Photo dakiddith dukai
jsandun Well-known member May 27, 2010 6,728 1,850 113 ශ්රී ලංකාව Dec 5, 2013 #41 Photo dakiddith dukai
coolmanaram Well-known member Jun 24, 2011 2,128 713 113 Fridge එකේ CooL Dec 5, 2013 #42 TFS mchn... Rep ++++ You must spread some Reputation around before giving it to tshirtZ again. kiyanwa bn.. passe dennm Last edited: Dec 5, 2013
TFS mchn... Rep ++++ You must spread some Reputation around before giving it to tshirtZ again. kiyanwa bn.. passe dennm
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,337 1 13,268 113 Gotham City Dec 5, 2013 #43 අට මතකයි මේ සිද්ධිය ගැන ඒ දවස් වල කතා වුණා ,මම එතකොට ඉස්කොලේ 6 වසරේ වගේ .සෝම හාමුදුරුවෝ ඉස්සර අපේ දහම්පාසලට ඉඳලා හිටලා ඇවිල්ලා උදේට ධර්ම දේශනාවක් කරනවා .සෝම හාමුදුරුවෝ අපේ rata ගැන ජාතිය ගැන ,අපේ මිනිස්සු ගැන කියපු සමහරක් දේෂවලට අපිට හිනාත් ගියා .මොකද සෝම හාමුදුරුවන්ගෙන් බණ අහපු කෙනෙක් දන්නවා උන්වහන්සේගේ දේශනා විලාසය කොච්චර රසවත් ද කියලා .ඒ රසවත් බව නිසාම එදා අපිට අහිංසක විදියට හිනා ගියාට මොකද අද ආපහු මතක් කරලා බලද්දි තෙරෙනවා එදා ඒ අපි නොතේරෙන කමට රසවත් බව නිසා සිනහා වෙලා තියෙන්නේ අපිටමයි කියලා .මොකද ඒදා සෝම හාමුදුරුවෝ කිව්ව දේවල් එකක් නෑර අද මේ රටේ සිද්ධ වෙනවා .
අට මතකයි මේ සිද්ධිය ගැන ඒ දවස් වල කතා වුණා ,මම එතකොට ඉස්කොලේ 6 වසරේ වගේ .සෝම හාමුදුරුවෝ ඉස්සර අපේ දහම්පාසලට ඉඳලා හිටලා ඇවිල්ලා උදේට ධර්ම දේශනාවක් කරනවා .සෝම හාමුදුරුවෝ අපේ rata ගැන ජාතිය ගැන ,අපේ මිනිස්සු ගැන කියපු සමහරක් දේෂවලට අපිට හිනාත් ගියා .මොකද සෝම හාමුදුරුවන්ගෙන් බණ අහපු කෙනෙක් දන්නවා උන්වහන්සේගේ දේශනා විලාසය කොච්චර රසවත් ද කියලා .ඒ රසවත් බව නිසාම එදා අපිට අහිංසක විදියට හිනා ගියාට මොකද අද ආපහු මතක් කරලා බලද්දි තෙරෙනවා එදා ඒ අපි නොතේරෙන කමට රසවත් බව නිසා සිනහා වෙලා තියෙන්නේ අපිටමයි කියලා .මොකද ඒදා සෝම හාමුදුරුවෝ කිව්ව දේවල් එකක් නෑර අද මේ රටේ සිද්ධ වෙනවා .
djprabhath Well-known member Jan 3, 2007 7,332 768 113 සිරිලංකාවේ.. Dec 5, 2013 #44 හිමියනි ඔබට නිවන් සුව ලැබේවා
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Dec 5, 2013 #46 mehema deyak share karapu eka watinawa.obata pin..
001flyD Well-known member Oct 6, 2010 9,801 12,729 113 Mahanuwara Dec 5, 2013 #47 හාමුදුරුවන්ගේ කවුරුත් නොදැකපු ඡායාරූප වගයක් තියනවා,මම එ ටික ඉක්මනින් දාන්නම්,තෙරුවන් සරණයි!!! REP 7+
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Dec 5, 2013 #49 අපේ සෝම හාමුදුරුවනේ,,, ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි.....
hideanseek Member Oct 15, 2008 792 27 0 Dec 5, 2013 #50 අපේ සෝම හාමුදුරුවනේ,,, ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි.....
**මරුසිරා** Active member Oct 23, 2012 904 202 43 Dec 5, 2013 #52 You must spread some Reputation around before giving it to tshirtZ again.
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Dec 5, 2013 #53 සෝම සමිදුනි, ඔබට නිවන් සුව!
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 5, 2013 #55 ඔබ වහන්සේ අප හා අප රට ජාතිය වෙනුවෙන් කල සේවය අපමණයි .වයසක උදවියට සීමාවී අදුරු මිත්යා මතවල පැටලී විකුර්ති වී තිබු බුදුදහම වයස් බේදයකින් තොරව මිත්යාමත දුරුකර නැවතත් නියම බුද්ද දේශනාවට අනුකුල දර්මයක් බවට පත්කළ යුග පුරුශයාණනි නිවන් දකින්නට මෙකල පින් ඇතිවුවත් නිවන් දැකීමට පෙර මතු සංසාරේ නැවත එක වතාවක් හෝ අපට නිවැරදි දහම පහදන සේක්වා උන්වහන්සේ වෙනුවෙන් දානමය පින්කම් ආගමික වතාවත් පිළිබද විස්තර පහත ලින්ක් එකට යන්න පුළුවන් හැමෝම මේවාට සහබාගී වී උන්වහන්සේ වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු https://www.facebook.com/gangodawilasoma?hc_location=timeline
ඔබ වහන්සේ අප හා අප රට ජාතිය වෙනුවෙන් කල සේවය අපමණයි .වයසක උදවියට සීමාවී අදුරු මිත්යා මතවල පැටලී විකුර්ති වී තිබු බුදුදහම වයස් බේදයකින් තොරව මිත්යාමත දුරුකර නැවතත් නියම බුද්ද දේශනාවට අනුකුල දර්මයක් බවට පත්කළ යුග පුරුශයාණනි නිවන් දකින්නට මෙකල පින් ඇතිවුවත් නිවන් දැකීමට පෙර මතු සංසාරේ නැවත එක වතාවක් හෝ අපට නිවැරදි දහම පහදන සේක්වා උන්වහන්සේ වෙනුවෙන් දානමය පින්කම් ආගමික වතාවත් පිළිබද විස්තර පහත ලින්ක් එකට යන්න පුළුවන් හැමෝම මේවාට සහබාගී වී උන්වහන්සේ වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු https://www.facebook.com/gangodawilasoma?hc_location=timeline
Kalu_Banda Well-known member Jul 22, 2013 4,842 679 113 Colombo Dec 5, 2013 #57 අපේ සෝම හාමුදුරුවනේ,,, ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Dec 5, 2013 #58 සෝම සමිදුනි, ඔබට නිවන් සුව!