සෝමාගේ පුතා රට පනී

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
සෝමාගේ පුතා රට පනී

20110201110219.png
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උගෙ අම්මගෙ හැම රෙද්දම රාජ සන්තක කරලා පාඩුව පියවන්න තියෙන්නෙ.
    සෝමා කියන්නෙ අනුන්ගෙ දුක දන්න කෙනෙක්ලු නෙ.
    අර රත්තරන් පූසාරියත් එක්ක මේ පාඩුව ගෙවයි...
     
    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    උගෙ අම්මගෙ හැම රෙද්දම රාජ සන්තක කරලා පාඩුව පියවන්න තියෙන්නෙ.
    සෝමා කියන්නෙ අනුන්ගෙ දුක දන්න කෙනෙක්ලු නෙ.
    අර රත්තරන් පූසාරියත් එක්ක මේ පාඩුව ගෙවයි...

    Good Idea.but me anduwa rajasanthaka krana ewa yanne rajapakshe ayyala mallilage account waltathama.:D
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ ඕකට තමා
    මොකද ඔකේ තියෙන තරමක් තියෙන්නේ කළු සල්ලි
    පැනල ගියත් කාටවත් අයිතිවාසිකම් කියන්න බැහැ
    ඔප්පු කරන්නත් බැහැ