සෝභිත_හිමියන්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    සෝභිත හාමුදුරුවන්ව ඝාතනය කළාමයි...

    මම යළිත් හිරේ දැම්මත් ඉතා පැහැදිලිව කියනව සෝභිත හිමියන් අපවත් කළා කියන එක. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය ස්‌වාභාවික එකක්‌ නෙවෙයි කියන එක. උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය කළා. එය සාර්ථක වූවා. ඒ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. එම නිසා උන්වහන්සේගේ මරණය ඝාතනයක්‌මයි. උන්වහන්සේ මේ අයට විරුද්ධ වෙන්න පටන් ගත්ත ගමන් උන්වහන්සේව සූක්‍ෂ්මව ඝාතනය කළා.

    ඒ වගේම මට සිංගප්පූරුවේදී දැන ගන්න ලැබුණා මරණයට ආසන්නව සිටියදී උන්වහන්සේ එරටට ගෙන ගිය බව එරට වෛද්‍යවරයා පැවසූ බව. එම නිසා උන්වහන්සේ බේරා ගැනීමට උනන්දුවක්‌ නොතිබුණ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මැති ඇමැතිවරු පොඩි ලෙඩක්‌ හැදුනත් සිංගප්පූරුවට ඉක්‌මනින්ම යනවා. සමහර අය එහෙ ගිහින් මාස ගණන් සිටිනවා. ඒකේ වරදක්‌ මම කියන්නේ නෑ. නමුත් මේ ආණ්‌ඩුව පිහිටුවන්න උදව් කරපු සෝභිත හිමියන්ව කල් ඇතිව සිංගප්පූරුවට යවන්න කටයුතු නොකළේ ඇයි. ඇයි අපවත් වෙන මට්‌ටමට පත්වෙනකම් ඉඳල ගෙනිච්ෙච්. ඒ වගේම ඇයි උන්වහන්සේගේ මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොකළේ. ඒ වගේම මට නිල නොලත් ආකාරයට දැනගන්න ලැබිල තිබෙනවා උන්වහන්සේගේ සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළ බව. එහෙම කළේ ඇයි?

    -පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි

    Full Story:
    http://www.divaina.com/2016/03/20/feature11.html

    තමන්ගේ බඩ ගැන විතරක් හිතන අනිකාට හෙන ගැහිලා ගියදෙන් කියලා හිතන, රට වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න උදාර රණවිරුවො දන් ගෙඩියට ගෙනියන, රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව හිරගෙට දක්කනකල් ඇස් කන් පියාගෙන නිදි කිරා වැටෙමින් ඉන්න, අමන අධමයෝ ඉන්න රටක මේවා අපේ පරගැති මෝඩ සිංහලයාට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ. :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරිම ගුප්තයි.. ස්වාමින් වහන්සෙලා ලන්කාවේ අපවත් වෙන්නෙම ගාතනය කරලා වගෙයි.. කලා හො නොකලා කියන්නො කියන්නේ එහෙමයි.. සොමහිමි. සොබිත හිමි. මේ පහුගිය කාලේ අපවත් උන මල්වතු නායක හිමි. මොකද මෙහෙම වෙන්නේ.. ඉතින් මරන පරීක්ශනයක් කරලා නැද්ද? එහෙනම් ඉතින් තාජුඩීන්ගේ වගේ ආයේ ගොඩ අරගෙන කොරනර් ලොක්කගේ ඉදන් හම ගහන්න තියෙන්නේ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    වැඩිය ඕනේ නෑ බන්.. මේ එලකිරියෙම එවුන් බලපන්. මේක බලපු එවුන් එකෙක් අඩුම තරමේ බම්ප් එකක් දානවාද? කීදෙනෙක් බලලා අනික් පැත්ත බලාගන්නවාද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාව කියන්නේ හැම තැනම සැකය වපුරලා හොරු තක්කඩි. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න රටක්.මේ හොර උගුඩුවට තමන් හොරෙන් අලියෙක් තියාගෙන එකට රිමාන්ඩ් කරාමද මතක් උනේ අපවත් කර කියලා ? අසරණ ධර්මනුකුලව ඉන්න හාමුදුරුවෝ ගම්වල පන්සල් අමාරුවෙන් කර ගෙන යනකොට . මේ උගුඩුවා ලක්ස ගණන් වල සිවුරු ඇඳන් , කොටි ගණන් වල වාහන තියාගෙන අසපු මාලිගාවල සැපට ජීවත් වෙනවා, මුන් ට හමිනිල යන්න ඕනේ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    උඩුවේ හාමුදුරුවො කීවාම ඒක ඈත්තක් ද කියල සෑකයක් තියනව වගේම හිතෙනව
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    උඩුවේ හාමුදුරුවන්ටත් ඉක්මනට යන්න හිතිලා වගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    හරිම ගුප්තයි.. ස්වාමින් වහන්සෙලා ලන්කාවේ අපවත් වෙන්නෙම ගාතනය කරලා වගෙයි.. කලා හො නොකලා කියන්නො කියන්නේ එහෙමයි.. සොමහිමි. සොබිත හිමි. මේ පහුගිය කාලේ අපවත් උන මල්වතු නායක හිමි. මොකද මෙහෙම වෙන්නේ.. ඉතින් මරන පරීක්ශනයක් කරලා නැද්ද? එහෙනම් ඉතින් තාජුඩීන්ගේ වගේ ආයේ ගොඩ අරගෙන කොරනර් ලොක්කගේ ඉදන් හම ගහන්න තියෙන්නේ..

    :(
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    උඩුවෙ හාමුදුරුවො රගපෑමට හරි සූරය.. පින්වත්නී.....ඊඊඊ කියල තමා පටන් ගන්නේ
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි බන්ධනාගාර ගත උන නිසා තමය් සෝභිත හාමුදුරුවන් ගැන ඔහෙම කියන්නේ. තමන්ට එහෙම ප්‍රශ්නයක් උනේ නැත්නම් ඔයා වගේ කතාවක් අද අපිට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගෙන් අහන්න ලැබෙන්නෙ නැ. තමන්ට ප්‍රශ්නයක් වෙනතුරු කාටවත් අනුන්ගේ ප්‍රශ්න පේන්නේ නැ. ඒක සින්ඝලයගේ හැටි. හැලියේ නටන ශින්ගල කෙකුලුවන්ට ජෙය වේවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ බඩ ගැන විතරක් හිතන අනිකාට හෙන ගැහිලා ගියදෙන් කියලා හිතන, රට වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න උදාර රණවිරුවො දන් ගෙඩියට ගෙනියන, රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව හිරගෙට දක්කනකල් ඇස් කන් පියාගෙන නිදි කිරා වැටෙමින් ඉන්න, අමන අධමයෝ ඉන්න රටක මේවා අපේ පරගැති මෝඩ සිංහලයාට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ.

    :(:(:(:(
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Meka gathanayak kiala echchara wagakiemen kianna puluwan nam gihin paminillak danna puluwanne. Eta passe thaman laga thiyena shakshi okkoma polosiyata denna puluwanne. Ai me media issaraha witharak sandarshana pennanne?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    පිහිටක් නැති ... සරණක් නැති
    සතුටක් ඇති ... මුහුණක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......

    හබලක් නැති ....ඔරුවක් ඇති
    මිනිසුන් වෙති ...වෙරළක් ඇති

    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........

    නිවනක් ඇති ....ගෙදරක් නැති
    ගමනක් වෙති... වෙනසක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .....
    ..

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක ඇත්තක් නම් ඔක්කොටම කලින් උඩුවේ හාමුදුරුවන්ට තියෙන්නේ තමන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් කියන්න ආදාහනය කරන්න එපා කියලා. මොකද මේ එක ක්ලේම් එකක්වත් ඉස්සරහට ගෙනියන්න බැ මෘත ශරීරයක් නැතුව. ඔක්කොටම කලින් සාක්ශි ටික පුච්චලා දැන් පේන කියලා වැඩක් නැනේ.. එක්කො, පුච්චන්න කලින් කියන්න තිබ්බා.. දැන් ඉන්වෙස්ටිගේශන් එකක් කලත් කො වොවාහරික සාක්ශි.. මොකො සින්ගපුරු දොස්තරලා ලන්කාවේ උසාවි ගෙන්නන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    වැඩිපුර අලියෙක් එහෙම ඉන්නව නම් PM එකක් දාපන්
     
    hobbiton

    Member
    Feb 24, 2016
    20
    2
    0
    තමන්ගේ බඩ ගැන විතරක් හිතන අනිකාට හෙන ගැහිලා ගියදෙන් කියලා හිතන, රට වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න උදාර රණවිරුවො දන් ගෙඩියට ගෙනියන, රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව හිරගෙට දක්කනකල් ඇස් කන් පියාගෙන නිදි කිරා වැටෙමින් ඉන්න, අමන අධමයෝ ඉන්න රටක මේවා අපේ පරගැති මෝඩ සිංහලයාට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ. 
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    ලංකාව කියන්නේ හැම තැනම සැකය වපුරලා හොරු තක්කඩි. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න රටක්.මේ හොර උගුඩුවට තමන් හොරෙන් අලියෙක් තියාගෙන එකට රිමාන්ඩ් කරාමද මතක් උනේ අපවත් කර කියලා ? අසරණ ධර්මනුකුලව ඉන්න හාමුදුරුවෝ ගම්වල පන්සල් අමාරුවෙන් කර ගෙන යනකොට . මේ උගුඩුවා ලක්ස ගණන් වල සිවුරු ඇඳන් , කොටි ගණන් වල වාහන තියාගෙන අසපු මාලිගාවල සැපට ජීවත් වෙනවා, මුන් ට හමිනිල යන්න ඕනේ.
     
    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    තමන්ගේ බඩ ගැන විතරක් හිතන අනිකාට හෙන ගැහිලා ගියදෙන් කියලා හිතන, රට වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න උදාර රණවිරුවො දන් ගෙඩියට ගෙනියන, රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව හිරගෙට දක්කනකල් ඇස් කන් පියාගෙන නිදි කිරා වැටෙමින් ඉන්න, අමන අධමයෝ ඉන්න රටක මේවා අපේ පරගැති මෝඩ සිංහලයාට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ.

    mekanm atta macho...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඩුවේ හාමුදුරුවෝ ඉන්න කාලේ ජන්මානත්ර වයිරයිනේ සොපිත හමුදුරෙඋවෝ එක්ක. අපවත් උනාට පස්සේ දුක හිතිලද කොහෙද