සෝරත පොඩි හාමුදුරුවෝ (සිඳු මාලා නාට්ය)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සෝරත පොඩි හාමුදුරුවෝ (සිඳු මාලා නාට්ය)

    1470296976cover_sidu_1120x413.jpg

    මෑත අවුරුදු 8 වගේ ඉඳන් ගිණි අවි සහ ගිණිකෙලි නාට්ටියෙන් පස්සෙ මම බලන එකම කතාව, ඕකෙ පොඩි සාදුට ඇක්ට් කරන පොඩි එකාගෙ ඇක්ටින් ගැන ආයෙ කියලා වැඩක් නැහැ, පුලුවන් එවුන් බලපල්ලා....:yes::yes::yes: ටීවී එකෙන් බලන්න වෙන්නෙ නැති අයට දෙරණෙ මේ ලින්ක් එකෙන් එපිසෝඩ් ටික බාගන්න හරි බලාගන්න හරි පුලුවන්


    එපාවීමක් නැතුව එක දිගට බලන්න පුලුවන් කතාවක්, ඉන්දියානු සම්භාව්ය කතා බලන අයට නම් මේක සෙට් වෙන එකක් නෑ හැබැයි :D;)

    // සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ දුවන්නම වෙනවා...

    // සියලුදේ අනිත්යයි හීන්බබා සීයේ... අනිත්යයි... -සෝරත පොඩි හාමුදුරුවෝ


    බම්ප් එකක් දාගෙන යමං :yes::yes::cool:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සිරාවට මම බලන කට්ටිය කිව්ව හින්දම ඔය පොඩි සාදු ඉන්න කැලි ටික බැලුවා
    පට්ට ඇක්ටින්

    :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොඩි එකා හින්ද තමා හැමෝම ඕක බලන්නේ. ඔය අර මලී එකේ තුන්වෙනි කොටස නේද ? දුලීකා එහෙමත් ඉන්නවද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    හාමුදුරු පැටියා නිසා අර වෙන හොන්දක්නම් නැහැ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරාවට මම බලන කට්ටිය කිව්ව හින්දම ඔය පොඩි සාදු ඉන්න කැලි ටික බැලුවා
    පට්ට ඇක්ටින්

    :yes::yes::yes:
    Samahara than waladi porata hina yanawa, cam eka diha horen balanawa :D
    පොඩි එකා හින්ද තමා හැමෝම ඕක බලන්නේ. ඔය අර මලී එකේ තුන්වෙනි කොටස නේද ? දුලීකා එහෙමත් ඉන්නවද ?

    E gana nam danne na ban hariyatama...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඊයේ තමා බලන්න ගත්තේ ඔක්කොම එක දිගට බැලුව .ඇස්වහක් කටවහක් හෙම වදින්න හොදනැහැ පොඩි හාමුදුරු පටියනම් නියමයි .:love::love:

    ගිනිඅවි ගිනි කෙලි වලින් පස්සේ බලන පලවෙනි නාට්ටිය
    :yes::yes::love::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පොඩි එකා හින්ද තමා හැමෝම ඕක බලන්නේ. ඔය අර මලී එකේ තුන්වෙනි කොටස නේද ? දුලීකා එහෙමත් ඉන්නවද ?

    Malee - Season 3 :P

    Dingiri na wage :rolleyes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගිනි අවි සහ ගිනි කෙළි එකට පස්සෙ සිල්ලර කාසි තමා හොඳ එකකට ආවෙ
    දැන් මේක තමා මමත් බලන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සමන් එදිරිමුණිනේ ලියන්නේ.. ඇත්තටම ලස්සන නාට්‍යයක්.. 9+