මේව නම් මචන් ඉන්ටර්නෙට් එකෙන් උස්සපුව වගේ. මොකද අතරමගින් ඔය විදියට බාර් පාස්සනේ නෑ. ගාර්ඩ් ලට තුවක්කු තියේ නම්. සැප.පහසුව නම් තීර්නය වෙන්නෙ බන් පොසිසන් එක අනූව . මගේ යාලුවෙක් ඉන්නව ඌ නම් නැවේ සෙකන්ඩ්. සැලරි එක නම් නැවෙන් නැවට වෙනස් වෙනව නොර්මලි සෙකන්ඩ් පොසිසන් එකේ ඉන්න් කෙනෙක්ට usd 2000-3000 අතර ගන්න පුලුවන්. අනෙක් අයටනම් ඔය කිය ව්දියට එන්ජින් රූම් එකේ නම් සැලරි ඇති 900-1000 usd විතර නෙහ්
Salary scale wenas wenne type of ships & experience they have
Machan Oya second kiyanne second officer. Salary scale as follows
Captain / chief engineer 8500 +
Chief mate / second engineer 7000 +
Second mate ( officer) / 3 engineer 3500+
Third officer/ 4 engineer 2800 +
Other ratings 1200 +
Are you really ship captain?...or just an username..?
මචන් මගේ යාලුව නම් දැන් අවුරුදු 10 ක් වගේ ඌ එක්ස්සෑම් නම් හුගක් කලා එකක් ඉන්දියාවේ අනික යූ.කේ වල ලගදි තමයි ප්රමෝසන් එක හම්බ උනේ සැලරි ඔය රේන්ජ් එකේද යන්නේ? පට්ට නෙද?
Machan Oya second kiyanne second officer. Salary scale as follows
Captain / chief engineer 8500 +
Chief mate / second engineer 7000 +
Second mate ( officer) / 3 engineer 3500+
Third officer/ 4 engineer 2800 +
Other ratings 1200 +


hey captain, friend of mine works as a second mate in tanker...
he get around 3600$..![]()
Correct bro
Can be higher than that since it is a tanker where life is much harder





ලන්කන් ගවර්මන්ට් එකෙනුත් සප් කරන්නෙ ඕනෙ බන් හරි නම්..ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා

mata kawda ekek kiwwa Ports walata awama Ship ekata Kello enawalu (hoes) attada ban?![]()
ඔව් බං ,එක උන්ගේ රටේ ප්රධාන අදායම් මාර්ගයක් ලු.යටින් රජයේ අනුග්රහය ලැබෙනවලුඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා
