සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

waligamaya

Well-known member
  • උඹ හිතන් ඉන්නේ සමාජවාදය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක කියලද? කතා කරන්න කලින් දෙයක් ගැන හරියට ඉගෙන ගනින් බන්.
    ලොල් මචන් ඔයවගේ උන්තමයි උබ ඉහත කියපු ගනයේ කට්ටිය. උන් කොහෙන්හරි කොන් කැල්ලක් වුතරක් අහලා සියල්ල දන්නා යාවගේ දගලන උන්තමයි. හරියට අවුරුදු 20 කින් මිනීමැරීමක් අපරාදයක් සිදුනොවුණු නහරේක, මිනිසුන්ට අවැසි පහසුකම් සියල්ල ඉතා හොද තත්වකින් පහසු මිලට ලැබුණු නගරෙක ඉන්න මිනිසුන්ට කොකා කොලා එකක් බොන නොලැබීම ලොකුම ප්‍රශ්නය කරගත්ත මොනිස්සු වගේ තමයි. මුන් උපකරණ, බාන්ඩ් හා සේවා ලබහන්නේ තමන්ගේ අවශතා නිවැරදිව පහසුවෙන් සපුරා ගැන නෙවෙයි. මම පාවිච්චි කරන්නේ අහවල වෙළද නාමය තියෙන බන්නේ කියලා සමාජෙට පෙන්න දගලන්න.




    පැහැ දිලි කරගනිමකට මේකේ 20 මිනිත්තුවේ ඉදලා අහපන්.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල් මචන් ඔයවගේ උන්තමයි උබ ඉහත කියපු ගනයේ කට්ටිය. උන් කොහෙන්හරි කොන් කැල්ලක් වුතරක් අහලා සියල්ල දන්නා යාවගේ දගලන උන්තමයි. හරියට අවුරුදු 20 කින් මිනීමැරීමක් අපරාදයක් සිදුනොවුණු නහරේක, මිනිසුන්ට අවැසි පහසුකම් සියල්ල ඉතා හොද තත්වකින් පහසු මිලට ලැබුණු නගරෙක ඉන්න මිනිසුන්ට කොකා කොලා එකක් බොන නොලැබීම ලොකුම ප්‍රශ්නය කරගත්ත මොනිස්සු වගේ තමයි. මුන් උපකරණ, බාන්ඩ් හා සේවා ලබහන්නේ තමන්ගේ අවශතා නිවැරදිව පහසුවෙන් සපුරා ගැන නෙවෙයි. මම පාවිච්චි කරන්නේ අහවල වෙළද නාමය තියෙන බන්නේ කියලා සමාජෙට පෙන්න දගලන්න.




    පැහැ දිලි කරගනිමකට මේකේ 20 මිනිත්තුවේ ඉදලා අහපන්.

    සිරාවට බන්. ඒකනේ බන් ලංකාවේ දේශපාලකයෝ අපේ එවුන්ව අල්ලේ නටවන්නේ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක මටත් නිතරම තේරෙන දෙයක් බන්. මේකේ මම phone thread එකක් දැක්ක ලඟදි. ඒකෙ ගොඩක් එවුන් කියනවා Samsung ගන්න එපා හැම එකා ගාවම තියෙනවා. ඒ නිසා ගන්න එපා කියලා. මම නම් phone එකක බලන්නේ මට ඕනේ කරන දේවල් ටික තියෙනවද, ගෙවන ගානට වටිනවද කියලා. ඒත් ගොඩක් එවුන් phones, Laptop ගන්නේ තමන්ගේ පාවිච්චියට වඩා ඒක අනිත් අයට පෙන්නලා

    "තොපිලට කොයින්ද මේවා" කියලා පෙන්නන්න වගේ.

    අනේ මන්ද බන්. හැමෝටම ඕනේ තමන් අනිත් එකාට වඩා අඟලක් හරි ඉස්සරහින් ඉන්නවා කියල පෙන්නන්න හැමදේකදිම. එහෙම බැරි නම් තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න එකාට ඉරිසියා කර කර ජීවත් වෙනවා. උඹ වගේ හිතන එවුන් හෙන කලාතුරකින් ඉන්නේ බන්.

    ඔය උදාහරනෙම මමත් ටයිප් කරලා උඹ දාල තියනවා දැකල මැකුවේ........ඔය කතාව කියල සෙට් එකක් මාත් එක්ක මරාගන්න ආවා ලොකු ගණන් දීල ෆෝන් ගන්නේ මොකටද පෙන්නන්න නෙවෙයි නම් කියල :baffled:

    Apple Products ගන්න බහුතරයක් අතර මම ඕක දැකල තියනවා
     

    waligamaya

    Well-known member
  • ඔය උදාහරනෙම මමත් ටයිප් කරලා උඹ දාල තියනවා දැකල මැකුවේ........ඔය කතාව කියල සෙට් එකක් මාත් එක්ක මරාගන්න ආවා ලොකු ගණන් දීල ෆෝන් ගන්නේ මොකටද පෙන්නන්න නෙවෙයි නම් කියල :baffled:

    Apple Products ගන්න බහුතරයක් අතර මම ඕක දැකල තියනවා
    පිස්සු යක්කු තමන්ට අවසිදේ ගැනේ නැතුව අනුන්ට පෙනන ගන්නේ උන්ට එක ගැන එක මර ගේමක් වෙනනිසා වෙන ඇති.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    ඇහුවට පස්සෙ ගොඩ වෙලා හිතපු සින්දුවක් මචන්,උඹ පහුගිය ටිකේ වැඩිය කිරිය පැත්තේ ආවෙ නැ නේද......
     

    waligamaya

    Well-known member
  • ඇහුවට පස්සෙ ගොඩ වෙලා හිතපු සින්දුවක් මචන්,උඹ පහුගිය ටිකේ වැඩිය කිරිය පැත්තේ ආවෙ නැ නේද......
    මේ සින්දුව කේමදාස මාස්ටර් ගේ එකක් මම හිතන්නේ:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    machan, umba hena samajawadee jvp buwek neda?
    oya danawadee artika krame ekka ena oya wage dewal pawichchi karana eka umbata kapa da?
    umbata tibbe kotuwe tiyena ape duppath kollek/kellek mahana samanya bag 1k ganna nemey da?
    uba epic fail :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    2.gif
    මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:
    :rofl::rofl::rofl: Jabuk
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය
    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උදා: මහේෂ් වලතරයා iPhone 6 එකක් අරන් video දදා කට්ටියට පෙන්නනවා. ඒත් උගේ phone එකට කතා කරන්නවත් කෙනෙක් නෑ. photos අරන් මේකේ දාන එක තමයි කරන්නේ තොපිලට කොයින්ද මේවා කිය කියා.

    අනිත් අය මේ වගේ කෙලින් කිව්වේ නැතත් ඔය මානසිකත්වයේම තමයි බන් ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ.
    ]]]


    :lol::lol: පව් යකෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මතක විදියට කිබුලත් දවසක් ඕක රෙඩිඔ එකේ ගුවන් ගත කළා. කුබුලා මාමි ගෙන් ඇහුවනම් දැනගත් ගැකි

    ඔව්. නම මතක නැහැ/ ඕක කේමදාසයන්ගේ සන්ද්වනියක්. කිබුල තමයි දැම්මේ
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹ හිතන් ඉන්නේ සමාජවාදය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක කියලද? කතා කරන්න කලින් දෙයක් ගැන හරියට ඉගෙන ගනින් බන්.

    :P na machan. deshiya nishpadana dirimath karanna katha karana kattiya, pitarata brand gattama awul wage nisa ahuwe. ape rate salli pita ratata yanawane. :P

    pitakotuwe bag 1k pawichhci karama higannek wage penawa nan eka umbe loku awlak.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඕව ඉතින් අපිත් ලොකු මිනිස්සු කියල හිනමනෙන් සමාජෙට පෙන්නන්න තමයි කරන්නේ.
    හිස් මිනිස්සු.

    ජීවිතේ ජයගත් මිනිස්සු (සැලකිය යුතු පිරිසක්) බොරු සෝබන පෙන්නනේ නැහැ. සමහරවිට සෙරෙප්පු කෑලි දෙකක් දාගන, t-shirt කැල්ලක් උඩින් දාගන ඉන්න. මොකද ඒ ගොල්ලෝ ජීවිතේ තවත් අමුතුවෙන් දිනාගන්න දෙයක් නැහැ. පොරක් තමයි. අමුතුවෙන් සමාජෙට කැපිල පෙන්න ඕනේ නැහැ.

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ගෙදර ඉස්සර පොල් ගෑවෙ හිරමනෙන් :yes: :yes:
    ඒත් දැන් හැම එකාම හිරමන යූස් කරන නිසා අපි උදැල්ලෙන් පොල්ගානව :baffled: :baffled: