සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මේව නම් මචන් ඉන්ටර්නෙට් එකෙන් උස්සපුව වගේ. මොකද අතරමගින් ඔය විදියට බාර් පාස්සනේ නෑ. ගාර්ඩ් ලට තුවක්කු තියේ නම්. සැප.පහසුව නම් තීර්නය වෙන්නෙ බන් පොසිසන් එක අනූව . මගේ යාලුවෙක් ඉන්නව ඌ නම් නැවේ සෙකන්ඩ්. සැලරි එක නම් නැවෙන් නැවට වෙනස් වෙනව නොර්මලි සෙකන්ඩ් පොසිසන් එකේ ඉන්න් කෙනෙක්ට usd 2000-3000 අතර ගන්න පුලුවන්. අනෙක් අයටනම් ඔය කිය ව්දියට එන්ජින් රූම් එකේ නම් සැලරි ඇති 900-1000 usd විතර නෙහ්
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    Machan Oya second kiyanne second officer. Salary scale as follows
    Captain / chief engineer 8500 +
    Chief mate / second engineer 7000 +
    Second mate ( officer) / 3 engineer 3500+
    Third officer/ 4 engineer 2800 +
    Other ratings 1200 +
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Machan Oya second kiyanne second officer. Salary scale as follows
    Captain / chief engineer 8500 +
    Chief mate / second engineer 7000 +
    Second mate ( officer) / 3 engineer 3500+
    Third officer/ 4 engineer 2800 +
    Other ratings 1200 +

    මචන් මගේ යාලුව නම් දැන් අවුරුදු 10 ක් වගේ ඌ එක්ස්සෑම් නම් හුගක් කලා එකක් ඉන්දියාවේ අනික යූ.කේ වල ලගදි තමයි ප්‍රමෝසන් එක හම්බ උනේ සැලරි ඔය රේන්ජ් එකේද යන්නේ? පට්ට නෙද?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මචන් මගේ යාලුව නම් දැන් අවුරුදු 10 ක් වගේ ඌ එක්ස්සෑම් නම් හුගක් කලා එකක් ඉන්දියාවේ අනික යූ.කේ වල ලගදි තමයි ප්‍රමෝසන් එක හම්බ උනේ සැලරි ඔය රේන්ජ් එකේද යන්නේ? පට්ට නෙද?

    Our company is slightly higher than what I mentioned
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාවික හමුදාවෙන අයින් උන සෙබලු ඔකේ වැඩ කලේ මචං
    මුන්ට පට්ටම පඩි ලක්ශ ගනන්...
    ඇවන්ගාර්ට් එකත් මාරම සල්ලියක් හෙවුවා....
    ඇවන්ගාර්ට් උන්ට කෙල උනාම උන්ගෙ ක්ලයන්ට්ලා ටික වෙන රටක කම්පැණි එකකින් අල්ලන්න ඇති අල්ලන ඇති නේද බන් ? :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Machan Oya second kiyanne second officer. Salary scale as follows
    Captain / chief engineer 8500 +
    Chief mate / second engineer 7000 +
    Second mate ( officer) / 3 engineer 3500+
    Third officer/ 4 engineer 2800 +
    Other ratings 1200 +

    hey captain, friend of mine works as a second mate in tanker...
    he get around 3600$.. :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා
    ලන්කන් ගවර්මන්ට් එකෙනුත් සප් කරන්නෙ ඕනෙ බන් හරි නම්..
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔය කොන්සටිනා වයර් එක මම දන්න විදිහට මිලිටරි වල බාවිත කරනවා. දාන එක නම් ලේසි වගේ එත් ආපහු අයින් කරන එක නම් පන යන වැඩක් වගේ.
    ඕක ටෙම්පරි දාන එකක්ද?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado me kambi kepenawa neda hambanata. .police park eke wate kambi aluthen adina welawaka vishaka or sirimawo kellekge kakulak kepila hambanata le yanawa dekka. .mewain kepunama le yana eka nathara wenne ne neda :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කටුකම්බි දදා කරදර වෙන්නෙ ඇයි බන් අරුන් එද්දී වෙඩි තියන්න පුළුවන් නෙ. උන් බෝට්ටු වලින් නෙ එන්නේ RPG එකක් වගේ අරන් තියන්න තියෙන්නෙ කෙල වෙලා යන්න :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා
    ඔව් බං ,එක උන්ගේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් ලු.යටින් රජයේ අනුග්‍රහය ලැබෙනවලු :yes: