සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    TFS mchn... :yes::yes:
    Rep ++++
    NInnocent_zpse27555cd.gif
    NInnocent_zpse27555cd.gif
    NInnocent_zpse27555cd.gif


    You must spread some Reputation around before giving it to tshirtZ again. :oo:
    kiyanwa bn.. passe dennm :sorry:

     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අට මතකයි මේ සිද්ධිය ගැන ඒ දවස් වල කතා වුණා ,මම එතකොට ඉස්කොලේ 6 වසරේ වගේ .සෝම හාමුදුරුවෝ ඉස්සර අපේ දහම්පාසලට ඉඳලා හිටලා ඇවිල්ලා උදේට ධර්ම දේශනාවක් කරනවා .සෝම හාමුදුරුවෝ අපේ rata ගැන ජාතිය ගැන ,අපේ මිනිස්සු ගැන කියපු සමහරක් දේෂවලට අපිට හිනාත් ගියා .මොකද සෝම හාමුදුරුවන්ගෙන් බණ අහපු කෙනෙක් දන්නවා උන්වහන්සේගේ දේශනා විලාසය කොච්චර රසවත් ද කියලා .ඒ රසවත් බව නිසාම එදා අපිට අහිංසක විදියට හිනා ගියාට මොකද අද ආපහු මතක් කරලා බලද්දි තෙරෙනවා එදා ඒ අපි නොතේරෙන කමට රසවත් බව නිසා සිනහා වෙලා තියෙන්නේ අපිටමයි කියලා .මොකද ඒදා සෝම හාමුදුරුවෝ කිව්ව දේවල් එකක් නෑර අද මේ රටේ සිද්ධ වෙනවා .:yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හාමුදුරුවන්ගේ කවුරුත් නොදැකපු ඡායාරූප වගයක් තියනවා,මම එ ටික ඉක්මනින් දාන්නම්,තෙරුවන් සරණයි!!! REP 7+
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි.....
    :yes: :love: :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    995547_10151725116737261_1554053814_n.jpg



    1480606_10151723178237261_545117571_n.jpg


    ඔබ වහන්සේ අප හා අප රට ජාතිය වෙනුවෙන් කල සේවය අපමණයි .වයසක උදවියට සීමාවී අදුරු මිත්‍යා මතවල පැටලී විකුර්ති වී තිබු බුදුදහම වයස් බේදයකින් තොරව මිත්‍යාමත දුරුකර නැවතත් නියම බුද්ද දේශනාවට අනුකුල දර්මයක් බවට පත්කළ යුග පුරුශයාණනි නිවන් දකින්නට මෙකල පින් ඇතිවුවත් නිවන් දැකීමට පෙර මතු සංසාරේ නැවත එක වතාවක් හෝ අපට නිවැරදි දහම පහදන සේක්වා :sorry:


    උන්වහන්සේ වෙනුවෙන් දානමය පින්කම් ආගමික වතාවත් පිළිබද විස්තර පහත ලින්ක් එකට යන්න පුළුවන් හැමෝම මේවාට සහබාගී වී උන්වහන්සේ වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු


    https://www.facebook.com/gangodawilasoma?hc_location=timeline
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......