සෝම ස්වාමින්වහන්සෙගේ ජිවිත කතාව [A Must Read Article]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සෝම ස්වාමින්වහන්සෙගේ ජිවිත කතාව [A Must Read Article]

    අද සෝම ස්වාමින්වහන්සේගේ 10 වැනි ගුණ අනුස්මරණ දිනයයි,උන්වහන්සේ අපවත් විමට මාස කිහිපයකට පමණ උඩදි මමත් උන්වහන්සේ කල අවසාන දෙශනයක් අහන්න ගියා මතකයි,එ වෙනකොට මට අවුරුදු 12 ක් විතර,එ නිසා කියපු එවාගේ තෙරුමක් මුළුමනින් නොතෙරුනත් යම් අදහසක් ගත්තා,මට මතකයි සෝම ස්වාමින්වහන්සේ නැණ පහන කරන කාලේ-අපි බොහොම ආසාවෙන් තමා එ වැඩසටහනත් නැරඹුවේ,එදවස් වල මෙතරම් බෞද්ධ ප්‍රබොදයක් තරුණ කොටස් අතර තිබ්බෙ නැ,එ බෞද්ධ ප්‍රබොදය ඇති කලේ සෝම ස්වාමින්වහන්සෙයි,එයයි උන්වහන්සේ කල විශිෂ්ටම සේවය (එය කිරිමට උන්වහන්සේට උප්පත්තියෙන් ගෙනා වාසනා ගුණයක් තිබ්බා) උන්වහන්සේ කොතරම් ප්‍රසිද්ධ උනාද කියනවා නම් උන්වහන්සේ ලෙජන්ඩ් එකක් බවට පත් වුනා,මට මතකයි ත්‍රිව්ල් රියදුරන් පවා උන්වහන්සේගේ ඡායාරූපය ඔවුන්ගේ මුදල් පසුම්බියේ දමා ගන හිටියා.අද උන්වහන්සේ අප අතර නැතත් උන්වහන්සේගේ එක් ගුරු නමක් වන අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රි රාහුල මහාස්ථ්විරයන් වහන්සේ තවමත් අප අතර ඉන්නවා,දැනට උන්වහන්සේට අවුරුදු 100 යක් පමණ වනවා,උන්වහන්සේගේ අනික් ගුරු නම වුයේ අතිපුජ්‍ය අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහාස්ථ්විරයන් වහන්සේයි,සෝම ස්වාමින්වහන්සේ අපවත් උනේ උන්වහන්සේ අපවත් වි මාස කිහිපයකට පසුවයි,මේ මහා නයක දෙනමගේම ගුරුවරයා වුයේ පැළෑනේ සිරි වජිරඥාන මහාස්ථ්විරයන් වහන්සේයි,මිට අමතරව රටේ චිර ප්‍රසිද්ධ වු අතිපුජ්‍ය නාරද මහාස්ථ්විරයන් වහන්සේ හා පියදස්සි මහාස්ථ්විරයන් වහන්සේ ද පැළෑනේ සිරි වජිරඥාන මහාස්ථ්විරයන් වහන්සේගේ ගොලයන් බව කිවයුතුයි,පැළෑනේ මහානාහිමියෝ උපතින් ක්‍රිස්තු භක්තිකයෙක්,පසුව උන්වහන්සේ බෞද්ධයෙකු වි රටම බුදු දහමින් එකාලෝක කල හැකි මහා සංඝ පරපුරක පියෙක් වුනා.පැළෑනේ ස්වාමින්වහන්සේ අප රටට දායද කල පඬ්රුවන් බොහොමයි,අප උන්වහන්සේ ගැන කතා කරනවා බොහොම මදි කියන එකයි මගේ නම් හැඟිම. :(

    සෝම ස්වාමින්වහන්සේගේ මෙතෙක් පල නොවු ඡායාරූප වගයක් තිබේනවා,එ ටික මම ඉක්මනින් එළකිරියේ පල කරන්නම්. :)

    පහතින් තියෙන්නෙ 1999 වර්ෂයේ දසත පුවත්පත සෝම ස්වාමින්වහන්සේ හා කල සාකච්ඡාවක්.මාස කිහිපයකට කලින් මගේ පරණ ට්‍රන්ක පෙට්ටියේ තිබිලා තමා ඔය ලිපිය හම්බවුනේ. :yes:

    1-98521bb74f.jpg

    2-9398e103b5.jpg

    3-497ac1e38b.jpg

    4-547dd95c90.jpg

    5-f8f8d801d2.jpg

    6-81969f6703.jpg

    7-4866d54f19.jpg

    8-4297762c87.jpg

    9-0a074bc718.jpg


    උන්වහන්සේට නිවන් සුව අත් වේවා !!!
    ගුරු නමක් වන අම්පිටියේ මහාස්ථ්විරයන් වහන්සේට දිර්ඝායු ලැබේවා !!!

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    me wage dewal dekalat kisi deyak nokiya yana eka,, bauddayek vidiyata lajja wen one. kiyak balalada. ubata pin.

    You must spread some Reputation around before giving it to 001flyD again.
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඉන්න ඕන කාලේ හාමුදුරුවෝ අපෙන් වෙන් උනේ!!! නිවන් සුව ලැබේවා!!
     
    • Sad
    Reactions: Rapunzel003

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ හුග දෙනෙක්ට උන්වහන්සේ කල සේවය අමතකයි මචන් ..අර වලකජ්ජ ගහපු කොටිහපුව කිව්වා වගේ සිංහලයට මතක තියෙන්නේ ටික කාලයයි .. :sorry::angry:


    1472950_10151746054502261_1292955046_n.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අද සෝම ස්වාමින්වහන්සේගේ 11 වැනි ගුණ අනුස්මරණ දිනයයි
     
    Last edited: