සෝපාන_හාද්දට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සෝපාන හාද්දට හිරේ


    elevator.png


    කොළඹ තරු පහේ හෝටලයක විදුලි සෝපනයේ දී කතක සිප ගත් අයකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වසරක සිර දඬුවමක් ද රුපියල් 1500ක දඩයක් ද රුපියල් 75000ක වන්දියක් ද ගෙවන ලෙස ද නියම කළාය. වත්තල ආර්.ජී.එල්. දිලූම් රාජපක්ෂ නම් විත්තිකරු නොමැතිව නඩුව විභාග විය. සහෝදරියගේ මංගලෝත්සවයට ආ අවස්ථාවේ ඇය මේ අතවරයට ලක්වූවාය. විත්තිකරු මුලදි උසාවි ආ නමුත් පසුව මඟ හැරියේය.


    lankadeepa.jpg

    :lol::lol:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    one year is not sufficient.
    PS:
    if they don't know how to respect women properly. they must learn it from somewhere
    I would suggest 5 years is sufficient. cause it's longer than 1 year and he has plenty of time to control himself.
     
    Last edited: