සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

මම අද වැඩ ඉවරවෙලා බැන්කුවට යද්දී අපේ ගෙවල්ගව හිතවත් මල්ලි කෙනෙක් හම්බ උනා. මු මබිර උපාදිය කරනවා මමහිතනේ. ඒ අතර මු ටියුෂන් කරන එක තමයි රත්ත්සව.මු මව දැකලා බයිකෙක අගට කපල මචන් කොහොමද කියලා විස්තර අහනවා . එතකොට මු මම කරෙදන් හිටපු බැක්පැක් එක දැකල අපි ආ swissgear එකක් නේද මෙචර වෙනවා නේද කියලා. ඉතින් මම කිව්වා ඔව් මල්ලි මේක මට හරි පහසුයි මගේ වැඩ වලට එකයි පාවිච්චි කරනේ කියලා. එතකොට මුකියපි මමත් එකක් පාවිච්චි කළා එත් දැන් ඩුප්ලිකෙට් එක හැමොම් හන නිසා මම දැන් පාවිච්චි කරන්නැ ලියලා.
මම එන ගමන් කල්පනා කලේ මුන්ගේ තියන සෝබනය කියලා යමක් තමන්ට අවශානම් පහසුනම් තමන්ගේ වැඩ වලට බාවිතා කරනවා මිසක් අනුන් බාවිතා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද බන්. මම කල්පනා කලේ අනේ මුන්ගේ මානසික තත්වේ කියලා. තව මුන් පොඩි උන්ට උගන්වනවාත් එක්ක.

මේවගේ උන තව ටිකක් හොද වැදාගත් මට්ටමකට අවනම් මුන් මොනවා කරයිද. එක නිසා වෙන්නේ ඇති සොබා දහම මුන්ව එතනට ගේන්නේ නැතිව ඔයවගේ තිබ්බේ:no::frown::(:(
:no::no::no::no::no::no::no::no::no::no::no::no:



pukata pain ekak gahanna thibbe

polowe paya gahala inna danne nathi un
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    මේක කොහොමද අදාළ වෙන්නේ:oo:. උබලගේ යාලුවෝ මහා නරකයි බන්. අපි නම් උබ වගේ සල්ලි තියන යාලුවෙක් හම්බුනාම කවදාවත් හින්ට් ගහන්නේ නැහැ. කරන්නේ උවම මරාගෙන කන :lol:එක:lol::lol:


    මෙහෙමයි .මම මහලොකු සල්ලි කාරයෙක්ම නෙමේ බන් .අනික සල්ලි තිබ්බත් ගෙදරින් මට එක එක එව්වට වියදම් කරන්න දෙන්නේ නැහැ .ඒ වගේම මමත් ඕනවට වඩා එක එක එවුන් එක්ක වියදම් කරන්නේ නැහැ. හැබැයි මගේ සල්ලි වලින් මම ඒ කාලේ අරුන්ට කන්න බොන්න අරන්දුන්නානම් .බස් වලට ටිකට් ගත්තානම් මට සැහෙන්න තැන ලැබෙන්න ඉඩ තිබ්බා .:lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි .මම මහලොකු සල්ලි කාරයෙක්ම නෙමේ බන් .අනික සල්ලි තිබ්බත් ගෙදරින් මට එක එක එව්වට වියදම් කරන්න දෙන්නේ නැහැ .ඒ වගේම මමත් ඕනවට වඩා එක එක එවුන් එක්ක වියදම් කරන්නේ නැහැ. හැබැයි මගේ සල්ලි වලින් මම ඒ කාලේ අරුන්ට කන්න බොන්න අරන්දුන්නානම් .බස් වලට ටිකට් ගත්තානම් මට සැහෙන්න තැන ලැබෙන්න ඉඩ තිබ්බා .:lol::lol::lol::lol:

    මම විහිළුවට කිව්වේ මචං. :)