සෝලර් පැනල් මිල බැහැලා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    Mchan 5kw da maximum pluwan single phase line ekakta. Eta wadi nam three phase oneda
    CEB නම් 5kW
    LECO 6kW වෙනකන් පුලුවන්

    3P 30A connection වලට 20kw වෙනකන් පුලුවන්

    3P 60A connection වලට 40kw වෙනකන් පුලුවන්
     
    • Love
    Reactions: roj

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    CEB නම් 5kW
    LECO 6kW වෙනකන් පුලුවන්

    3P 30A connection වලට 20kw වෙනකන් පුලුවන්

    3P 60A connection වලට 40kw වෙනකන් පුලුවන්
    Macho , 5 kw Jinco N type walin gahanawa nam ongrid keeyak yayida? Panel ekakin 630w generate wenawada N type?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    Macho , 5 kw Jinco N type walin gahanawa nam ongrid keeyak yayida? Panel ekakin 630w generate wenawada N type?
    ලංකාවෙ නම් හුගක් තියෙන්නෙ 585W panel
    Jinko N Type panel 10 දාල (DC 5.85W) Sungrow 5kW inverter එකක් එක්ක
    ( AC 5kW) System එකක්
    1.15M - 1.2M LKR වගේ ගානක් වෙයි all inclusive price එක
     
    • Love
    Reactions: bruges