සෝලාර් OffGrid

neoshade

Member
Dec 29, 2020
17
15
3
24 V System ekk hadann ,eka kohoma baluwath oyata wasi , 24 V system ekk gahanwa nam 60 Ah ta wada wadi Capacity ekk tiyna battery ekk athi wei requirements wlata . Deep cycle battey ekk hoya gann puluwan nam hodai eth dn ewa nattm lead acid hari aran system eka hada gann , MPPT control ekk gana bari nam PWM use krnn awlak na eth efficency eka adui ( panel eken genarate karna full energy ekama use krnna bari wenwa ), danata tiyna ewagen system eka hadann ,madi unoth upgrade krnn puluwan wena widyata ( Battery /Panels )
 
  • Like
Reactions: buddikagayan

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    PWM 24v වැඩේ අතඇරලා MPPT 12v වලට මාරු වෙලා System එකක් හදන්න 20Amp MPPT Solar Charger එකකුයි 1600w Pure Sine Wave ඉන්වර්ටර් එකකු ගෙනාවා.. හෙට වගේ Braker.. DC Wire.. Fuse ගෙනත් System Panel එක හදාගන්න ඕනේ..

    IMG_24551.jpeg

    IMG_24561.jpeg
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    PWM 24v වැඩේ අතඇරලා MPPT 12v වලට මාරු වෙලා System එකක් හදන්න 20Amp MPPT Solar Charger එකකුයි 1600w Pure Sine Wave ඉන්වර්ටර් එකකු ගෙනාවා.. හෙට වගේ Braker.. DC Wire.. Fuse ගෙනත් System Panel එක හදාගන්න ඕනේ..

    View attachment 158237

    View attachment 158238
    inverter eka kiyada machan
     
    • Like
    Reactions: buddikagayan

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    PWM 24v වැඩේ අතඇරලා MPPT 12v වලට මාරු වෙලා System එකක් හදන්න 20Amp MPPT Solar Charger එකකුයි 1600w Pure Sine Wave ඉන්වර්ටර් එකකු ගෙනාවා.. හෙට වගේ Braker.. DC Wire.. Fuse ගෙනත් System Panel එක හදාගන්න ඕනේ..
    mewa kohenda gaththe? Panels gaththe kohenda?
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    12V panel kiyana panel eke ouput eka 18V peak, 24 eke 36V, 36 eke 54V
    e nisa panel eke name plate kiyawala balanna peak output voltage eka.

    18V peak = 12v battery 1
    36V peak = 12v battery 2
    54V peak = 12v battery 3

    oyage panel eka 36V peak wennath puluwan 36V nominal wennath puluwan.
    wikunana un battery voltage eken kiyanne sometimes
    Low Voltage Battery Cut off wenna mokakda karanna one...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Ow.. a unata inverter eken cut wena voltage 10v ganak.. mata one11.5 wage cut wenna hadaganna,, natnam battery eka sauttu wenawalu

    ekata nam voltage level programmable relay ekak wage set karanna wei.
    ehema nathinam manual off karanna puluwan voltmeter ekak set karala voltage eka display wenna.

    https://www.aliexpress.com/item/33002777920.html

    me wage module ekakin puluwan. relay eka up to 10A thamai puluwan. loku current ekak gannawa nam loku relay ekak danna wei.
    inverter eke remote on/off connector ekak thiye nam eka control karanna puluwan meken.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    ekata nam voltage level programmable relay ekak wage set karanna wei.
    ehema nathinam manual off karanna puluwan voltmeter ekak set karala voltage eka display wenna.

    https://www.aliexpress.com/item/33002777920.html

    me wage module ekakin puluwan. relay eka up to 10A thamai puluwan. loku current ekak gannawa nam loku relay ekak danna wei.
    inverter eke remote on/off connector ekak thiye nam eka control karanna puluwan meken.
    IMG_24681.JPG

    පැනල් එක අද හයි කරලා ඉවර කලේ.. වැඩේ ගොඩ.. කෝකටත් ගෙයින් එලියෙ තෙමෙන්නෙ නැති තැනක සෙට් කරේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Ow machan.. 800w Shape.. passe upgrade karanna one Battery inverter
    Puluwan nam 48v walata yanna
    මමත් 2000 එකක් ගත්ත බන් ඕකෙම නොර්මල් 1000 අදින්න පුළුවන්
    බැටරි නැ කොහෙවත්
    ලක්ෂ 5 වගේ වියදම් කරලා සිස්ටම් එකක් හදන්න ඉන්නේ
    හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් එහෙම දාල
    දැනට මාත් මේකෙන් කම්පිඋටරේ එහෙම දුවනවා උදේ ඉදන් හවස් වෙනකන් අවුලක් නැ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    මමත් 2000 එකක් ගත්ත බන් ඕකෙම නොර්මල් 1000 අදින්න පුළුවන්
    බැටරි නැ කොහෙවත්
    ලක්ෂ 5 වගේ වියදම් කරලා සිස්ටම් එකක් හදන්න ඉන්නේ
    හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් එහෙම දාල
    දැනට මාත් මේකෙන් කම්පිඋටරේ එහෙම දුවනවා උදේ ඉදන් හවස් වෙනකන් අවුලක් නැ
    Hybrid ekak ganin.. solar charger inverter okkoma ekata awama lesi