සෝල්හයිම්ටත් ඇතිවෙලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    118326259_1648666928635761_4267571342263078376_o.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    singalese kiyanne mukkuntada?
    ගොඩක් වෙලාවට සින්ගල කියන ටර්ම් එක තමා පාවිච්චි වෙන්නෙ
    ඉන්දියන් උන්
    අපෙන් අහන්නෙ සින්ගලා ? ද කියලා
    සින්ගාල කින්ඩම් කියලා තමා අර පද්මාවති ගෙ කවියෙත් අපෙ රට සඳහන් වෙන්නෙ .
     
    • Like
    Reactions: nicjosh83

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇතිවෙලා නෙමෙයි මූ අලුතෙන් ගේමක් පටන් ගන්නද කොහෙද යන්නෙ. මුගේ ට්වීට් එකට LTTE සපෝර්ට් කරන එවුන් දාල තියෙන කොමන්ට් ටික බලපල්ලා.

     
    • Like
    Reactions: nicjosh83

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ගොඩක් වෙලාවට සින්ගල කියන ටර්ම් එක තමා පාවිච්චි වෙන්නෙ
    ඉන්දියන් උන්
    අපෙන් අහන්නෙ සින්ගලා ? ද කියලා
    සින්ගාල කින්ඩම් කියලා තමා අර පද්මාවති ගෙ කවියෙත් අපෙ රට සඳහන් වෙන්නෙ .
    🤮🤮🤮
     
    • Like
    Reactions: nicjosh83

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ෆෙඩරල් ඉල්ලලා ඊට පස්සේ ස්වයං නිර්ණය අයිතියක් ගැන වෝට් එකක් ඉල්ලනවා. ඕක තමයි ප්ලෑන් එක. (නැගෙනහිර යුක්රේන් වල කලා වගේ/ස්කොට් උන් කරන්න ගියෙත් ඔහොම එකක්)
    මේකෙදි තහවුරු කරන මතේ තමයි දෙමළ නිජබිම උතුර කියලා. විග්නේශ්වරන් හිවලාගේ කතාව කළේ ඕකට.
    මේකේ දිගු කාලින ප්ලෑන් එක තමයි පවතින බාධා ඉවත් කිරීම. හාමුදුරුවරුන්ට මඩ ගහල, රණවිරුවන් බලු කරලා, අපේ ඉතිහාසය විකුර්ති කරලා දාන අය පිටිපස්සේ ඉන්නේ මේ කස්ටිය තමා.
    අවාසනාවට අපේ අයත් මේවට අහු වෙමින් ඉන්නවා.