සෝමාවතී චෛත්‍යයෙන් බුදු රැස් විහිදීම....

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
මොකද මේ.. ටයිමින් තියල බුදුරැස් පෙන්නන්න කොහොමද කියල කියන්නකො
ලොල්
මට පේන්නෙ ඔයාට පොඩි බුද්ධියේ වරදක් තියනව. ඔතන කියල තියෙන්නෙ ම අර ඔබතුමාල වගේ අය වැදගෙන ගිය, පිලිම වලින් බුදුරැස් විහිදීම ගැන. දැන් ඉතින් ඒක කරේ තියාගෙන පෙන්න පෙන්න ඉන්නව.
ඒක නිවුටන්ගේ නියමයක් නෙමෙයි හැම එකටම ආදේශ කරන්න.. මම එතන කියල තියෙන්නෙ එක සංසිද්ධියක් ගැන විතරයි කිය්ල තේරුම් ගන්න බැරිවීම ඔබතුමාගෙ බුද්ධියේ වරදක්.

ඔබතුමාට වැටහීමක් තියනවද බුදුදහම ගැන:Pලොල්.
මට තියන වැටහීම නම් හොදටම ඇති. ඒත් ඔබතුමා වගේ මෝඩ අදහස් ඇති කරගෙන නෑ. කවුරුත් දන්නව ඕනෙම දෙයක් ඇතිවෙන්නෙ හේතුවක් උඩ කියල. ඒකට තව ව්‍යතිරේඛ තියනව කියල බුදු හාමුදුරුවෝ කියල තියනවද...? ඔබ තුමාගේ මානෙ වැරැද්දක් වගේ...
ඔයා වගේ මානසික ආබාද තියන ලමයි ගොඩක් ඉන්නවා දැකල තියනව. අර නාග දෙයියෝ කියල කොහෙද පුද පූජා විශ්වාස කර කර ඉන්නෙ ඔබ තුමා වගේ පොඩි ලමයෙක්.:lol:
පොඩ්ඩක් ඔය බුදු දහම ගැන තියන මෝඩ අදහස් නැති කර ගන්න. මෝඩ ආතල් දෙන්න හදන්නෙ...? හේතුපල දහම ගැන දැන්වත් තේරුම් ගන්න. ඒකට ව්‍යතිරේඛ දාන්න හදල නිර්මල බුදු දහමට කෙලවන්න නැතුව:dull:

අධි මානය සහ හීන මානය යන දෙකම හොඳ නෑ කියල බුදුරජාණන්වහන්සේ දෙශනා කරලා තියෙනවා.මට ඒකෙන්ම ඔබතුමාගෙ බුදු දහම ගැන තිබෙන බුද්ධි මට්ටම හිතාගන්න පුලුවන්.ලොල්.:rolleyes::rolleyes:
දැන් කෑගහල පස්සෙ හොරෙන්ම ගිහින් දෙවියොන්ගෙන් ළමයි ඉල්ලන්නෙ ඔබ තුමන්ලා වගේ අය තමා :rofl::rofl:
 
Nov 24, 2008
14,813
575
0
78

ලොල්. ඔයාට උත්තර නැති උනාම ඔහොම කියල හරි පැනල යන්න. :lol: දැන් බබා:P
පොඩ්ඩක් බුදු දහමට ව්‍යතිරේඛ කෙල කරන්නෙ නැතුව, හේතුපල දහම විශ්වාස කර ඉන්න.

ලොල්. ඔව් ඉතින් ඔබතුමා පස්ස දොරෙන් දේවාලේ කපුවත් එක්ක සෙට්නේ:oo: නොන්ඩි වෙලා නිකන් බහුබූත කියවන්න එපා.:nerd:
--------------------------------------------------------------------
එනිවේ... සී යූ මචන්.
වෙන සෙක්ශන් එකකදි හම්බ වෙමු. :D:D
 
මේකට කියන්නෙ පැනලා යනවා කියලා නෙමෙයි හලෝ තෙරුම් ගන්න බැරි අය එක්ක කතා කරලා වැඩක් නැති නිසා.:rofl::rofl::rofl:ලොල්.ඔයාම හිතලා බලන්න :P:P:P
 
Nov 24, 2008
14,813
575
0
78
මේකට කියන්නෙ පැනලා යනවා කියලා නෙමෙයි හලෝ තෙරුම් ගන්න බැරි අය එක්ක කතා කරලා වැඩක් නැති නිසා.:rofl::rofl::rofl:ලොල්.ඔයාම හිතලා බලන්න :P:P:P

මුලින් ඔයා බුදු දහම තේරුම් ගන්න. පස්සෙ අනිත් අයට තේරුම් කරන්න.:lol:
නිකන් ජෝකර් වෙන්න එපා මෝඩ ආතල් දෙන්න :P බුදු දහටම ව්‍යතිරේඛ දන්න ගිහින්.:lol::rofl::rofl:
 
sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,178
    1,018
    113
    www.youtube.com
    මචන් මේකට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය කියලා....
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මුලින් ඔයා බුදු දහම තේරුම් ගන්න. පස්සෙ අනිත් අයට තේරුම් කරන්න.:lol:
    නිකන් ජෝකර් වෙන්න එපා මෝඩ ආතල් දෙන්න :P බුදු දහටම ව්‍යතිරේඛ දන්න ගිහින්.:lol::rofl::rofl:

    දැන් ඔයා බුදු දහම ගැන තේරුම් අරන්ද ඉන්නෙ?ලොල්.එහෙනම් ඔය රහත් කෙනෙක් වෙන්න ඕන.:rofl::rofl::rofl::rofl::rofl:
    අපි කවුරුත් තාම බුදු දහම වටහාගෙන නෑ.ඔයා අඩුම තරමෙ ඒකවත් දන් නැතුවනෙ මේ තර්ක කරන්න එන්නෙ.ජෝකර් මෙතන කවුද කියල වෙනම කියන්න ඕනෙ නැහැනෙ?:lol::lol::lol::lol:
    සූත්‍ර පිටකයෙ ධර්ම දේශනා 18000ක් තියෙනවා.ඔයා කීයක් කියවල තියෙනවද?:rofl::rofl::rofl:
    හරිහමන් විධියට කියවලා තියෙනවනම් ඔහොම කටමැත දොඩන් නෑ:lol::lol::lol::lol:

    බුදු දහටම ව්‍යතිරේඛ දන්නෙ ඔයාලා වගේ පුහු තර්ක දාන අයම තමා:rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචන් මේකට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය කියලා....

    100% මම එකග වෙනවා.හැබැයි සම'හරක්' අයට මේක් තේරෙන් නෑ.:rolleyes::rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් ඔයා බුදු දහම ගැන තේරුම් අරන්ද ඉන්නෙ?ලොල්.එහෙනම් ඔය රහත් කෙනෙක් වෙන්න ඕන.:rofl::rofl::rofl::rofl::rofl:
    අපි කවුරුත් තාම බුදු දහම වටහාගෙන නෑ.ඔයා අඩුම තරමෙ ඒකවත් දන් නැතුවනෙ මේ තර්ක කරන්න එන්නෙ.ජෝකර් මෙතන කවුද කියල වෙනම කියන්න ඕනෙ නැහැනෙ?:lol::lol::lol::lol:
    සූත්‍ර පිටකයෙ ධර්ම දේශනා 18000ක් තියෙනවා.ඔයා කීයක් කියවල තියෙනවද?:rofl::rofl::rofl:
    හරිහමන් විධියට කියවලා තියෙනවනම් ඔහොම කටමැත දොඩන් නෑ:lol::lol::lol::lol:

    බුදු දහටම ව්‍යතිරේඛ දන්නෙ ඔයාලා වගේ පුහු තර්ක දාන අයම තමා:rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
    බුදු දහම තේරුම් ගන්න රහත් වෙන්නම ඕනෙද...?:lol::lol::lol: උනේ උයා වගේ අදබාලයෙක්:lol:
    දැන් ඔය කොයි සූත්‍රපිටකයේද එහෙම කියල තියෙන්නෙ රහත් වෙන්න ඕනෙ කියල:lol:
    නිකන මෝඩ ජෝක් දාන්න හදනව.
    කවුද දැන් මෙතන කටමැත දෙඩෙවුවේ:rofl::lol: ඔයා වගේ අදබාලයෝ හෙට උදේ ඉර එලියටත් සාදු කිය කිය යයි:rofl::lol::lol:
    ඇත්ත තමයි., ඔයා වගේ කටමැත හොදවන අදබලයෝන්ට තේරුම් කරන්න අමාරුයි මොකක්හරි පලයක් හට ගන්න හේතුවක් තියෙන්න ඕනෙ කියල.:lol::lol::lol:
    හැම එකටම සාදු සාදු කියන්න විතරයි තේරෙන්නෙ:lol::lol::lol:
    සාදු සාදූ:lol::lol:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Mokada budu dhahama nethi wenne bauddhayo athin kiyalama Budurajanan wahanse deshana karala thiyenawa.
    බුදු දහමේ ආශ්චර්යය, Miracles නෙවේ. ඒක තේරුම් ගන්න බැරි බෞද්ධයෝ ඉන්නවා.
    චෛත්‍යයක කොතකින් බුදු රැස් විහිදෙන එක ආශ්චර්යයක් කියලා හිතනවා. නමුත් විශ්ව ස්වභාවය පැහැදිලි කර ඇති ආකාරය, කොච්චර ආශ්චර්යයක් ද කියලා හිතන් නේ නැහැ.
    උපතින් බෞද්ධ හා අවබෝධයෙන් බෞද්ධ අය අතර වෙනස මේක තමා. අවබෝධයෙන් බුදුන් සරණ ගිය අය, යමක් ආශ්චර්යයක්ද නැතිද යන්න තීරණය කිරීම, භක්තිය මත තබන්නේ නැහැ. බුදුන් භක්තියට(faith) තැනක් දුන්නේ නැහැ.

    ස්වභාවික සංසිද්ධියක් නම් මේක අනිත් ඒවල කොත් වලිනුත් දකින්න ඕනෙනෙ?
    අනික් කොත් වලත් ඕක පේනවා. ඉර එලිය, ටිකක් වැඩි දවසක, binocular එකක් අරගෙන ගිහිල්ලා රුවන්වැලිසෑය උඩ බලන්ඩ. බලාගන්ඩ පුලුවන් වෙයි.

    ඒත් අපි මෙ සන්සිද්දිය ගැන කතා කරන්න පටන් ගත්තෙ ඔය සීන් එකෙන් පස්සෙනෙ.
    හරියට හරි, කතා කරන්ඩ පටන් ගත්තම තමා හැමෝම කතා කරන්නේ. ඔයා ගිහිල්ලා රුවන්වැලි සෑයේ බුදු රුස් විහිදෙන විදිහ ගැන කතාව පටන් ගන්ඩ. එතකොට හැමෝම පටන් ගනීවි.

    ඔය කියන විදියට පල්ලි අස්සෙත් ඕක වෙනවනම් ඇයි අපිට එහෙම එකක් ගැන අහන්න ලැබුන් නැත්තේ?

    පල්ලි අස්සේ වෙනවා කියලා නෙවේ මම කිවුවේ අවශ්‍ය හේතු ඇති කලොත් ඔය බුදු රුස් විහිදෙනවා වගේ පේන සංසිද්ධි ඕනෑම තැනක ඇති කරන්ඩ පුලුවන්.

    ඔය බුදු රැස් විහිදීම වෙන්නේ දවල් කාලයේ විතරයි නේද? ඒ ගැන පොඩ්ඩක් හිතන්ඩ.

    ඔය පේන්නේ හරියටම බුදු රැස් කියලා තීරණය කලේ කොහොමද? ඔබතුමා කලින් බුදු රුස් දැකලා තියෙනවද?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔවා බුදු රෑස් ද වෙන මොනාහරි කිරනයක් ද කියල ඒ ගෑන හරියටම හොයල බලල මිසක් තිරනය කරන්න හොද නෑ... අන්තිමට අපිම තමා මෝඩයෝ වෙන්න අනික් ආගමිකයන් ඉස්සරහ........ අපේ ආගම කොහොමත් වෙනස් නේ අනික් ආගම් වලට වඩා සරලවම කිව්වොත් අපිට තියෙන්නේ ඔය එක එක ආශ්චර්‍ය්න් පස්සෙ දුවන්න නෙමෙයි ....අපිට කියල තියෙන මාර්ගයේ යන්න.....ඔවා මොනාද කියල හරියටම දෑනගන්න කලින් අපි විව්‍රත මනසකින් ඉමු......
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    චෛත්‍යය කින් කොහොමද බුදු රැස් විහිදෙන්නේ? එහෙනම් ඉතින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුවෙන් මීටත් වඩා හෝ විහිදෙන්න එපැ යි? අඩුගානේ ශ්‍රී මහා බෝධියෙන් වත්?

    (මගේ අදහස නම් ඔය බුදුරැස් කියන්නෙ, බුදුගුණ පෙන්නවන්න, ඒ කාලේ ලේඛකයෝ පාවිච්චි කළ උපමාවක් වෙන්න ඕන.) අනික ඒ පොත්වල තියෙන්නෙත් ෂඩ්වර්ණ, අධික ත්‍රීවතාවක් ඇති වර්ණ කදම්බ කියලනෙ.

    ඔය වීඩියෝ එකෙන් පේන්නෙ , සූර්යාලෝකය යි, චෛත්‍යයේ මතුපිට(විශේෂයෙන් කොත්කැරැල්ල - *රැළි සහිත පිහිටීම*) සම්බන්ධ සංසිද්ධියක් වෙන්න ඕන. (මිරිඟුව වගේ), නැත්තම් කැමරාවෙ විභේදන බලය අඩුකම නිසා රැළි සහිත කොත අපැහැදිලි ව දර්ශනය වීම. ඔය වගේ අනිවාර්යයෙන් ම මේ දකින දෙය ට හේතුවක් ඇති.

    හේතුඵල දහම පිළිගන්න බෞද්ධයෝ, පොඩ්ඩක් හේතුවක් හොයල බලන්න උනන්දු වෙන්න නැතුව, කවුරු හරි දෙයක් පෙන්නපු, කියපු පලිය ට සාදු සාදු කියනව ද?

    Aniwa bro mata penne meka commercial trick ekak.................. ape aya budu dahama awaboda karagenda kiyana eka sekay............ me wage puhu dewal wiswasa kireema gana dukay. budu dahama kiyanne yatharthaya eka amuthu dewal ne thiyen ne loka swabahawaya witharay...... eke ascharya thiyen na be...... meka kage hari ugulak hariyata ara kalayak dulu kande giyeeeeeee wage ...............mehemath minussuuuuuuuuuuu
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මම දන්න විදියට බුදුහමුදුරුවෝ අධිෂ්ඨාන කරල තියෙනවා නම් යමකින් ප්‍රාතිහාර්යක් වෙන්න පුළුවන්..

    මම ඇස් දෙකින් දැකපු දෙයක් තමයි දළඳා මාළිගාවේ දළඳා ප්‍රදර්ශනයේදි වෙලාවකදි ඒ මුළු පරිසරයම අමුතු කහපාටක් ගත්තා...අපි හැමෝගෙම සුදු ඇඳුම් කහපාට උනා...

    මෙතනදීත් එහෙම දෙයක් නැහැ කියන්න තරම් පුළුවන් කමක් අපිට නැහැ..

    මම මුලින් හිතුවේ දේවතා කොටුව මුදුනේ වතුර තියෙන්න ඇති කියලා..ඒත් පොඩ්ඩක් වෙලා බලනකොට ඒක වටේට් යන බවක් පේනවා....
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    චෛත්‍යය කින් කොහොමද බුදු රැස් විහිදෙන්නේ? එහෙනම් ඉතින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුවෙන් මීටත් වඩා හෝ විහිදෙන්න එපැ යි? අඩුගානේ ශ්‍රී මහා බෝධියෙන් වත්?

    (මගේ අදහස නම් ඔය බුදුරැස් කියන්නෙ, බුදුගුණ පෙන්නවන්න, ඒ කාලේ ලේඛකයෝ පාවිච්චි කළ උපමාවක් වෙන්න ඕන.) අනික ඒ පොත්වල තියෙන්නෙත් ෂඩ්වර්ණ, අධික ත්‍රීවතාවක් ඇති වර්ණ කදම්බ කියලනෙ.

    ඔය වීඩියෝ එකෙන් පේන්නෙ , සූර්යාලෝකය යි, චෛත්‍යයේ මතුපිට(විශේෂයෙන් කොත්කැරැල්ල - *රැළි සහිත පිහිටීම*) සම්බන්ධ සංසිද්ධියක් වෙන්න ඕන. (මිරිඟුව වගේ), නැත්තම් කැමරාවෙ විභේදන බලය අඩුකම නිසා රැළි සහිත කොත අපැහැදිලි ව දර්ශනය වීම. ඔය වගේ අනිවාර්යයෙන් ම මේ දකින දෙය ට හේතුවක් ඇති.

    හේතුඵල දහම පිළිගන්න බෞද්ධයෝ, පොඩ්ඩක් හේතුවක් හොයල බලන්න උනන්දු වෙන්න නැතුව, කවුරු හරි දෙයක් පෙන්නපු, කියපු පලිය ට සාදු සාදු කියනව ද?

    Hariyata hari machan.. meeta awuruddakata kalinut budu pilima walin res wihidenawa kiyala loku rawayak giya neda.
    minissu pansal gane giya eede balanna.. namut etanattibune warna 2ka sanyojanaya weemen ape piywi esata penena deyak witarai ..
    Bududahama kiyanne oyita wada gemuru dharmayak ..
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    ඔය පේන්නේ හරියටම බුදු රැස් කියලා තීරණය කලේ කොහොමද? ඔබතුමා කලින් බුදු රුස් දැකලා තියෙනවද?

    ඉතින් එහෙනම් ඔබතුමා ඕවා බුදු රැස් නෙමෙයි කියලා කියන්නෙ කොහොමද?ඔබතුමා කලින් බුදු රැස් දැකලද ඔව්වා බුදු රැස් නෙමෙයි කියන්නෙ?මට තීරණය කරන්න බෑ කියලා ඔබතුමා කියනවනම් ඔබතුමාටත් බෑ ඔය කිසිදෙයක් තීරණය කරන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    Me image eka diha tika welawak bala inna. etakota mekenut res walallak wihidenawa penewi... budu pilima ho wenat onema pilimayaka me warna deka ekatu wunamat wenne me dema tamai.. .. :yes::yes::yes:

    a3hwcp.jpg
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    අනික් කොත් වලත් ඕක පේනවා. ඉර එලිය, ටිකක් වැඩි දවසක, binocular එකක් අරගෙන ගිහිල්ලා රුවන්වැලිසෑය උඩ බලන්ඩ. බලාගන්ඩ පුලුවන් වෙයි.
    binocular එකක් අරන් බලපුහම පෙනෙන දෙයයි.බුදු රැස් විහිදෙන සංසිද්ධියයි අතර ලොකු වෙනසක් තියෙන බව ඔබතුමා දන්නෙ නැද්ද?
    ඒ දෙක අතරෙ පැහැඩිලි වෙනසක් තිබෙන බව එය දකින පොඩි එකෙකුට උනත් ලේසියෙන් කියන්න පුලුවන්
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    Me image eka diha tika welawak bala inna. etakota mekenut res walallak wihidenawa penewi... budu pilima ho wenat onema pilimayaka me warna deka ekatu wunamat wenne me dema tamai.. .. :yes::yes::yes:

    a3hwcp.jpg

    ඔය සංසිද්ධි දෙක අතරෙ ලොකු වෙනසක් තියෙනවා:rofl::rofl::rofl:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉතින් එහෙනම් ඔබතුමා ඕවා බුදු රැස් නෙමෙයි කියලා කියන්නෙ කොහොමද?ඔබතුමා කලින් බුදු රැස් දැකලද ඔව්වා බුදු රැස් නෙමෙයි කියන්නෙ?මට තීරණය කරන්න බෑ කියලා ඔබතුමා කියනවනම් ඔබතුමාටත් බෑ ඔය කිසිදෙයක් තීරණය කරන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බුදු රැස් නෙවේ කියලා මම කිවුවේ නැහැ. නොවෙන්ඩත් ඉඩ තියෙනවා කියලායි කිවුවේ.

    නිශ්චිත නැති දෙයක් ගැන තීරණයකට එන්ඩ ඉක්මන් වෙන්ඩ එපා කියලයි මා කිවුවේ.