සෝමරත්නව පිළිගන්න සේවකයෝ බෑ කියති

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සෝමරත්නව පිළිගන්න සේවකයෝ බෑ කියති

    රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්‍රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.
    කෙසේ නමුත් රූපවාහිනී සංස්ථාවේදී තමන්ට වූ මදිපුංචිකම නිසා අද දිනයේදී පිටතින් පිරිසක් ‍රැගෙන පැමිණ පිලිගැනීමේ උත්සවයක් පවත්වන බව දිසානායක මහතා සංස්ථාවේ ඉහළ නිළධාරීන්ට පවසා විනාඩි කිහිපයකින් නික්ම ගොස් ඇත.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව කළ පළමු පත්වීම වූ සෝමරත්න දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ සභපතිධුරයට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් විවිධ පාර්ශ්වවලින් එල්ලවී තිබිණි.
    මේ හේතුව නිසා දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් කරන බව ජනාධිපතිවරයා පෙරෙදා රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා තිබිණි.
    somar.jpg

    soma.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මමත් මේකට කැමති නැහැ.....පෙත්සමක් වත් අත්සන් කරමුද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ හේතුව නිසා දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් කරන බව ජනාධිපතිවරයා පෙරෙදා රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා තිබිණි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේ හේතුව නිසා දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් කරන බව ජනාධිපතිවරයා පෙරෙදා රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා තිබිණි.

    මොන මක බවකටවත් මේ වගේ වන්දිබට්ටයෝ දාන්න බැහැ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ මේ රූපවාහිනී එකේ උන්ට අවුරුදු ගානක් මහින්දට රෙදි නැතුව කඩේ යනකොට ලැජ්ජා නෑ, දැන් ලැජ්ජයිලු. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අනේ මේ රූපවාහිනී එකේ උන්ට අවුරුදු ගානක් මහින්දට රෙදි නැතුව කඩේ යනකොට ලැජ්ජා නෑ, දැන් ලැජ්ජයිලු. :D

    රුපවාහිනියේ සේවකයන්ගේ උවමනාවට උන් කඩේ ගියේ නෑ බන් ! උන්ගේ ලොක්කන්ගේ උවමනාවටයි ගියේ ! :no:

    අනික සෝමරත්න කඩේ යන එක විතරක් නෙවෙයි ! සල්ලි පරමාර්ර්තයෙන් නිර්මාණ කරන ලංකාවේ චිත්‍රපටි කලාව කාපු එකෙක් ! චිත්‍රපටි සංස්ථාවේ සභාපති කම දුන්නොත් අනිවා ලංකාවේ ෆිල්ම් හෝල් වලට සෙනග අදින්න ඉස්සර වගේ වැල ෆිල්ම් පෙන්නන්න වෙනව :baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රුපවාහිනියේ සේවකයන්ගේ උවමනාවට උන් කඩේ ගියේ නෑ බන් ! උන්ගේ ලොක්කන්ගේ උවමනාවටයි ගියේ ! :no:

    අනික සෝමරත්න කඩේ යන එක විතරක් නෙවෙයි ! සල්ලි පරමාර්ර්තයෙන් නිර්මාණ කරන ලංකාවේ චිත්‍රපටි කලාව කාපු එකෙක් ! චිත්‍රපටි සංස්ථාවේ සභාපති කම දුන්නොත් අනිවා ලංකාවේ ෆිල්ම් හෝල් වලට සෙනග අදින්න ඉස්සර වගේ වැල ෆිල්ම් පෙන්නන්න වෙනව :baffled:

    itin e kale uta wirudda wenna tibbane ban me wage :baffled:
    anyway mat me somarathnata kamati na
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    අනේ මේ රූපවාහිනී එකේ උන්ට අවුරුදු ගානක් මහින්දට රෙදි නැතුව කඩේ යනකොට ලැජ්ජා නෑ, දැන් ලැජ්ජයිලු. :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා :baffled::baffled::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕකව අයින් කරා කියලා ආරංචි..... කොහොමත් ටික දවසක් තියාගෙන විරෝධය නිසා කියලා අයින් කරන්න තමා ඉන්නේ..... :P
     
    Similar threads