතත් වතුර බොන්න ලැබුනෙත් ටැප් එකක් ළඟ තිබිච්ච බෙලෙක් කෝප්ප ටිකකින්. :lol:
     
    • Like
    Reactions: lankalk