සෝභිත හාමුදුරැවෝ අවුට් වෙලාද?
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 2, 2015 #1 සෝභිත හාමුදුරැවෝ අවුට් වෙලාද?
G Gulf_Driver Member Mar 2, 2015 12 7 0 Persian Gulf Mar 2, 2015 #4 මව්බිම පත්තරේ යන දේවල් කවුද විශ්වාස කරන්නේ?
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Mar 2, 2015 #5 සාධු කාරයක් දෙන්න පින්වත්නි මහින්ද නම් බෑ හොඳේ......
jhnnwp Well-known member Jan 6, 2012 44,311 32,031 113 Mar 2, 2015 #6 මව්බිම කන, නැති බුදුවරුන් මවන පවුකාර මව්බිම පත්තරය
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Mar 2, 2015 #8 හරි හරි අපි මහින්ද හොරව නැවත ගෙමු හොදේ
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Mar 2, 2015 #9 Gulf_Driver said: මව්බිම පත්තරේ යන දේවල් කවුද විශ්වාස කරන්නේ? Click to expand... පත්තරේ නෙවේ ටීවී යන්තරරාජයා තුළින් මුඛයෙන්ම වදාල සේක. සිවුර අතට අරන් යහපාලනේ ගේන්න කියලා පඔයෙක්ව ජනාධිපති කරන්න ගිහින් නංගි පෙන්නලා අක්කා දුන්න කේස් එකක් වුනේ. උන්නාන්සේ දැන් ඇදගෙන ස්නානය කරන සේක.
Gulf_Driver said: මව්බිම පත්තරේ යන දේවල් කවුද විශ්වාස කරන්නේ? Click to expand... පත්තරේ නෙවේ ටීවී යන්තරරාජයා තුළින් මුඛයෙන්ම වදාල සේක. සිවුර අතට අරන් යහපාලනේ ගේන්න කියලා පඔයෙක්ව ජනාධිපති කරන්න ගිහින් නංගි පෙන්නලා අක්කා දුන්න කේස් එකක් වුනේ. උන්නාන්සේ දැන් ඇදගෙන ස්නානය කරන සේක.