ඒක පැහැදිලියි නේද මල්ලි? ලෝකේ දේවල් තියෙනවා මයි, ඒවා එක්ක ඔට්ටු වෙන මම ඉන්නව මයි කියල දැඩි මතයක හිටිය කාලයක් තිබුනනෙ"හොදට තටු තියෙන, හොද නිරෝගී, හොද බල සම්පන්න ego තමයි තටු කපාගන්නේ"![]()
අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බණ්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
ඉතින් එහෙම වුනා කියමු..
ඒකයි, මේ පෝස්ට් එකෙයි අතරේ සම්බන්ධෙ මොකක්ද?

කොල්ලො ගහ ගහ සෝතාපන්න වෙන්න බැරුව ඇති නේ අනේ මමනම් ඔව්ව ගැන වැඩිය දන්නේ නෑ නිකමට හිතුනේ.![]()
කොල්ලෝ ගහන කෙනෙක්ට සෝතාපන්න වෙන්නත් පුලුවන්. සෝතාපන්න වෙලා කොල්ලෝ ගහන්නත් පුලුවන්.

මරු මරු ඌ කොල්ලො ගහ ගහ සිල් පද කඩලා පෘතග්ජන භික්ෂුවක් වෙන්නවත් සුදුසුකමක් නැතුව ගිහියන්ට සෝතාපන්න වෙන හැටි උගන්නනවා පට්ට![]()
දන් දීපියව් අත් ඇරපියව් නොබීපියව් බඩු නොගහව් කියල.
ඔබ කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් මේ දේ කියන එක යුතුකමක්.අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බන්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි.අම්මෝහ් මේකා දාර කොලුකාරයෙක්ලු. මූ හිටපු බන්ඩාරගම පැත්තේ පොට් එක කොලු මඩමක්ලු තනිකර. ගමේ මිනිස්සුත් මුන්ට කැමති නැහලු.
හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි.![]()
අනිවාර්යෙන්ම, suppress කරගෙන ඉඳල කොහොමත් ගොඩයන්න බැහැ, එකෙන් වෙන්නේ අසහන කාරයො සෙට් එකක් හැදෙන එක - උදාහන්රන මේ site එකෙත් ඕනි තරම් තියෙනවමුන්ට බුද්ධාගම ගැන කිව්ව ගමන් මතක් වෙන්නෙ, අතඇරපන්, අරක කරන්න හොද නැහැ මේක හොද නැහැ.. අරක එපා..
ට්රැක්. පෘථක්ජන ටට්යෝ තමයි ඔය ට්රැක් කතා ඔලුවට දාන්නේ මිනිස්සුන්ගේ.
යකෝ කාම රාගය තියෙන කෙනෙක් සෙන්සුවල් ප්ලෙසර් එක විදින්න තියෙන කැමැත්ත බලෙන් සප්රෙස් කරන් හිටියත් නැතත් රාගය නැති වෙන්නැහැ. මාර්ගඵල ලබල උපාදානය අඩු වෙන පිලිවෙලට ඔය සංයෝජන *අතහැරෙනවා*. මේක බලෙන් සිල් රැකලා කරන දෙයක් නෙමෙයි. ආර්ය කාන්ත සීලය වඩන එකක් නෙමෙයි, වැඩෙන එකක්.
. බඩයන්න බෙහෙත් බීල පුකට ඇබ ගහන සීන් එකෙක් මේකෙ නැහැ,හීනියට වල්ගෙ පෑගිලා වගෙ මචං, මේ බන්ඩාරගම පැත්තේ හාමුදුරු කෙනෙක් නෙමෙයි.![]()
මේ ධර්මයයි ඔබයි බුවා බම්. බණ්ඩාරගම කිව්වට ඉංගිරිය පැත්තෙ ඉඳල තියෙන්නෙ අවුරුදු 10 විතර ඉස්සර. ඔය පැත්තෙ මිනිස්සුන්ගෙන් පොර ගැන පොඩ්ඩක් ආරංචි කරල බලපන්කො විෂමාචාර ක්රියාවන් ගැන විස්තර කියයි. අලුත්ම විස්තර කොහොමද දන්නෑ ඒ කාලෙනම් ගමෙන් දානෙවත් හම්බෙලා නෑ.
මම මචන් බුද්ධාගමෙ ටෙක්නිකල් පැත්ත ගැන එච්චර දන්න එකෙක් නෙමෙයි. ඒත් දැක්ක, ඇහුව දේවල් වලින්, කතා කරපු අයගෙන් මෙතන ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා එච්චරයි. ලොකු සැප ආවාස ගෙවල්, තඩි ස්පීකර් මොකුත් නැහැ දානෙට තිබ්බෙත් සෝයා මීට් සහ කිරි හොදි...
කඩේදී ගමේ ඩයල් දෙකක් කතා දෙකක් කිව්ව.
එකෙක් කිව්ව, "ඔතනට ගිය ගමන් කිරි වීදුරුවක් දෙනව, ඒක බීල ටික දවසකින් සියලු දේපල හාමුදුරුවන්ට ලියල දෙන්න හිතෙනව" කියල. අනිකා කිව්ව "ඔතනට එන පවුල් වලට හූනියන් කරනව" කියල.
කිරි කොහොම වෙතත් වතුර බොන්න ලැබුනෙත් ටැප් එකක් ළඟ තිබිච්ච බෙලෙක් කෝප්ප ටිකකින්.![]()