සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

nidarsha91

Well-known member


  • හුඟ දෙනෙක්ට පුළුවන් තියෙන එක එහෙම්ම කියන්න. අපිට සමහර ෆන්ශන් වල හම්බෙනවා මුදල් ගෙවල ගෙන්නපු ගායකයො ගායිකාවො, ඒ අය ලස්සනට අර තියෙන එක එහෙම්ම කියනව ගිරව් වගේ. පුළුවන් නම් කට හඬත් අනුකරනය කරනවා.

    ඒත්, මේ මනූස්සයො නම්...

    උඹටත් බොහොම ස්තූතියි මචන් මේ පෝස්ට් එකට :love:


    මම කැමතිම වර්ෂන් එක 😇
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,704
    8,453
    113
    Lankaweth oya wasangathe neda dan TV wala yanne ? eka eka maru karagena sindu kiyanawat dakka
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113


    හුඟ දෙනෙක්ට පුළුවන් තියෙන එක එහෙම්ම කියන්න. අපිට සමහර ෆන්ශන් වල හම්බෙනවා මුදල් ගෙවල ගෙන්නපු ගායකයො ගායිකාවො, ඒ අය ලස්සනට අර තියෙන එක එහෙම්ම කියනව ගිරව් වගේ. පුළුවන් නම් කට හඬත් අනුකරනය කරනවා.

    ඒත්, මේ මනූස්සයො නම්...

    උඹටත් බොහොම ස්තූතියි මචන් මේ පෝස්ට් එකට :love:


    මම කැමතිම වර්ෂන් එක 😇