සෝභිත හාමුදුරුවන්ව ඝාතනය කළාමයි...
මම යළිත් හිරේ දැම්මත් ඉතා පැහැදිලිව කියනව සෝභිත හිමියන් අපවත් කළා කියන එක. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය ස්වාභාවික එකක් නෙවෙයි කියන එක. උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය කළා. එය සාර්ථක වූවා. ඒ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. එම නිසා උන්වහන්සේගේ මරණය ඝාතනයක්මයි. උන්වහන්සේ මේ අයට විරුද්ධ වෙන්න පටන් ගත්ත ගමන් උන්වහන්සේව සූක්ෂ්මව ඝාතනය කළා.
ඒ වගේම මට සිංගප්පූරුවේදී දැන ගන්න ලැබුණා මරණයට ආසන්නව සිටියදී උන්වහන්සේ එරටට ගෙන ගිය බව එරට වෛද්‍යවරයා පැවසූ බව. එම නිසා උන්වහන්සේ බේරා ගැනීමට උනන්දුවක් නොතිබුණ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මැති ඇමැතිවරු පොඩි ලෙඩක් හැදුනත් සිංගප්පූරුවට ඉක්මනින්ම යනවා. සමහර අය එහෙ ගිහින් මාස ගණන් සිටිනවා. ඒකේ වරදක් මම කියන්නේ නෑ. නමුත් මේ ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු සෝභිත හිමියන්ව කල් ඇතිව සිංගප්පූරුවට යවන්න කටයුතු නොකළේ ඇයි. ඇයි අපවත් වෙන මට්ටමට පත්වෙනකම් ඉඳල ගෙනිච්ෙච්. ඒ වගේම ඇයි උන්වහන්සේගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණයක් සිදු නොකළේ. ඒ වගේම මට නිල නොලත් ආකාරයට දැනගන්න ලැබිල තිබෙනවා උන්වහන්සේගේ සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළ බව. එහෙම කළේ ඇයි?
-පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි
Full Story:
http://www.divaina.com/2016/03/20/feature11.html
තමන්ගේ බඩ ගැන විතරක් හිතන අනිකාට හෙන ගැහිලා ගියදෙන් කියලා හිතන, රට වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න උදාර රණවිරුවො දන් ගෙඩියට ගෙනියන, රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව හිරගෙට දක්කනකල් ඇස් කන් පියාගෙන නිදි කිරා වැටෙමින් ඉන්න, අමන අධමයෝ ඉන්න රටක මේවා අපේ පරගැති මෝඩ සිංහලයාට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ.