සෝරත පොඩි හාමුදුරුවෝ (සිඳු මාලා නාට්‍ය)
මෑත අවුරුදු 8 වගේ ඉඳන් ගිණි අවි සහ ගිණිකෙලි නාට්ටියෙන් පස්සෙ මම බලන එකම කතාව, ඕකෙ පොඩි සාදුට ඇක්ට් කරන පොඩි එකාගෙ ඇක්ටින් ගැන ආයෙ කියලා වැඩක් නැහැ, පුලුවන් එවුන් බලපල්ලා....

ටීවී එකෙන් බලන්න වෙන්නෙ නැති අයට දෙරණෙ මේ ලින්ක් එකෙන් එපිසෝඩ් ටික බාගන්න හරි බලාගන්න හරි පුලුවන්
එපාවීමක් නැතුව එක දිගට බලන්න පුලුවන් කතාවක්, ඉන්දියානු සම්භාව්‍ය කතා බලන අයට නම් මේක සෙට් වෙන එකක් නෑ හැබැයි

// සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ දුවන්නම වෙනවා...
// සියලුදේ අනිත්‍යයි හීන්බබා සීයේ... අනිත්‍යයි... -සෝරත පොඩි හාමුදුරුවෝ
බම්ප් එකක් දාගෙන යමං

මෑත අවුරුදු 8 වගේ ඉඳන් ගිණි අවි සහ ගිණිකෙලි නාට්ටියෙන් පස්සෙ මම බලන එකම කතාව, ඕකෙ පොඩි සාදුට ඇක්ට් කරන පොඩි එකාගෙ ඇක්ටින් ගැන ආයෙ කියලා වැඩක් නැහැ, පුලුවන් එවුන් බලපල්ලා....

ටීවී එකෙන් බලන්න වෙන්නෙ නැති අයට දෙරණෙ මේ ලින්ක් එකෙන් එපිසෝඩ් ටික බාගන්න හරි බලාගන්න හරි පුලුවන් එපාවීමක් නැතුව එක දිගට බලන්න පුලුවන් කතාවක්, ඉන්දියානු සම්භාව්‍ය කතා බලන අයට නම් මේක සෙට් වෙන එකක් නෑ හැබැයි

// සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ දුවන්නම වෙනවා...
// සියලුදේ අනිත්‍යයි හීන්බබා සීයේ... අනිත්‍යයි... -සෝරත පොඩි හාමුදුරුවෝ
බම්ප් එකක් දාගෙන යමං