සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)
මගේ යාළුවෙක් ඉන්නවා Seaman කෙනෙක්. ඌ දැන් මාස 7ක් විතර නැවක ඉන්නේ. ඊයෙ කතා කලා කාලෙකින්. එතකොට තමයි මේ පින්තුර ටික එවුවේ. සෝමාලියානු මුහුදු කොල්ලකාරයන් ඉන්න පැත්තෙන් යනකොට නැවට guard ලා ගන්නවලු ආරක්ෂාව සදහා (ඇවන්ගාඩ් එකෙන් තමයි ගන්නවා කිවුවේ) ඒ අය නැවට නැගපු හැටියෙ කරන්නනෙ බංකර් හදනවා වගේ නැව වටේටම මේ පින්තුර වල තියෙන විදියට කටුකම්බි ගහන එකලු.
ඌන්ගෙ නැවට තුන්දෙනයි guard ලා ඇවිල්ලා තියෙන්නේ. Risk Zone එක පහු උනහම guard ලා නැවෙන් බහිනවලු. ඌන්ගෙ නැවේ guard ලා ලංකාවට තමයි ඇවිත් තියෙන්නේ. නැව මුහුදෙ මැද තියෙද්දි පොඩි බෝටිටු වලින් ඇවිත් guard ලා අරන් යනවලු.
නැවක රස්සාව කරන එක හරිම අමාරු නීරස එකක් කියලා යාළුවා කියපු දේවලින් තේරුනා. ඌ ඉන්නේ එන්ජින් රූම් ඒකේ. කෑම බීම එහෙම හෙන අවුල්ලු. ඌ විතරයිලු ලංකාවේ එකෙකුට ඉන්නේත්.
අපි අමාරුවෙන් හරි ගොඩබිමට වෙලා කරන රැකියවන් කොච්චර වටිනවද කියලා හිතුනා බන් මට