api kana bona dewal bhuthryk wasa wisa thmai, mewa gena ape denuwth bawaya adui. samahara welawata denagenath kanna wela thiynne.
good post.
rep added.

අපි ගෙදර නමි සෝයා මිටි තියා කඩෙි කෘතිම,අතිරේක ආහාර, කැම,පාට බිම ජරාව,පැකටි, පෙටිටි කැම කන්න බොන්නෙ නැහැ...පුලුවන් තරමි අපි ගෙදරම රස,ගුණ කැම බිම හදාගෙන කනවා මචං..වත්තක වාවගෙන කනවා..ඔිවා වස විස, අපිට ආදරේට හදපුවා නොවෙි..
එලවඵ වලටත් විස බෙහෙත්,පොහොර දානවා..අපි ලංකාව තනිකරම කන්නෙ වස විස ජාරාව..දෙවියෝ බුදුන් සිහිකරලා උයලා කැම ගන්නෙ ..හෝටල් වලින් හදිසියටවත්,මලත් ඒවායින් කන්නෙ නැහැ,ඒවා අපිරිසිදු තැන්,කැම..
පරිසසමි වෙන්න..,පුලුවන් තරමි ස්භාවික දේවල් කන්න කෘතිම දේවල් කන්නම එපා,ගෙදරම හදාගෙන කන්න..
![]()
මමත් දැන් හෝටල් වලින් නම් කන්නෙ නෑ. හෝටල් දෙක තුනක උයන හැටි දැකලම එපා වුනා. 
සෝයා කන්න එපා ජාන වෙනස් කරල නිසා,
බත් කන්න එපා හාල්වල ආසනික්,
පරිප්පු කන්න එපා ඉන්දියාවෙ නිසා,
පාන්පිටි කන්න එපා ජාන වෙනස් කරපු තිරිඟු නිසා,
මස් කන්න එපා හෝමෝන ගහල නිසා,
වතුර බොන්න එපා ක්ලෝරීන් නිසා,
,....

සෝයා කන්න එපා ජාන වෙනස් කරල නිසා,
බත් කන්න එපා හාල්වල ආසනික්,
පරිප්පු කන්න එපා ඉන්දියාවෙ නිසා,
පාන්පිටි කන්න එපා ජාන වෙනස් කරපු තිරිඟු නිසා,
මස් කන්න එපා හෝමෝන ගහල නිසා,
වතුර බොන්න එපා ක්ලෝරීන් නිසා,
,....
සෝයා මීට් කන්න එපා නම් මීයාසෝට් කෑවට කමක් නැද්ද ? ඔන්න බලපන්කො සෝයා මීට් තහනම් කරොත් ආයෙම ඕක මීයාසෝට් කියල එනවා. අජිනමොටෝ මම දැක්ක කඩවල් කීපයකම විකුණනන්න දාලා තියෙනවා.![]()
ඒක නම් ඇත්ත මොජින අටෝ කියලා හරි මාකට් එකේ තියෙයි. මතකනේ ඇන්කර් කිරිපිටි වල සිද්ධිය.දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා
සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප්රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90කටක් වැඩි ප්රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන ප්රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා.
සත්තුන්ගේ මැරිච්ච මළ කුණු කාපන් ,promotion එකක් වගේ මට නම් පෙන්නේ