සෝමදාසගේ තිත්ත ඇත්ත !!! Somadasage Thiththa Aththa ...

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Thoppiya dagatta wage:lol::lol:

මන් උබ ගැනත් බලාගන්නම් කසුන්
මන් මෙච්චරකල් දැනන් හිටියේ නෑ උබ මෙච්චරම පීචන් ඩයල් එකක් කියලා
උබව ආස්සරෙ කරන අපේ පැත්තෙ උන් උබේ හැටි දන්නෙ නැතිව ඇති තාම
මන් දැන් දන්නවනේ ඒ ඇති
උබලගෙ වෙස් මූනු එලියට එන්නෙ මේ වගෙ වෙලාවල් වලට තමයි මචන්
හරි කසුන් උබ වැඩා කියලා හිතා ගනින්කෝ
දවසක අපිවත් ඕන වෙන වෙලාවල් තියෙයිනෙ :cool:
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඇයි මාව පරිස්සම් කරන්න උබ කව්ද
    මන් පරිස්සම් වෙනවා නම් පරිස්සම් වෙන්නම් මචන්
    උබෙ කට නම් හොදටම වැඩී
    මන් ඉල්ලන් තොප්පි දාගත්තෙ නෑ පරයෝ
    මොකක් හරි කියන්න කලින් දෙපාරක් හිතහන්
    කට තිබ්බට කියවන්න එපා
    මට උඹව පරිස්සම් කරන්න ඕනේ නෑ බං;);)
    පරිස්සම් වෙන්න බැරිනම් කෝච්චියට බෙල්ල තියපං:D
    මගෙ කට ගැන මම බලාගන්නම්, මොකද මේකේ කට නෙමෙයි වැදගත් වෙන්නේ අත් දෙක :nerd:
    උඹ කටින්ද ටයිප් කරන්නේ :lol::lol::lol::lol:
    මම කියන දේ කෙලින් කියනවා උබලා වගේ ගොං පාට් දාන්නේ නෑ:P
     
    මන් උබ ගැනත් බලාගන්නම් කසුන්
    මන් මෙච්චරකල් දැනන් හිටියේ නෑ උබ මෙච්චරම පීචන් ඩයල් එකක් කියලා
    උබව ආස්සරෙ කරන අපේ පැත්තෙ උන් උබේ හැටි දන්නෙ නැතිව ඇති තාම
    මන් දැන් දන්නවනේ ඒ ඇති
    උබලගෙ වෙස් මූනු එලියට එන්නෙ මේ වගෙ වෙලාවල් වලට තමයි මචන්
    හරි කසුන් උබ වැඩා කියලා හිතා ගනින්කෝ
    දවසක අපිවත් ඕන වෙන වෙලාවල් තියෙයිනෙ :cool:

    mara saddene :shocked:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    රට මී‍යා;7402266 said:
    ubala uge katha witharak aragena meke dala wadak wenne nahe!kochchara hoda unath ona ekekuta asadarana dewal dhakkahama tharaha yanawa!a welawata kiyana ewa ara gena methana dala hariyana wada yako !!.anika u hambyanta hodata nelana ekek!thopi inne ape unta kelinna mane!
    para ballo!
    ස්මෙල්ස් ලයික් සෝමදාස:lol:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    kawada me Djram....? mama hithuwe raama kumaraya wage ethi kiyala..... ea wunaata ehema bawak penenna nehe wage.......
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මන් උබ ගැනත් බලාගන්නම් කසුන්
    මන් මෙච්චරකල් දැනන් හිටියේ නෑ උබ මෙච්චරම පීචන් ඩයල් එකක් කියලා
    උබව ආස්සරෙ කරන අපේ පැත්තෙ උන් උබේ හැටි දන්නෙ නැතිව ඇති තාම
    මන් දැන් දන්නවනේ ඒ ඇති
    උබලගෙ වෙස් මූනු එලියට එන්නෙ මේ වගෙ වෙලාවල් වලට තමයි මචන්
    හරි කසුන් උබ වැඩා කියලා හිතා ගනින්කෝ
    දවසක අපිවත් ඕන වෙන වෙලාවල් තියෙයිනෙ :cool:
    Mata kawadda ubalawa ona wela thiyenne? issarahatath ehemai..
    mawa asraya karana eun mage hati hodata dannawa.
    eka ubalage patte eungenma ahapan. :yes::yes:
     
    Status
    Not open for further replies.