ෆෝන් එක සුපිරි. ඒත් මේක PC එකට කනෙක්ට් වෙන්නේ නෑ, හොයලා බැලුවාම මේකට හැම ඩේටා කේබල් එකම හරියන්නේ නෑලු. කවුරුහරි මේකට Data transfer කරන්න හරියන ඩේටා කේබල් එකක් ගැන කියන්න පුලුවන්ද?.
Sony හොඳයි බන්. මගේ secondary phone එක sony xperia z5. out dated තමයි. හැබැයි මාර reliable බන්. sounds එහෙමත් සුපිරි. මට දැන් මේක අයින් කරන්න හිතෙන්නෙම නෑ. තුන් පාරක් display දැම්මා. හද හද තියන් ඉන්නවා.
සිරාවට කියන්නෙ. මමම අයිෆෝන් වලට ආස නෑ බන්. දැන් බීල ඉන්න නිසාද දන්නෑ. මම මේ ළ ඟදි ගත්තා redmi 12 එකක්.අයිෆෝන් එකක් ගනින්, එක පාරක් වත් ඩිස්ප්ලේ දාන්න ඕනෙ නෑ![]()

සිරාවට කියන්නෙ. මමම අයිෆෝන් වලට ආස නෑ බන්. දැන් බීල ඉන්න නිසාද දන්නෑ. මම මේ ළ ඟදි ගත්තා redmi 12 එකක්.![]()
අැයි මේ ලංකාවේ උන් sony, samsung වගේ වෙන brand ඵකක් ගැන ත්‍රෙඩ් ඵකක් දැම්මහම අයිෆෝන් ගැන කියවන්නේ..![]()
Sony හොඳයි බන්. මගේ secondary phone එක sony xperia z5. out dated තමයි. හැබැයි මාර reliable බන්. sounds එහෙමත් සුපිරි. මට දැන් මේක අයින් කරන්න හිතෙන්නෙම නෑ. තුන් පාරක් display දැම්මා. හද හද තියන් ඉන්නවා.
නෑ බන් අවුල තියෙන්නෙ උබල ඇපල් වලට ආස වගේම මම සෝනි වලට ආසයි. මම ගත්ත සහ තිබුණ ෆෝන සේරම sony. වෙනසකට එක්ක redmi 12 එකක් ගත්ත මේ ළඟදි.

ෆෝන් එක සුපිරි. ඒත් මේක PC එකට කනෙක්ට් වෙන්නේ නෑ, හොයලා බැලුවාම මේකට හැම ඩේටා කේබල් එකම හරියන්නේ නෑලු. කවුරුහරි මේකට Data transfer කරන්න හරියන ඩේටා කේබල් එකක් ගැන කියන්න පුලුවන්ද?.