සෝලර් පැනල් සහ විදුලි මීටරය

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කෙටියෙන්ම අහන්නම් ... අපේ ගෙදර දැනට LECO එකෙන් විදුලිය ලබාගෙන තියෙනවා. විදුලි මීටරය සාමාන්‍ය පරිදි ගෙදර බිත්තියකට සවිකරලා තියෙන්නේ. මම එය තාප්පයට සවිකර විදුලි සම්බන්දතාවය පොලොව යටින් ගෙට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට GI පයිප්ප තුලින් අරගෙන එන්නයි අදහස. ලබන අවුරුද්දේ සෝලර් පැනල් සවි කිරීමටත් හිතන් ඉන්නවා. මට දැන ගන්න ඕනේ .. සෝලර් පැනල සවිකර විට එහි සම්බන්දතාවය ලබා දෙන්නේ විදුලි මීටරය හරහා නිසා තව GI පයිප්පයක් තුලින් එය තාප්පය වෙත ගෙන යායුතුද? තව මීටර් පැනල සවි කරන පෙට්ටිය සාමාන්‍ය එකක් සවිකර යුතුද..නැත්නම් එයටම විශේෂ වූ මීටර් පෙට්ටි (සෝලර් පැනල සවිකරන විට) තිබේද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඕකට වෙනම මීටරයක් තියෙනව, මීටරේට අමතරව වයිෆයි තියෙන වෙනම කන්ට්‍රෝල් බොක්ස් එකකුයි, මේන් ස්විච් එකකුයි මීටරේ කිට්ටුවෙන්ම හයිකරනව. හොඳම වැඩේ සෝල දාන්න භාරදෙන කම්පැණි එකෙන් උපදෙසක් ගන්නඑක.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සාමාන්‍ය ගෙදරකට දෙන්නේ සාමාන්‍ය මීටර් 2ක්.Import & Export . ඔයාට එක්කෝ තාප්පය දිගේ වයර් ගෙනියන්න පුලුවන්..නැත්තන් පොලව යටින්.. හැබැයි Non Armed wire වෙන්න බෑ ඔය ක්‍රම දෙකේදිම .. අනිවා Armed Cable වෙන්න ඕනී..ඒවා ටිකක් ගනන් වැඩී.. ඒවගේ ගාන ඔයා දරන්න ඕනේ .. සාමාන්‍ය වයරයක් නම් තාප්පේ ඉදන් උඩින් ගෙනියන්න පුලුවන්..
     
    Last edited:
    • Love
    Reactions: ncw1982

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඕකට වෙනම මීටරයක් තියෙනව, මීටරේට අමතරව වයිෆයි තියෙන

    Sim දාපු ඒවා ගෙවල් වලට දාන්නේ නෑ නේද.. ඔන්න Bank වලට නම් හයි කරනවා.. එතකොට අපිට Office එකේ ඉදන්ම Reading ගන්න පුලුවන් 🤗
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Sim දාපු ඒවා ගෙවල් වලට දාන්නේ නෑ නේද.. ඔන්න Bank වලට නම් හයි කරනවා.. එතකොට අපිට Office එකේ ඉදන්ම Reading ගන්න පුලුවන් 🤗
    මගෙ යාලුවෙක්ගෙ ගෙදර දාල තියෙනව මචෝ..