සෝභිත හාමුදුරැවෝ අවුට් වෙලාද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෝභිත හාමුදුරැවෝ අවුට් වෙලාද?

    11034257_1406237829687579_800555167899917767_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සාධු කාරයක් දෙන්න පින්වත්නි








    මහින්ද නම් බෑ හොඳේ......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මව්බිම කන, නැති බුදුවරුන් මවන පවුකාර මව්බිම පත්තරය :P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මව්බිම පත්තරේ යන දේවල් කවුද විශ්වාස කරන්නේ?

    පත්තරේ නෙවේ ටීවී යන්තරරාජයා තුළින් මුඛයෙන්ම වදාල සේක. සිවුර අතට අරන් යහපාලනේ ගේන්න කියලා පඔයෙක්ව ජනාධිපති කරන්න ගිහින් නංගි පෙන්නලා අක්කා දුන්න කේස් එකක් වුනේ. උන්නාන්සේ දැන් ඇදගෙන ස්නානය කරන සේක.