ඇත්ත... සහතිකම ඇත්ත, විශේෂයෙන් අර අභයාරාමාධිපති, පැපිලියාන සුනේත්රාදේවි රජමහ විහාරාධිපති, උඩුවේධම්මාලෝක හිමි වගේ කට්ටිය නේ?බෞද්ධයෝ විදියට අපට මෙතන සතුටු වෙන්න කාරණයක් නැ හරකෝ. මේ හාමුදුරැවරැ සිවුරෙ ගෞරවයවත් තියාගන්න උනන්දුවක් නැතිව කරන වැඩ වලින් සමස්ත බෞද්ධ සමාජයම ගද ගස්සවනවා. ඒ ගැන දුක් වෙනවා.


