සෝලාර් ගහන්න බැලුවේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    3.5kw inverter ganan machan.dan 1 panala yanawa
    Daraz එකේ බලන්න ඔරිජිනල් ඉතින් ගෙන්නම 75ක් වගෙ යනවා ජර්මන් බඩු මේව ඉතින් ස්‍රී ජින් පින් සැර් ගේ බඩු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Millennium City A Plus Eco - Athurugiriya මෙයාල ගාව පැනල් තියේ එෆ් බී සමූහ වල ඉන්න උන්ගේ ගිනි ගනන් කලු කඩ ගනන් තියෙන්නෙ

    දාල තියන ප්ලේස් එකේ බඩු තියනවා පැනල් ඩරාස් එකේන් බලලා 3000W වගේ ඉන්වර්ටර් එකක් ගන්න 12-15ක් වෙන්නෙ සෝලා එක බැටරි චාර්ජ් එකට සම්බන්ද කරන එකත් ඩරාස් එකේ 3000 ඉදන් තියනවා බැටරි එක තමා ගනන් ම ඉතින්
    ------ Post added on Mar 23, 2022 at 10:10 PM
    ඔව A plus echo එකේ Sharp solar තිබ්බා 445W, 49500යි
    තව තැන් තැන් වල Poly panel තිබ්බා 330W, 38000ට වගේ Jinko, හැම කෙනාම mono half cut හොයන නිසා poly පැනල් වලට ඩිමාන්ඩ් එක අඩු නිසා අඩුවට තිබ්බා
    පොඩි සිස්ටම් වලට poly පැනල් ගත්තා කියලා අවුලක් නැහැ.

    මචන් මට ඉන්වර්ටර් කරන එකාගෙ ඩීටේල්ස් දෙන්න පුලුවන්ද?
    pm'ed.
    Daraz එකේ බලන්න ඔරිජිනල් ඉතින් ගෙන්නම 75ක් වගෙ යනවා ජර්මන් බඩු මේව ඉතින් ස්‍රී ජින් පින් සැර් ගේ බඩු
    ඩරස් එකේ ගානට වඩා අඩුවට ඩිරෙක්ට් ගෙන්නල දෙන අය ඉන්නවා මචන්
    ගොඩක් වෙලාවට උන් කෙලින්ම කම්පැනියෙ ඩීලර් කෙනෙක්ගෙන් ගන්නෙ, එතකොට අවුලක් උනොත් පාට්ස් එහෙම ගෙන්න ගන්න පුලුවන් ශිපින් විතරක් පේ කරලා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව A plus echo එකේ Sharp solar තිබ්බා 445W, 49500යි
    තව තැන් තැන් වල Poly panel තිබ්බා 330W, 38000ට වගේ Jinko, හැම කෙනාම mono half cut හොයන නිසා poly පැනල් වලට ඩිමාන්ඩ් එක අඩු නිසා අඩුවට තිබ්බා
    පොඩි සිස්ටම් වලට poly පැනල් ගත්තා කියලා අවුලක් නැහැ.

    pm'ed.

    ඩරස් එකේ ගානට වඩා අඩුවට ඩිරෙක්ට් ගෙන්නල දෙන අය ඉන්නවා මචන්
    ගොඩක් වෙලාවට උන් කෙලින්ම කම්පැනියෙ ඩීලර් කෙනෙක්ගෙන් ගන්නෙ, එතකොට අවුලක් උනොත් පාට්ස් එහෙම ගෙන්න ගන්න පුලුවන් ශිපින් විතරක් පේ කරලා.
    මටත් ඉන්වර්ටර් එකක් ගන්න ඕන එහෙම ගන්න පුලුවන් අයගේ ඩී ටේල්ස් දෙන්න පුලුවන් ද පැනල් එක නම් ඔය කම්පැනියෙන් ගන්නවා 50W 4ක් ගන්න ඔනෙ 10 ගානේ එකක් දෙන්නම් කිවුවා වරන්ටි එක්ක ම මට තැන් 2කට ඕන එකයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් ඉන්වර්ටර් එකක් ගන්න ඕන එහෙම ගන්න පුලුවන් අයගේ ඩී ටේල්ස් දෙන්න පුලුවන් ද පැනල් එක නම් ඔය කම්පැනියෙන් ගන්නවා 50W 4ක් ගන්න ඔනෙ 10 ගානේ එකක් දෙන්නම් කිවුවා වරන්ටි එක්ක ම මට තැන් 2කට ඕන එකයි
    පොඩ්ඩක් හොයලා බලපන් මචන් poly පැනල් අඩුවට තිබ්බා මේ ටිකේ, brand new
    ඔය 50W වගේ පොඩි පැනල් කිසි නමක් ගමක් නැති ඒව තියෙන්නෙ ඒවයෙ ඔය කියන තරම් වොට් ගනන් එන්නෙ නැහැ. ඒක නිසා branded පැනල් ගන්න පුලුවන් නං ගොඩක් හොඳයි, හදිස්සි වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයපන් මචන්.
    off grid solar වෙලඳපල කියලා තව group එකක් තියනවා, ඒකෙ නිතරම පැනල් වලට ඇඩ් දානව. මම දැක්ක පහුගිය ටිකේම poly පැනල් වලට දෙතුන් දෙකෙන් ඇඩ් දාල තිබ්බා, පොලි පැනල් වල දාල තිබ්බ ගනන් සාධාරනයි. ඔය group එකේ සමහර වෙලාටව පට්ටම overpriced ඒවත් දාල තියනවා පොඩ්ඩක් හොයලා ගන්නවා නං සාධාරන ගානකට හොයා ගන්න බැරි කමක් නැහැ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බඩු ගණන් ගියා බබාලා
    අඩුවට සෝලා නම් හදන්න බැ දැන්
    අඩුවට තියෙන එකත් ගණන් වැඩි කරලා මොකද බඩු නැති නිසා
    බැටරි ඔය ගණන් වලට කොහෙවත් නැ
    60 ගිය බැටරිය දැන් 87 වෙනවා

    450 පැනල් එක දැන් 54 55 වෙනවා
    540 කෙලින්ම 63 66 වගේ
    එත් බඩු නැ අපු ගමන් උණු කැවුම් වගේ යන්නේ
    මම පෙරේද 540 දෙකක් ගත්ත උදේ ඕඩර් කරනකොට බඩු තියෙනවා කිව්වා ඕනේ තරම්
    මම 2 රිසව් කරලා හවස කෝල් කරලා තව පැනල් 4 වැඩිපුර ඉල්ලුව ඔක්කොම ඉවර වෙලා කිව්වා
    මගේ 2 විතරක් අයින් කරලා තිබ්බ
    ඔන්න ඕකයි තත්වේ දැන්
    අඩුවට හොයා හොයා හිටියොත් ඕකත් නැ
     
    සතියකට කලින් වගේ ඔය ගනන් තිබ්බෙ
    හැබැයි 450 හැම තැනම වගේ 49-50ට තියනවා ගන්න, පැලට් එකක්ම ගන්නවා නං 48ට වගේ දෙන අයත් ඉන්නවා, A plus eco එකෙත් 49500 ට ගන්න පුලුවන්, ඕන තරම් පැනල් තියනවා කිවුවා
    540 ගන්න පුලුවන් 55ට වගේ,
    කන්ටැක් එකක් තියේ නං, 450, 43ට වගේ ගන්න පුලුවන්, ගොඩක් සෝල කරන ලොකු කම්පැනි වල පැනල් තියනවා හැබැයි රීටේල් සෙල් කරන්නෙ නැහැ, ඇතුලෙ කවුරු හරි ඉන්නවා නං උන් කරන ප්‍රොජෙක්ට් වලට වැඩිපුර පැනල් දාල ගන්න පුලුවන්, මගේ යාලුවො සෙට් එකක් එහෙම ගත්තා පැනල් පැලට් එකක්, එක පැනල් එකක් 43 ගාන හම්බුනෙ දවස් දෙකකට කලින්.
     
    පුළුවන් නම් එහෙම පැලට් එකක් හොයල දියණ 43 ගානේ 540 පැනල් මොනෝ හාෆ් කට එක JA .. උබට එකකින් 1000 දෙනවා
    ඔය කොහොම කිව්වත් බඩු නැ ලංකාවේ බන් ගත්ත එවුන් බඩු උන්ගේ ප්‍රොජෙක්ට් වලට ගන්නවා
     
    මම 43 ගානෙ ගත්තා කිවුවෙ මචන් 450, මටත් ඒකට සෙට් වෙන්න බැරි උනා. ගනන් වැඩි වෙන්න කලිනුත් 540 ඔය ගානට තිබ්බෙ නෑනේ.
    මම ගත්තෙ වෙන එකෙක්ගෙන් මම මුලින් ගනිපු 470 පැනල් 4ට 43500 ගානෙ ගත්තෙ, පස්සෙ ගනිපු පැනල් 4ට 48 ගානෙ ගත්තෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    machan 2.5Kw Lifepo4 battery brandnew 180000 genalla dennam kiwwa sadaranada?
    3kw sako inverter eka 120000
    panel mata ganna kiwwa.
    2 panel walata wada me inverter ekata danna baha 1200w max. serama 600k weddi karaganna puluwan.

    SK48V100AH-N-1-1.jpg

    me battery eka wall mount
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සතියකට කලින් වගේ ඔය ගනන් තිබ්බෙ
    හැබැයි 450 හැම තැනම වගේ 49-50ට තියනවා ගන්න, පැලට් එකක්ම ගන්නවා නං 48ට වගේ දෙන අයත් ඉන්නවා, A plus eco එකෙත් 49500 ට ගන්න පුලුවන්, ඕන තරම් පැනල් තියනවා කිවුවා
    540 ගන්න පුලුවන් 55ට වගේ,
    කන්ටැක් එකක් තියේ නං, 450, 43ට වගේ ගන්න පුලුවන්, ගොඩක් සෝල කරන ලොකු කම්පැනි වල පැනල් තියනවා හැබැයි රීටේල් සෙල් කරන්නෙ නැහැ, ඇතුලෙ කවුරු හරි ඉන්නවා නං උන් කරන ප්‍රොජෙක්ට් වලට වැඩිපුර පැනල් දාල ගන්න පුලුවන්, මගේ යාලුවො සෙට් එකක් එහෙම ගත්තා පැනල් පැලට් එකක්, එක පැනල් එකක් 43 ගාන හම්බුනෙ දවස් දෙකකට කලින්.
    anna sharp 450 eka 5000 me dan wadi kala machan 54500 :baffled: . mama panel 3 k oder kala a plus eken dan delivery karanawa kiwwa. ammo badu ganan yanawa ban
     
    • Sad
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machan 2.5Kw Lifepo4 battery brandnew 180000 genalla dennam kiwwa sadaranada?
    3kw sako inverter eka 120000
    panel mata ganna kiwwa.
    2 panel walata wada me inverter ekata danna baha 1200w max. serama 600k weddi karaganna puluwan.

    SK48V100AH-N-1-1.jpg

    me battery eka wall mount

    මචන් පොඩ්ඩක් බැලුවද inverter එකේ pv voltage එකට පැනල් දෙකක් ඇතිද කියලා. මොකද සාමාන්‍යෙන් hi pv inverter එකකට අවම 120v pv voltage එකක් ඕන, හැබැයි on වෙන්න 180ක් වත් ඕන.
    3KW sako එක අඩුම 4000W වත් පැනල් සපෝට් කරනවා ඇති මචන්(inverter එකේ කැපෑසිටි එකට වඩා සාමාන්‍යෙන් පැනල් දාන්න පුලුවන්), inverter එකෙත් ගාන okay, හරියටම මොඩල් එක මොකද්ද.
    බැටරිය 2.5Kw එක සාදාරයනයි දැන් යන ගනන් එක්ක, 5KWh එක ගන්න 3.50k වගේ යනවා.

    anna sharp 450 eka 5000 me dan wadi kala machan 54500 :baffled: . mama panel 3 k oder kala a plus eken dan delivery karanawa kiwwa. ammo badu ganan yanawa ban
    බඩු නං ගනන් යනවා, හැබැයි පැනල් පහුගිය ටිකේ ගොඩක්ම වැඩි වෙලා තිබිලා පොඩ්ඩක් අඩු වෙන ලයින් එකක් තිබ්බා, දැන් ඕක ආයෙ වැඩි වෙයිද දන්නෙ නැහැ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් පොඩ්ඩක් බැලුවද inverter එකේ pv voltage එකට පැනල් දෙකක් ඇතිද කියලා. මොකද සාමාන්‍යෙන් hi pv inverter එකකට අවම 120v pv voltage එකක් ඕන, හැබැයි on වෙන්න 180ක් වත් ඕන.
    3KW sako එක අඩුම 4000W වත් පැනල් සපෝට් කරනවා ඇති මචන්(inverter එකේ කැපෑසිටි එකට වඩා සාමාන්‍යෙන් පැනල් දාන්න පුලුවන්), inverter එකෙත් ගාන okay, හරියටම මොඩල් එක මොකද්ද.
    බැටරිය 2.5Kw එක සාදාරයනයි දැන් යන ගනන් එක්ක, 5KWh එක ගන්න 3.50k වගේ යනවා.

    බඩු නං ගනන් යනවා, හැබැයි පැනල් පහුගිය ටිකේ ගොඩක්ම වැඩි වෙලා තිබිලා පොඩ්ඩක් අඩු වෙන ලයින් එකක් තිබ්බා, දැන් ඕක ආයෙ වැඩි වෙයිද දන්නෙ නැහැ.
    Model Name: ISUN-3KW
    Capacity:3KVA/3000W
    Color:White and Black
    Power Factor:1.0
    Operating Temperature Range:-10-500
    Inverter Mode:
    DC Input: 24VDC, 142A
    AC Output:230VAC,50/60HZ, 13A ,10
    Solar Charger Mode:
    Rated Current: MPPT 50A
    Max PV Input: 1200W
    System Voltage:24VDC
    OPerating Voltage Range:36-80VDC
    Max.Solar Voltage (VOC):115VDC

    450w panel 3 danna puluwan habei parallel.
     
    • Like
    Reactions: NEMISIS

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Model Name: ISUN-3KW
    Capacity:3KVA/3000W
    Color:White and Black
    Power Factor:1.0
    Operating Temperature Range:-10-500
    Inverter Mode:
    DC Input: 24VDC, 142A
    AC Output:230VAC,50/60HZ, 13A ,10
    Solar Charger Mode:
    Rated Current: MPPT 50A
    Max PV Input: 1200W
    System Voltage:24VDC
    OPerating Voltage Range:36-80VDC
    Max.Solar Voltage (VOC):115VDC

    450w panel 3 danna puluwan habei parallel.
    mchn poddak wistara dana ganna one, pm ekak dannam
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දැවටමත් ප්‍රමාද වැඩියි පුතා.. 250w සති දෙකකට කලින් 21500 ඉයෙ 36000.. ඇඩිලා ඉන්නෙ මට තව පැනල් දෙකක් මදි ව‌ෙලා ඉන්න‌ෙ
    කොහෙන්ද ගන්න තියෙන්නෙ ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    machan 2.5Kw Lifepo4 battery brandnew 180000 genalla dennam kiwwa sadaranada?
    3kw sako inverter eka 120000
    panel mata ganna kiwwa.
    2 panel walata wada me inverter ekata danna baha 1200w max. serama 600k weddi karaganna puluwan.

    SK48V100AH-N-1-1.jpg

    me battery eka wall mount
    මමත් ඕකෙන් 2 ඕඩර් කළා 48V
    එකක් 850 උනේ
    ෂිපින් වෙනම දෙන්න ඕනේ
    ටෝටල් කිලෝවොට් 10 වගේ සෙට් වෙනවා
    බිල් එක 0 ම කරන්න තමා ඕනේ
     
    • Wow
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ඕකෙන් 2 ඕඩර් කළා 48V
    එකක් 850 උනේ
    ෂිපින් වෙනම දෙන්න ඕනේ
    ටෝටල් කිලෝවොට් 10 වගේ සෙට් වෙනවා
    බිල් එක 0 ම කරන්න තමා ඕනේ
    ube usage eka anuwa awulakma naha. 25000 bill ekak gewana kenakta. 100-150 unit use wena kenekta loku system ekak wadak naha mata wage
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    සතියකට කලින් වගේ ඔය ගනන් තිබ්බෙ
    හැබැයි 450 හැම තැනම වගේ 49-50ට තියනවා ගන්න, පැලට් එකක්ම ගන්නවා නං 48ට වගේ දෙන අයත් ඉන්නවා, A plus eco එකෙත් 49500 ට ගන්න පුලුවන්, ඕන තරම් පැනල් තියනවා කිවුවා
    540 ගන්න පුලුවන් 55ට වගේ,
    කන්ටැක් එකක් තියේ නං, 450, 43ට වගේ ගන්න පුලුවන්, ගොඩක් සෝල කරන ලොකු කම්පැනි වල පැනල් තියනවා හැබැයි රීටේල් සෙල් කරන්නෙ නැහැ, ඇතුලෙ කවුරු හරි ඉන්නවා නං උන් කරන ප්‍රොජෙක්ට් වලට වැඩිපුර පැනල් දාල ගන්න පුලුවන්, මගේ යාලුවො සෙට් එකක් එහෙම ගත්තා පැනල් පැලට් එකක්, එක පැනල් එකක් 43 ගාන හම්බුනෙ දවස් දෙකකට කලින්.
    mchn 540 eka 55ta wage ganna tynne koheda?

    machan 2.5Kw Lifepo4 battery brandnew 180000 genalla dennam kiwwa sadaranada?
    3kw sako inverter eka 120000
    panel mata ganna kiwwa.
    2 panel walata wada me inverter ekata danna baha 1200w max. serama 600k weddi karaganna puluwan.

    SK48V100AH-N-1-1.jpg

    me battery eka wall mount
    mchn battery eka kohenda ganne?
    ------ Post added on Mar 25, 2022 at 12:29 AM